ඇමරිකානු හමුදා ඇදුමින් ඇමරිකා සෙබලුන් ලංකාව පුරා.. ගුවන් යානා, නැවු පරීක්‍ෂා කරන්න බෑ.. පාස්පෝට් වීසා නෑ.. ‘සෝෆා’ ගිවිසුමේ වගන්ති මෙන්න..

July 1, 2019 at 9:20 am | lanka C news
ඇමරිකානු හමුදා ඇදුමින් ඇමරිකා සෙබලුන් ලංකාව පුරා.. ගුවන් යානා, නැවු පරීක්‍ෂා කරන්න බෑ.. පාස්පෝට් වීසා නෑ.. ‘සෝෆා’ ගිවිසුමේ වගන්ති මෙන්න..

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශික ආරක්ෂක ගිවිසුම ඇතැම් වගන්ති වලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානියක් සිදු වෙන්නේ යැයි ගිවිසුම් කෙටුම්පත විමර්ශනයේදී පෙනී ගිය බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

ඇමෙරිකානු නැව් සහ ගුවන් යානා පරීක්ෂාවකින් තොරව තබාගැනීමට ඇමරිකාවට ගිවිසුම මගින් හැකියාව ලැබෙන අතර මෙරට වෙරළාරක්ෂක නාවික හමුදාවට හෝ වෙනත් හමුදාවකට රේගුවටවත් මෙරට රඳවා තිබෙන නාවික යාත්‍රා ගුවන් යානා පරීක්ෂාකිරීමට ඒවට ඇතුළුවීමට අවසර නැත.

එමෙන්ම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවෙන් බලපත්‍ර නැතිව රේගු බදු නොගෙවීම සහ වෙනත් ගාස්තුවක් නොගෙවා සිටීමට ඇමරිකාව උත්සාහ කරන බවද පෙනී යන බව වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ප්‍රදේශයක ඇමරිකානු හමුදා සේවයේ යෙදී සිටින විට ඔවුන් හමුදා නිල ඇඳුමින් තබා ගැනීමේ බලයද ඇමරිකාවට අවශ්‍ය වී තිබේ.

තවද ඇමරිකානු හමුදාව සතු අවි ආයුධ හා උපකරණ නිදහසේ තබා ගැනීමට ද ගිවිසුමෙන් යෝජනා කරයි.

ඇමරිකානු හමුදාවටත් කොන්ත්‍රාත්කරුවන්ට තනි තනිව හෝ සාමූහිකව තමන්ගේ අනන්‍යතාවය භාවිතා කර නිදහසේ ශ්‍රී ලංකාවට පිවිසීමටත් පිටත්ව යාමටත් හැකියාවක් ඇත.

එනම් වීසා හෝ ගමන් බලපත්‍ර භාවිතයෙන් තොරව ශ්‍රී ලංකාවට පිවිසීමට ඉඩ ලැබේ

25,868 Viewers

26 Comments to “ඇමරිකානු හමුදා ඇදුමින් ඇමරිකා සෙබලුන් ලංකාව පුරා.. ගුවන් යානා, නැවු පරීක්‍ෂා කරන්න බෑ.. පාස්පෝට් වීසා නෑ.. ‘සෝෆා’ ගිවිසුමේ වගන්ති මෙන්න..”

  1. kanishka Tissa says:

    Where is JVP?

  2. Lebbe says:

    Niyamayi wiyagra johnyi. Gonranjayi kondam nathuwa Maligawatte mudukkuwakata ringuwa wage thiyeyi.

    • sky says:

      President Sirisena ,Prime minister Ranil , Please Resign and go home ..you both are traitors …
      Traitors are more dangerous than enemies

    • SALMAL says:

      People of Srilanka nerver dreamed about Country safety but worked for it .
      Send Yahapalana Government Traitors to hell
      Wake up Sinhalese folks wake up protect your only Motherland We shall fight to the last to free our Motherland… Have a sense of pride in your motherland. Just as your mother has given birth to you, so too the land has given birth to you…We shall fight to the last to free our Motherland.

