ඇමරිකානු තානාපතිනිය උතුරේ.. දෙමළ දේශපාලඥයින් කැදවයි…

February 24, 2021 at 5:30 pm | lanka C news
ඇමරිකානු තානාපතිනිය උතුරේ.. දෙමළ දේශපාලඥයින් කැදවයි…

ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඇතුලු පිරිසක් උතුරු පලාතේ දෙදිනක සංචාරයක නිරත වූවාය.

ඊයේ (23) දින සහ අද (24) දිනයන්හීදී වව්නියාව සහ යාපනයේ සංචාරය කෙරෙන අතර එහිදී ඊයේ දින පූණ්තොට්ටම් මහා විද්‍යාලයටත් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේත් වැඩසටහන් වෙනුවෙන් ඇමරිකානු තානාපතිනිය සහභාගී වූවාය.

වවුනියාව පූණ්තොට්ටම් මහා විද්‍යාලයේ ඇමරිකානු මූල්‍යාධාර මත ආරම්භ කොට ඇති සමාජ ඒකාග්‍රතාවය හා සංහිදියා ක්‍රියාකාරකම පිළිබඳව වූ පංති කාමරයේ අධ්‍යාපනික කටයුතු පිළිබඳව සොයා බැලීමට ඇමරිකානු තානාපතිනිය සහභාගී වූවාය.

අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර පහුසුකම් වෙුනවෙන් ඇමරිකානු මූල්‍යාධාර යටතේ පී.සී.ආර්. යන්ත්‍රයක්ද ප්‍රධානය කිරීම යාපනය විශ්වවිදයාලයේදී සිදු වූ අතර මෙම අවස්ථාවට යාපනය විශ්වවිිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

මේ අතර අද (24) දිනයේදී යාපනයේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතියින් පිරිසක් මෙන්ම යාපනය මහනාගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාද හමුවීමට නියමිතව ඇති බවට වාර් ථ වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,691 views

21 Comments to “ඇමරිකානු තානාපතිනිය උතුරේ.. දෙමළ දේශපාලඥයින් කැදවයි…”

  1. Gini says:

    You guys are so concerned about Tamil people. There’s enough space in USA for them to live. You can easily donate a massive land area for a Tamil state, otherwise you are wasting USA tax payers money by getting involved with them. This is most logical way to do it.

    • Dubba says:

      මසකට පමණ උඩදී ඉන්දියාවේ ගොවි හර්තාල් ගැන කතා කරපු එහි ඇමරිකන් තානාපතිට පසුදිනම ගාටන්න උනේ ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයටයි. විදේශ ඇමති විසින් හොඳින් දෙහි කැපීමෙන් පසු ඇය නිට්ටාවටම සුව වී හර්තාල් ගැන කටක් මේ වනතෙක් ඇරියේ නැත.

    • We are Lions says:

      Ltte diaspora may be paying her well to make these visits and meetings with terrorist supported parties??
      USA is supporting terrorism in here?? we have to show objection??

    • Kimbula🐊 says:

      👍👍

  2. Theeraka says:

    Teplitz, get ou of Srilanka. If you want to do politics, do that in your own country. This is ridiculous what you are doing. First know your job which is to represent your country while you are with us and nothing else!

  3. Gotaimbara says:

    Why don’t you look after the minority community in your country America. The whole world saw how George Floyed was treated by your own police force.

  4. vis8 says:

    Well said, Gini!
    Sorry, Ms. Ambassador: your bosses are so dependent on the diaspora dollars and votes, I feel bad that you have to dance to their tune. I am glad that you visited the North. You will see for yourself how free and happy the Tamils WHO LIVE IN SRI LANKA, are. The Govt has done more for the North than the South. Still the weasels are not happy 🙁

  5. රට බබෙදීමට කුමන්ත්‍රනයකරන, සහයදුන් සියල්ලන් ප්‍රාණය නිරැදධ වන තුරැම ඵල්ලා මරනු.! says:

    රටබබෙදීමට කුමන්ත්‍රනයකරන, සහයදුන් සියල්ලන් ඵල්ලා මරනු.! says:

    ‘බැසිල්’ සමග හුරතල්වන ‘මංගලසමරවීර’ ත්‍රස්තවාදියාට වහාම.! වහවහාම!! රටඡාතිය පාවදුන්, සහ ව්‍යවස්ථාව උල්ලංගනය කර රට බෙදීමට කුරිරැ ලෙස මැදිහත්වීම, සහ පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරයේ සැලසුම් සකස්කීරීමට සහයදීමට විරැද්ධව නඩු අසා වහාම මරණ දන්ඩණය නියම කරනු! රට බබෙදීමට කුමන්ත්‍රනයකරන, සහයදුන් සියල්ලන් ඵල්ලා මරනු.! ප්‍රාණය නිරැදධ වන තුරැම ඵල්ලා මරණු..!

  6. ගමේ වෙදා says:

    මේ කාන්තාව නැගෙනහිර මුස්ලිම් අය සමග රහස් සාඛච්ඡාවක් කලා . පසුව ටික දිනකින් පාස්කු ප්‍රහාරය සිදුවුනා . මැය උතුරේ කරන සාඛච්ඡාවෙන් පසු එල් ටී ටී ය මොනව හරි කලොත් පුදුම වෙන්න දෙයක් නෑ . මැය හිටපු රටවල්වල කැරලි සංවිධානය කිරීම කවුද කලේ කියල හොයල බැළුවොත් ඇයගේ කෙරුවාවල් ගැන දැනගන්න පුළුවන්

  7. Sun says:

    So called western democratic countries are inducing unrest in the communities saying that is democracy. We all know the interior of most of these so called democracies and their double stand of democracy. They use all these issues to create problems in developing countries. Lot of people know the real type of American stand of democracy and they hate the double stand of their mouths. We love democracy and enjoy freedom without all these double stand democracy preachers.

Main News