ඇමරිකානු නව ජනපතිට කොළඹ ඇමරිකානු තානාපති එරෙහි වෙයි..

November 12, 2016 at 7:05 am | lanka C news
ඇමරිකානු නව ජනපතිට කොළඹ ඇමරිකානු තානාපති එරෙහි වෙයි..

ඇමෙරිකානු නව ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමෙරිකානු විදේශ පිළිවෙත වෙනස්‌ කරන බවට කළ ප්‍රකාශයට පටහැනිව මෙරට ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් තම රටේ විදේශ පිළිවෙත වෙනස්‌ නොවන බව ප්‍රකාශ කර ඇත.

අතුල් කේශාප් හිටපු ජනාධිපති බැරක්‌ ඔබාමාගේ නියෝජිතයෙකි. ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසු මාධ්‍ය අමතමින් කේශාප් පැවසුවේ නව ජනාධිපති පත්වුවත් ඇමරිකානු විදේශ පිළිවෙත නොවෙනස්‌ වන බවයි.

– දිවයින

27 views

7 Comments to “ඇමරිකානු නව ජනපතිට කොළඹ ඇමරිකානු තානාපති එරෙහි වෙයි..”

  1. ExUNPer says:

    He is a politician.

    • Robert O Blake says:

      ඉන්දියන් කලු සුද්දන්ට ඇමරිකාවෙන් ලැබිච්ච තනතුරු ටික නම් නැති වෙයි මොන වෙනස නොවුණ ත්…..

      ඒකයි මේ සාංකාව……

      අර වල් නිශා බීස් ට වෙන්නේ නමට හරියන රස්සාවක් කල්කටා වලින් හොයා ගන්න…..

  2. janaka says:

    මෙතුවක් කල් ඇමෙරිකාවේ ක්‍රියාපිළිවෙත වුයේ එක තමයි .ඔබාමාත් ලොකු සින්දුවක් කියාගෙන ආවානේද නමුත් අන්තිමේ නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ .
    ඇමෙරිකානු ජනපතිට ඕනා විදියට රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ එක ඇත්ත එහෙම දේවල් සිදුවෙන්නේ අපේ රටේ .අද තනිකරම රටේ හමුදාවන් පාවා දීලා තියෙන්නේ අන්න එනිසයි නමුත් ඇමෙරිකාවේ කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නෑ .ඔය පොඩි පොඩි දේවල් වෙනස් වේවි (අපේ ජනපති අර සිගරට් පැකට් වල දැන්වීම් දැම්ම වගේ )නමුත් කවුරු ආවත් අපිට වෙනසක් වෙන එකක් නෑ

  3. M Rajapaksha says:

    soon get pack your briefcase ,

  4. hewwel says:

    Time to go home….

  5. YOU BASTARD [athul keshap…yamapalanaUS.demala] GET LOST NOW……..who are U to overrule the new US president Donald Trump??????

  6. Champa says:

    I wish to differ.

    There will be a huge change in the foreign policy, immigrant policy and trade policy of the United States. The minority people like Atul Keshap will be sidelined in the new government.

    Keshap should be deaf to not to hear who Trump thanked in his victory speech.

    After Trump’s victory, the international and US media called America as “The New America” and it sure will be.

    The “White Lash” which dominated at the Presidential election in the United States will take over the country.

    We must thank the majority White Americans for electing Donald Trump which has done some good to our country, like Americans not taking over our Eastern Province and Sri Lanka not becoming Asia’s Diego Garcia as Wimal repeatedly warned.

Main News