  3. Ayotallah says:

    This is a total sellout of Sri Lanka Sovereignty to USA. All Sri Lankans what ever race should oppose this at cost of their lives if necessary

  4. Jagath Silva says:

    BILL CLINTON lankawata apu wele polime gihin athata athdun deshapremiya kavuda

    • Indika says:

      ane gon harako. rajya nayakayen awama piliganna eka saamanya deyak. iye pereda uturu koriyawe anajipathi amarikave janadhipathita athata atha dunne. atha dena ekayi rata dena ekayi kiyanne dekak.

  5. Saradiel says:

    ඇමරිකානු සෙබළුන් එන්නේ තුවක්කුත් අරගෙනයි..- කිරිඇල්ල,,,,එදා කිරිඇල්ල ගේ ප්‍රකාශය අද ඇත්ත වෙලාද ?
    මේ සේරම යහපාලන ආණ්ඩුවේ මර උගුල් ..රනිල් ,සිරිසේන රට කනවා ..
    අන්තිම මොහොතේ රට විනාශයටම පත් කරන්නයි හදන්නේ… ලංකාවේ ස්වෛරීභාවයට හානියක් කිරීමට ඉඩ නොදිය යුතුයි
    සිහලුනේ පෙරට වරෙව් ….ජනතාව වසර කීපයකට රට බාරදුන්න මේ ආණ්ඩුවට රට විනාශකරන්න අවසර දීලා නැහැ
    ජනතාව පත් කල ආණ්ඩුව ජනතාව විසින්ම ගෙදර යැවිය යුතුයි

  6. desta says:

    apita USA. open visa denawalu raniya kyuwwe

  7. Sun says:

    Worst type of people in the world in dual acting and destroying small countries round the world. But some people say they are the best after looking at the resources and economy. The hearts are bubbling due to internal pressure created due to such action. They want to create that round the world as they want to control the world as theirs. Main cause of heart attacks are due to this internal pressure .But the people without a clear vision think they are the best my dear friends.

  8. Nihal says:

    Where are these red elephant cubs?.

  9. Vasana says:

    අන්තිම මොහොතේ රනිල් ,සිරිසේන ඩබලගේ ලොකුම මර උගුල සිංහලයන් වනසන මහා සැලැස්ම තමයි ඇමරිකන් හමුදාවට අපේ රට බාර දීම ..පුදුමය මේ රටේ මිනිස්සු තාමත් මර නින්දේ ..
    අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
    ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
    සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්
    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  10. Mama Kamathi Nanata-Nanna Kamathi Naa Mata says:

    Kamak naha…lankave ganu american suddannva badinna balagena inne…..Lankave kollo american siddiyonva bandinna balagena inne….kamak naha machangla…oya lankava suddanta vikunala dapalla….

  11. Zam says:

    Previous regime should be answerable for this pact and Gota should be punished and should revoke his civic rights. Also the person in this Govt who is involved in bringing the same should be revoke his civic rights at no cost.

    • Analyst says:

      2007 මැයි ඇමරිකන් පුරවැසියන් දෙදෙනෙක් අත්සන් කල ගෝටා – බ්ලේක් ගිවිසුම රටට රහසක්ව පැවත අවුරැදු 12 කට පස්සෙයි ජනතාව දැනගන්නේ…”සෝෆා” යනු ගෝටා-බ්ලේක් ගිවසුමේ 2වන අදියරයි.එදා 2007දි මහින්දගේ පූර්න අනුමැතියත් අද 2019දි එයට රනිල්ගේ පූර්ණ අනුමැතියත් හිමිව ඇත.රටම දැන් ජනධිපති මෙෙත්‍රිගේ ස්තාවරය දෙස බලාගෙන හිදී.
      21 පාස්කු ප්‍රහාරය පසුබිමේ ‘පුපුරණ ද්‍රවය සමග සම්බන්ධ’ උපකරණ සමග ජයික් හිල්ටන් හෝටලයේදී අසුවන ඇමරිකානුවන් දෙදෙනා මුදා හැරීම සිදු වන්නේ ගෝටා- බ්ලේක් ගිවිසුමේ ප්‍රතිපාදන ප්‍රකාරවය.

      • john the baptice says:

        Don’t write bullshit you idiot ,Gotabhaya never do such stupied things He is real Sinhalese leader

  12. ඩොනල් ට්‍රම්ප් says:

    ඉතිං මක්කැයි වෙන්නේ ??? අපි අමරිකානුවේක් ජනාධිපති කරනවනේ මේ අවුරුද්දේ අන්තිමට ..

