හිලරි සමග නැගිටිමු.. ඇමරිකානු ටොයියෝ කුපිත වෙති.. ට‍්‍රම්ප්ට එරෙහි විරෝධතා.. වෙඩි තබා ගනිති…

November 10, 2016 at 10:40 am | lanka C news
හිලරි සමග නැගිටිමු.. ඇමරිකානු ටොයියෝ කුපිත වෙති.. ට‍්‍රම්ප්ට එරෙහි විරෝධතා.. වෙඩි තබා ගනිති…

අමෙරිකානු නව ජනාධිපති ලෙස තේරී පත් වුනු ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට එරෙහිව මේ වන විට එරට ප‍්‍රධාන නගර කිහිපයකම විරෝධතා ඇවලෙමින් තිබේ.

විරෝධතාකරැවන් පවසන්නේ ට‍්‍රම්ප් තම ජනාධිපතිවරයා ලෙස පිළිගත නොහැකි බවයි.

සියැටෙල් නගරයේදී සිදු වූ වෙඩ තැබීමකින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්වය බරපතල යයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වුයෝක්, චිකාගෝ, බොස්ටන්, සීටල්, පෝට්ලන්ඞ් ආදී ප‍්‍රදේශවලද විරෝධතාකරුවන් වීදි බැස විරෝධතා පවත්වති. විරෝධතාකරුවන් ට‍්‍රම්ප්ගේ නිවසද වටලා ඇතැයිද සදහන්ය.

ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් වෙනුවෙන් පෙනී සිටි ජාත්‍යන්තර මාධ්‍ය ජාලය මෙම විරෝධතා වෙනුවෙන් උපරිම ප‍්‍රචාරය දෙමින් සිටිති.

30 views

12 Comments to “හිලරි සමග නැගිටිමු.. ඇමරිකානු ටොයියෝ කුපිත වෙති.. ට‍්‍රම්ප්ට එරෙහි විරෝධතා.. වෙඩි තබා ගනිති…”

  1. ශ්‍රී-ලංකාපුත්‍ර says:

    මහ ලොකුවට නමනම් “ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය”
    – ප්‍රජාතන්ත්‍රවාදය දෙපැත්තෙන් බේරෙනවා !!

    අපේ රටෙත් ඉන්නවා මෙහෙම set එකක්, අපි උන්ට කියන්නෙ – UNP කාරය නොහොත් ‘TOIYA’ කියලා !! කට ඇරියොත් බයිල ගහන !! ජාතියක් ජන්මයක් නැති !! අවජාතක set එකක් !!

    කතාවෙ තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය, යහපලනය, ආර්ථික දියුනුව හැබයි කරද්දී ඔය එකක්වත් කරගන්නත් බෑ !! කරන්නෙත් නෑ !!

    හැබැයි ගොන් toiyaගෙ thousand ගොන් talks නං !! හප්පා… කාලකන්නි කට ඇරියොත් පලාතම ගඳයි !!

    • Nishan says:

      Top comment. Well said.

      • raavna says:

        කොල්ලකාර සක්කිලි හිටු කියා කෝවිල්වල පොල් ගැසුහ,
        අවජාතක පක්කිලි කුරුසයෝ පිල්ලිවල ගීතිකා ගැයුහ, යාඤ කොලහ,
        ස්ත්‍රීදුෂක තම්බි පුක උඩදාන් අල්ලා හුල්ලා කිහ,

        මේ හැමදේම කොලේ දුෂ්ට හිලරිව දෙයිය කොරන්නටය. නමුත් අද ට්‍රම්පා ජනපති පුටුවේ ට්‍රම්පට් ගසති, නොදිරවන අවජාතක ඇමෙරිකන් ටෝයියෝ පිලිරූ ගිනි තබති.

        අවජාතක පක්කිලි කුරුස බයිබලයේ\ස්ත්‍රීදුෂක කුරානයේ සදහන් ලෙස දෙයියා ලොවත් මිනිසුන්වත් මැවූ බව සදහන්ය. කොපර්නිකස්,ගැලිලියෝ ඝාතනය වන්නේ බයිබල යේ සදහන් ලෝකය සමතලා බව ප්‍රතික්ෂේප වන නිසාය. මුන් නොදන්නා මළ මගුල් වලට දෙයියකු ගාවගන්නට ගොස් ඇත්තටම වී ඇත්තේ, දෙයියා මිනිසුන් මැවීම නොව, මිනිසුන් විසින් අවජාතක හුචක්කු දෙයියව මැවිමයි. සැබෑ නිර්මාණකරුවා දෙයියා නොව මිනිසුන්ම බව ලෝක ඉතිහාසය අපට කියාදෙන එකම පාඩමයි.

        • KGB says:

          RAAVAN you are correct, you nicely explained the scenario.

