ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගන්නවා.. මහින්ද-මෛත‍්‍රී ආශිර්වාදයෙන් ජනාධිපතිවරණයට මං එනවා..- ගෝටා

January 31, 2019 at 9:20 am | lanka C news
ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගන්නවා.. මහින්ද-මෛත‍්‍රී ආශිර්වාදයෙන් ජනාධිපතිවරණයට මං එනවා..- ගෝටා

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා තමන් ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමේ කටයුතු ආරමභ කල බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඒ සදහා තමනට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ආශිර්වාදයද ලැබෙනු ඇති බවත් ඔහු පවසයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාදගේ ආශාර්වාදයද තමන් වෙත හිමිවනු ඇතැයිද ඔහු කියා සිටී.

22,928 Viewers

17 Comments to “ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගන්නවා.. මහින්ද-මෛත‍්‍රී ආශිර්වාදයෙන් ජනාධිපතිවරණයට මං එනවා..- ගෝටා”

  1. සිංහල බන්ඩා says:

    අනාචාර වේල්ගමගෙ ආශීර්වාදය නැති එක ප්‍රශ්ණයක් නෙවෙය්ද?

    • බොරලැස්ගමුවේ සුභාරත හිමි. says:

      බොහොම හොඳයි. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට සජිත් එනව කියල තමයි ආරංචි. එහෙම උනොත් වැඩෙි ලේසිවෙන එකක් නැහැ. සජිත්ට දූෂණ චෝදනා නැහැ. මෛත්‍රීපාලත් සජිත් හොඳට වැඩකරන ක්‍රියාශීලී ඇමතිවරයෙක් බව නිතරම කියනවා.
      ආරක්ෂක ලේකමිධූරය දැරෑ කාලයේ තිබූ උඩඟුකම අඩුකරගන්න. මහින්ද මහත්තයා ⁣වගේ ජනතාව අතර ගැවසෙන නායකයෙක් වෙන්න.
      කමල් ගුණරත්නලා, සරත් වීරසේකරලා පැත්ත පලාතකට වැද්ද ගන්න එපා. ඔවුන් ආවොත් තියෙන ජන්ද ටිකත් නැතිවෙයි.

      • ගන්ජ බන්ඩා says:

        උස නම් සිකුරිටි මිටි නම් කන්කරැ. ඈ හිමියනි! ඔබ උසද මිටිද?

      • Fake monk, Do not publish poolish comments in popular news web site like this. By looking at your comment, we are awere that you are a traitor UNP supporter like Litro Amila

    • Gamini says:

      තාමත් ඔහේ රෙදි මදිනවද? කවද්ද ඔය මැදිල්ල අහවර කරන්නෙ…

  2. Sri Lankan says:

    Huray wewa… Jaya wewa…

  3. helaya says:

    සෙනෙවිතුමනී.. “පුරවැසිකම” විසඳගද්දි මනා කල්පනාවෙන් කටයුතු කරනු මැන.. අපට මතකයි “අමතරව” වචනෙක එල්ලිලා නාපු හැටි…

  4. චම්පා says:

    උතුම්, ගරුකටයුතු තීරණයක්.
    සිරිසේන මැතිතුමාට අගමැති තනතුර ලබාදී, මහින්ද කතානායක තනතුරට පත්කරමු.
    පිලිපීනයේත් හිටපු ජනාධිපතිනිය ග්ලෝරියා මැක්පාගල් අරෝයෝ මැතිණිය අද එරට පාර්ලිමේන්තුවේ කතානායකවරියයි.

    • ගන්ජ බන්ඩා says:

      ඈ බං චම්පයෝ, එතකොට සමනල සෙට් එකට උඹ වෙන්කරපු ජොබ් එක ජම්පර් කොම්පැනියෙ පිම්පි වැඩේද?