  13. පොඩි එකා says:

    ඔන්න මහින්දගේ කඩේ කුණු වෙච්ච බඩු වෙනුවට ගත්තු ඇමෙරිකන් කඩේ බඩු… දැන් ඉතින් ඡෙප්පන්ට විරව පට්ටම් ගහගෙන ඉන්න කියන්න තියෙන්නේ..

  14. රජින්ද says:

    කෝටි දෙකක ජනතාවට කොලේ වහලා නැවත ආපස්සට හැරවීමට නොහැකි ආකාරයේ මෙවැනි ගිවිසුම් ගසන ඒකාධිපති අගමැතිවරයෙක් මේ රටේ මින් පෙර ඉදලා තියෙනවද. මිනිස්සුන්ට මේ ගිවිසුම් ගැන දැනගන්න නොදීමත්, රාජ්‍ය පරමාධිපත්‍ය පාවා දීමත්, ජනමත විමසීමකින් තොරව හිතු මනාපෙට වැඩ කිරීමට අගමැති ප්‍රමුඛ පිරිස ගත් මේ ක්‍රියා මාර්ගයට ඔවුන්ට ශාප වෙනු නොඅනුමානයි.

  15. Kandy says:

    ජනතාව 225ම එලවනවා කියනවා
    අවුරැදු 71ක් කූඨ ලෙස ලංකාව පාලනයට හා කොල්ලකෑමට බටහිර යොදාගත් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව වෙනුවට නියම ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැගෙන “ජනතා සභා” වල උත්තරීතර කවුන්සිලයකින් රට පාලනය විය යුුතු බවට ජනමතය ගොඩනැගෙමින් පවතිනවා.
    (සැ.යු :දූෂණය,වංචාව,හොරකම පිටුදැකිය හැක්කේ එම අගතීන් සදහා පාලකයන් පොළබවා රට කොල්ලකෑමට බලවත් රටවල් හා සංවිධාන පිහිටුවාගෙන ඇති නව යටත්විජිත ව්‍යූහය හා යාන්ත්‍රනය අහෝසි කිරීමෙන් පමණි)
    ජනතාව විසින් බටහිර රෑකඩ පක්ෂ,පවුල්,ආණ්ඩු පලවා හරමින් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අහෝසි කිරීම යනු නව යටත්විජිතභාවයෙන් ලක්මාතව නිදහස් වීමයි.
    අධිරාජ්‍යවාදීන් විවිධ නම් හා පාට යොදාගෙන රට රවටන්න බිහි කර ඇති පක්ෂ වලටවත් තම හෙන්චයියන් වන රනිල්ලා,රාජපක්ෂපක්ෂලා,අනුරලා නඩයටවත්,එංගලන්තයෙන් ඇමරිකාවෙන් බස්සවන පැරෂූට් කාරයන්ටවත්,ඔවුන්ගේ ආධාරයට එන බටහිර හමුදාවලටවත් මේ යටත්විජිත පාලනය තවදුරටත් රැක ගත නොහැක.
    යුක්තිගරැක,එඩිතර,බුද්ධිමත් ජනතාවගේ සටනට ජය නියතයි.

  16. Nalaka says:

    මේ ගිවිසුමේ කිසි වරදක් නෑ. එය ක්‍රියාත්මක කළ යුතුයි. රට පොහොසත් වෙන්න දමන අඩිතාලමක් තමයි මේ ගිවිසුම.

    • පොරමෝලා says:

      පොහොසත් වෙන්න යන්නෙ ඇමරිකානු සෙබලන්ට කියල ෆුට් වෑල්ව් එක කඩාගෙන වෙන්න ඇති

    • Palitha says:

      Tho wage napunsaka modayin hinda thamayi apita ratak nethi wenne.

    • Lol says:

      All the countries that have usa bases are not doing well. You are a fool. There are better ways to develop countries. For sri lanka to be a developed country first thing v need is for idiots like u to fuck off from sri lanka. Unp scum

    • GANGABADAYA says:

      What a shame on you,,,,Idiot.

  17. sanath kumara rathnayake says:

    මරු නේ තවත් රනිලට අල්ලන එවුන්ට තේරෙයි ඔිවා උනාම ඔිවා වෙන්නත් ඔින එතකොට තේරෙයි

Main News