ඇමදි බදියුදීන් බෝම්බ බඩේ බැඳගෙන ඉන්නේ.. ලංකාවේ සිටින අංක එක් ත‍්‍රස්තවාදියා ඔහුයි..- තිනියාවෙල පාලිත හිමි

May 3, 2019 at 3:27 am | lanka C news
ඇමදි බදියුදීන් බෝම්බ බඩේ බැඳගෙන ඉන්නේ.. ලංකාවේ සිටින අංක එක් ත‍්‍රස්තවාදියා ඔහුයි..- තිනියාවෙල පාලිත හිමි

ලංකාවේ සිටින නොම්මර එකේ ත්‍රස්තවාදියා ඇමති රිෂාඩ් බදියුදීන් බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියන් පවසති.

මෙම ගටළුව විසදීමට නම් බෝම්බ බඩේ බැඳගෙන සිටින ඇමති බදූර්දීන් අත්අඩංගුවට ගත යුතු යයිද උන් වහන්සේ කියා සිටිති.

එහිමියන් මෙම අදහස් පල කරන ලද්දේ පසුගියදා පැවැත්වූ සර්වාගමික කමිටුව අමතමිනි.

23 views

8 Comments to “ඇමදි බදියුදීන් බෝම්බ බඩේ බැඳගෙන ඉන්නේ.. ලංකාවේ සිටින අංක එක් ත‍්‍රස්තවාදියා ඔහුයි..- තිනියාවෙල පාලිත හිමි”

  1. BadBusters says:

    මේක අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ගෙම්බෝ ටික නොසලකා හරින ISIS උන්ගේ දීර්ඝ කාලීන සැලැස්මකි. මිනිස්සුන්ට නිවාස සාදා දෙනවානම් සිංගප්පූරුව මෙන් අඩු ඉඩක වැඩි නිවාස ප්‍රමාණයක් තට්ටු ගෙවල් සාදා ලබා දීමට හැකියාව තිබියදීත් මූ හදන්නේ ඈතින් ඈතින් පෙට්ටි ගෙවල්ය. තව වසර 10ක් පමණ යන විට මුලු භූමියම මොවුන් අත්පත් කර ගන්නා අතර අපේ හමුදාවටවත් යාමට නොදෙන වෙනම ත්‍රස්තවාදී රජයක් බිහි කරයි. අවසානයේ ඔවුන් එක්ක යුධ වැදීමට සිදුවන ලංකාවට අයත් වන්නේ ඉරාකයේ ඉරණමයි. තමන්ට තාවකාලික සැපයක් ලබන්න ඉතා කුඩා ඡන්ද ටිකක් වෙනුවෙන් බදුරුදීන්ට කැලෑ එලි කිරීමට ඉඩ හැර මුලු ලංකාවම ත්‍රස්තවාදීන්ට පාවා දෙන බූරුවන් ටික පාර්ලිමේන්තුවෙන් පලවා හැරියේ නැත්නම් ඔබට වාසය කිරීමට රටක් නුදුරේදී අහිමිවේවි.

  2. වීනා says:

    සිංහරාජය හරි ලස්සනයි….

  3. ALAPALU RANAWAKA says:

    ME HORA GANAYA MECHARA KAL HAMBAYOTH EKKA BUDIYAGENA INDALA DEN HEENEN NAGITALA BORUWATA DANGALANAWA.

  4. badudeeen vitara novey Unp ekey citina ciyaluuuma Mslim set eka,Atadunguwata gata utue,pamanak noway,desapalana angili gaciiim walata eda nodeee waradddata etaaaa thada dhanduwam deya utue.

  5. Janaka from Matara says:

    මේ දවස් වල ඕන බූරු කතාවක් ඔට්ටුය් – ඒක මුස්ලිම් කාරයෙකුට විරුද්දව කියනවා නම්. බදිඋද්දීන් නීති විරෝදී වැඩ කරලා ඇතය් චෝදනා තියෙනවා. ඒවා විභාග වෙනවා. මාධ්‍ය වල ප්‍රශ්න කෙරෙනවා. ඒ පිට දා ගෙන බූරු කතා කියලා මේ රටට මොන සෙතක් ගේන්නද බලාපොරොත්තුව?

  6. කැලණියෙ දමියා says:

    ඔබවහන්සේට දැන් තමයි මේව පේන්නේ. විල්පත්තුව කපද්දී, ආණ්ඩුව මුස්ලීම් ඡන්ද බලාපොරොත්තුවෙන් අන්තවාදීන් ගැන සැල්කිල්ලක් නොදැක්වීම, බුද්ධි අංශ අඩපණ කිරීම, ඡන්ද ක්ල්දැමීම, වසර 4 ක් රාජපක්ෂ මුවහමට තඩිබෑම සහ විපක්ෂයෙන් පලිගැනීම, බටහිර ජාතීන්ට සහ ඩයස්බෝරාවට යටවී කටයුතු කිරීම සහ මහ බැංකු මංකොල්ලය සිදුවෙද්දී ඔබවහන්සේ කළේ ආණ්ඩුවට කඩෙයාමයි. මේ හැම දේකටම ඔබවහන්සේත් වගකියන්න ඕන.

  7. sathya says:

    Baddiudeen said 5 years ago that he is willing to give leadership for Islamic armed groups. This was the reason that he was taken into custody by Gotabhaya Rajapaksa.
    Please take this man into Custody and question him. No Huma Rights Institutions will question.

  8. maragena marena says:

    ayi asad sali. eka kiwe onama welawaka galagodaaththe himi maragena marena eka lasthiyi kiyala. namuth eka dan andukarayek ,hamuduruwo hire.

Main News