          • අද ලෝකයේ අලුත්ම ප්‍රවනතාව says:

            ලංකාවේ වාගේම මේ උද්ගෝෂණ කරන්නේ ෆේස් බූක් එකෙන් දේශපාලනය කරන ත්‍රස්තවාදය ,අන්තවාදය කියන්නේ මොකද්ද කියල දන්නේ නැති ලද බොළඳ සහජීවන මෝඩ තරුණ තරුණියෝ උන් දන්නේ නෑ උන්ගේ ලස්සන වචන තියෙන්නේ ෆේස් බූක් එකේ විතරයි කියල .මේ උද්ගෝෂණ වල ඉන්න සමහරුන්ගෙන් අදහස් ප්‍රකසහ කරන්න කියල කිව්වම උන්ට හරි අදහසක් කියාගන්න බෑ හැබැයි උන් ඔක්කොම ට්‍රම්ප්ට විරුද්දයි .එදා අපේ උන් ඇමෙරිකාවේ කුණු පච කාලා මහින්දට විරුද්ද උනා වගේම මේ මැටි කොල්ලෝ කෙල්ලෝ තමුන්ගේ රට අන්තවාදීන් බිලිගන්නා බලාගෙන ඉන්න බව දන්නේ නැතිව ට්‍රම්පට විරුද්ද වෙනවා.
            හේතුව උන්ගේ මාද්යයේ ගියේ හැමදේම ට්‍රම්ට විරුද්දව .මේ අලුත් පරම්පරාව මාද්‍යලොලි පරම්පරාවක් මාද්යයේ යන ලස්සන වචන වලට අමු පච වලට මේ කාලයේ තරුණ තරුණියෝ අහුවෙන්නේ අමු ගොන් මැට්ටෝ වගේ ,.හේතුව මුන් යථාර්ථයේ සමාජයේ ජිවත් නොවීම .මුන් ඉන්නේ සිහින ලෝක වල සයිබර් අවකාශයේ

        • Critic says:

          raavna,You’re absolutely right! I agree with you 100% It’s very meaningful comment at the right time!

    • ශ්‍රී-ලංකාපුත්‍ර says:

      තව දෙයක් කියන්න ඕන: ඔය UNP-toi set එක හිතන් ඉන්නෙ උන් ලොකයෙ “සියල්ල දත්, අති පරම-පවිත්‍ර, පූජනීය” තත්වයක් කියලා !!

      උන් හිතන්නෙ “අපි” උන් කියන දේ එලෙසටම පිලිගත යුතුයි කියල්ලා !!
      කෙටියෙන්ම කියන්න UNP-toiyo හිතන්නෙ “අපි” උන්ට වැඳුම් පිදුම් කරන්න ඕන කියලයි !!

      • KGB says:

        You are correct, not only UNP but also SAKKILI APPA SIRA is cunning & lunatic triter.

      • LION says:

        UNP ටෝයියෝ අන්තවාදී හම්බයින්ගේ ජාතිවාදී දෙමලුන්ගේ දෙපා දෙවකන නරුමයෝ …මුදලට ඕනෑම බලු වැඩක් කරයි
        රටක් ජාතියක් ගැන තැකීමක් නැහැ

        • dinesh says:

          uba koheda LION hitiye pahugiya avurudu keepaye….. haebaeetama? rahath welaada unne irrrdiyen thavutisaavata vadala banak deshanaa koranna mangachcha welaada vunne? ane api nodanna LIVE

    • ගොට්ටා බයියා says:

      2015.01.08 වෙනිදායින් පස්සේ එක්තරා රටකත් ඔහොම වුනා….. ඒ රටේ හිටපු පඩත්තල නායකයා ඒකා රජා කිය කිය මාධ්‍ය ඔක්කෝම බය කරවගෙන ලබන සැරෙත් ඒකා ජනාදිපති වෙනවා කියලා හිටපු කේන්දර කාරයෝ ගෙනල්ලා කියවාගෙන, රටේ ජනප්‍රිය උන්ව ගෙනල්ලා උනුත් ඒකාටම ඡන්දේ දෙන්නේ කියලා කියවගෙන, අන්තිමේදී ජනාදිපතිවරනයෙන් පජාතම වෙලා පරාද වෙලා ගියා…… පස්සේ උගේ වටේ හිටපු හොරුන්ටයි උන්ගේ සහචරයොන්ටයි මේක බලා ඉන්න බැරිව ගහලා ගන්න උද්ගෝෂණ කරන්න ගත්තා….. අන්තිමේදී ඒකා අගමැත්තා වෙන්න ඡන්දෙත් ඉල්ලුවා….. ඒපාරත් ඌ පජාතම වෙලා පරාද වෙලා ගියාලු ඕං ….. ඕං දැන් ඒකා අලුත් පක්සයක් හදාගෙන ඒකාගේ හිටපු හොරු රැළ එක්කම ඡන්ද කරන්න එනවාලු……. මෙදා පාරනම් උන් සෙට් එකම පජාත කරන්න රටේ මිනිස්සු බලාන ඉන්නවාලු ඕං……..

  2. sanjeewa says:

    My 3 tai Raniltai kiyamu

    “HILARY SAMAGA BUDIYAMU’ KIYALA BOARD EKAK ARAN PICKETING KARANNA KIYALA

Main News