  5. Rathgama MC says:

    ගෝටාභය මහත්තයෝ ඔවුව කොන්දේ බැඳපු චීන්නුන්ට කියන්න.පොහොට්ටු-ශ්‍රීලනිප සන්ධානයේ ජනපති අපේක්ෂකයා අන්ත පරාජයට පත්වෙන සිරිසේන මහත්තයයි.මහින්ද මහත්තය එය තීරණය කර අවසන්.ඔබත්,විමල්,ගම්මන්පිල්ලේ,දිනේෂ්,වාසු,බැසිල්… මේ ඔක්කොම ඔය රහස දන්නවා,එත් තවම එලියට දාන්න බැරුව ඉන්නේ.අර බාර කාර ආණ්ඩුව හදන්න නාමල් කුමාර නාඩගම නැතුව වගේ තව නාදගමකත් එක්ක මේ රහස එලියට ඒවි.එදාට පොහොට්ටුව දෙපලු වේවි.මෙච්චර කල් ජනතාව මතක් කලේ සිරිසේන මහත්තයාගේ අම්ම විතරයි,ඕකෙන් පස්සේ අනික් අයගේ අම්මලත් මතක් කරාවි,හොඳ හොඳ සෙල්ලම් එලියට ඒවි.ගෝටා ඔය ඔහොම කියන්නේ සටන් පාටයකටයි.වැරදිලාවත් නඩු වලින් වැරදි කාරය වෙලා හිරේට නියම උනොත් කියන්න පුළුවන් අපි ඔන්න ගොටාභය අපේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කරා විතරයි,අල්ලලා හිරේ දැම්ම කියල.
    ජනාධිපතිවරණය මයි වෙනකොට තියෙනවා.එක මහින්ද සහ සිරිසේන-මහින්ද විලිලැජ්ජා නැති කල්ලියේ ප්‍රබලයෝ ඔක්කොම දන්නවා.පළාත් සභා ඉල්ලලා නඩු දානවා කියන්නේ උද්ඝෝෂණ කරන්නේ බොරුවට එයාල එමගින් චන්දයකට ලැස්ති වෙනවා.තියන චන්දය තමයි ජනාධිපතිවරණය.පොහොට්ටුවෙන් එන්නේ සිරිසේන එජාප පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක්,ප්‍රබල හරිතයක්,අලුත් මුහුණක්,එඩිතර,ජනතාවාදී,ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්,රට හදන කෙනෙක්.

    • චතුර says:

      කොහෙන්ද පඩි ගන්නෙ, කාටද කහින්නේ, තමුන් කාගේ නියෝජිතයාද?

      • ගිගිරි says:

        රත්ගමයා කියන දේවල් කවුරුවත් ගනන් ගන්නෙ නෑ චතුර. මිනිහා කාටද කඩේ යන්න කියන එක දැන් හැමෝම දන්නවා.

    • This is an idiot of Panema Ranawaka.

  6. Kalpana says:

    වෙනත් රටක පුරවැසියෙක් වෙලා හිටපු අයටත් බෑ…ඒ නිසා තමා මේ සෙට් එකටම ජනාධිපතිවරණය අරහන් වෙලා තියෙන්නෙ…

  7. smn says:

    මෙහෙම ගියානම් ඊළඟ ජනපතිවරණයෙන් කිසිම කෙනකු දිනන්නේ නැහැ. මුල්වටයේම 50%ට වඩා වැඩි චන්ද සංක්‍යාවක් ගතහැකි ජගතෙක් පේනතෙක් මානයක නැහැ.

  8. buruputha says:

    Janadhipathy mona comment dunnath Nidan haruwe ne kiyala kivuve nane. Ae hinda kavuru monava kivuvath Sajiya kamba hora. Appa kala de putha nokoloth Not-uge- Putha kivuvalu.

  9. රත්ගොමයාගේ ඔය එඩිතර අලුත්මුහුණ තමයි වෙල් ගොම්බෙට්ට!

Main News