ඇමරිකන්-ඉන්දීය තානාපතිවරුන් තොණ්ඩමන් කොළඹට කැදවා ගොරවති.. බියවූ තොණ්ඩමන් උඩින් මෛත‍්‍රීට.. යටින් මහින්දට..

February 15, 2018 at 8:40 am | lanka C news
ඇමරිකන්-ඉන්දීය තානාපතිවරුන් තොණ්ඩමන් කොළඹට කැදවා ගොරවති.. බියවූ තොණ්ඩමන් උඩින් මෛත‍්‍රීට.. යටින් මහින්දට..

ලංකා කම්කරු කොංග‍්‍රසය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග ආණ්ඩුවටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පළාත් පාලන ආයතනවලටත් සහාය පල කරන බව එම කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් පවසයි.

නුවරඑලිය දිස්ත‍්‍රික්කය සදහා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන අදහස් පල කරමින් පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කලේය.

ඒ අනුව නුවර එලිය දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 11ක් සදහා බලය පිහිටුවීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තම පක්‍ෂය විසින් සහාය දෙන බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමගින් ආණ්ඩුවේද සිටින බව ඔහු සදහන් කලේය.

මේ අතර වාර්තා වන්නේ ලංකා කම්කරු කොංග‍්‍රසය පළාත් පාලන ආයතන සදහා බලය පිහිටුවීමට ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක් වීමත් සමග මෙරට සිටින ඉන්දීය හා ඇමරිකානු තානාපතිවරුන් විසින් එම පක්‍ෂ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාව කොළඹ තරු හෝටලයකට කැදවා දැඩි ලෙස තරවටු කර ඇති බවයි.

53 views

9 Comments to “ඇමරිකන්-ඉන්දීය තානාපතිවරුන් තොණ්ඩමන් කොළඹට කැදවා ගොරවති.. බියවූ තොණ්ඩමන් උඩින් මෛත‍්‍රීට.. යටින් මහින්දට..”

  1. Grahm Lutch says:

    Athul Keshap was appointed by Obama/Hillary/Robert O. Blake. Athul still caries the Democratic US Foreign Policy although there is a Republican Government. Athul Keshap had to be sent back to US.

    • RK says:

      100% agreed. The question whether our leaders know the what it mean by the words republican and democratic. I don’t think because that are taking day to business. We need to make aware common people about political perspectives.

      • SAPU says:

        ඇමරිකන්-ඉන්දීය තානාපතිවරුන් වහාම රටින් පිටුවහල් කරනු ලංකාව ඉන්දියාවේ කොළනියක් නොවේ ..
        මේ සියල්ල පසුපස සිටින්නේ දකුණු ඉන්දියාවයි

  2. Suba Anagathayak says:

    මේ වෙලාවේ හතරගාතේ දාලා වැටිලා ඉන්න සිරිසෙනව ගොඩදාන්න මහින්ද එකතු වෙන්නේ නෑ. නමුත් වෙබ් සයිට්ස් වල කමෙන්ට්ස් ලියන එවුන් ගොඩක් ඉන්නවා සීරාව ගොඩ දාන්න හදන. උන් කියන්නේ රනිල් එළවලා සීරාව උඩ තියන්න මහින්දට සිරත් එක්ක එකතු වෙන්න කියලා. මේවා නිකම් දවල් හීන!!

    • ජනක says:

      සීරාව ගොඩ දාන ගමන් හිමිහිට පචයාව අගමැති කරන්න කොමෙන්ට් දාන එවුන් ටිකකුත් පචයා දාගෙන ,සර්පයා වගේ හැංගිලා ඉඳලා වෙලාව ආවම එකපාරටම දෂ්ට කරන එක මිනිහගේ සිරිතක් .එක්සත් ජාතික පක්ෂයේ එල්ලිලා ඉන්න ගමන් එකේ එදා ඉඳලම ඉන්න මිනිසුන්ට වැඩේ දෙන්න මිනිහා හින් සීරුවේ ප්‍රචාරක වියාපාරයක් ගෙනියනවා .හැබැයි හෙට චන්දයක් තිබ්බොත් පචයාට එක යුඑන්පි කාරයෙක්වත් චන්දය දෙවි කියල හිතන්න අමාරුයි .මොකද මිනිහාගේ තරම දැන් හැමෝටම වැටහිලා .එදා අපි මිනිහට රැවටුනා තමයි නමුත් ඒ හරකා දැන් විකුනලා ,මේවගේ තමුන්ගේ පැවත්ම වෙනුවෙන් වැඩකරන තව එක මිනිහයි ආණ්ඩුවේ ඉන්නේ .එයා තමයි ආණ්ඩුව කරන්නේ .ප්‍රතිපත්ති නෑ එනවිදියට වැඩේ දෙන්නේ

  3. Manel says:

    How can these two puppets do that. My3 and RW act according to their masters wishes. If Mahinda was in power Athul Keshap will be in a cage.

  4. Rohitha says:

    bayakalath naethath thondala hakeemla ohomathamai. bala maluwa inne thaena me poosala aethi.

  5. ෂීයේ ….බල්ලාආන්ඩ් අප්ප්පා . ෂීය කොරනකොට ඔක්කොම ෂරි. මං කොලොත් තමා……

Main News