ඇමරිකානු හමුදා සෙබලියන්ට ලංකාවේදී ලිංගික අතවර..
May 11, 2018 at 3:26 am | lanka C news
ශ්‍රී ලංකාවට ලඟා වූ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “මර්සි” ජංගම රෝහල් නෞකාවේ සේවය කරන නාවික සෙබළියන් තිදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට උත්සාහ දැරීමේ චෝදනා මත පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ත්‍රිකුණාමලය හා ඒ අවට ප්‍රදේශවල පාසල්, රෝහල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ පොදු මහජනතාව ඉලක්ක කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, පසුගිය අප්‍රේල් මස 25 වෙනිදා මෙම රෝහල් නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු විය.
මෙය ඉන්දු – ආසියා ශාන්තිකර කලාපීය මානුෂීය ආධාර සහ ආපදා සහන මූලික අරමුණ කර ගත් වාර්ෂික සහයෝගීතා ව්‍යාපෘතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන වැඩසටහනකි.
ඔවුන් මැයි 09 වෙනිදා තෙක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැඳී සිටිමින් ප්‍රජා වැඩසටහන් රැසකට දායක වෙමින් සිටියදී එම නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සෙබළියන් ඉහත කී ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දී ඇත.
එයින් පළමු සිදුවීම ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකින් ද, අනික් සිදුවීම උප්පුවේලි ප්‍රදේශයේ හෝටලයකින් ද වාර්තා විය.
ඉහත කී ස්ථාන දෙකේ දී ඇමෙරිකානු නාවික හමුදා සෙබළියන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බීබීසි සිංහල සේවය කළ විමසීමක දී ශ්‍රී ලංකා පොලිසිය විසින් තහවුරු කරනු ලැබුණි.
ශ්‍රී ලංකාවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණි පිරිසකට එවැනි අතවරවලට මුහුණ දීමට සිදුවීම ඉතා අවාසනාවන්ත බව බීබීසියට අදහස් දැක්වූ තානාපති නිලධාරියෙක් පැවසීය.
මෙම නෞකාව සම්පූර්ණ ශල්‍යකර්ම මෙහෙයුම් කාමර දොළහක්, ඇඳන් දහසක්, ඩිජිටල් විකිරණ සේවා වෛද්‍ය රසායනාගාරයක්, ඔසුසලක් සහ අක්ෂි අංශ රසායනාගාරයකින් සමන්විත වේ.
ඇමෙරිකානු කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව ත්‍රිකුණාමල ප්‍රදේශයේ ස්ථාන කීපයක රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ජංගම ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලැබුණි.
ඊට අමතරව, නෞකාවක ‘රොබොටික් තාක්ෂණය’ යොදා ගනිමින් ‘මුත්තූර්’ රෝහලේ වෛද්‍යවරුන් සමග එක්ව ශ්‍රී ලාංකිකයකු සඳහා ප්‍රථම වතාවට සැත්කමක් ද සිදු කරනු ලැබ ඇත.
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් මෙම රෝහල් නෞකාව මැයි 9 ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව තිබින.
සෙබළියන්ට ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන්වලට අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර දැඩි දඬුවම් ලබා දීමට ක්‍රියා කරන බව පොලිසිය පැවසුවේය.
– BBC
Ari Sri Lankans more stronger than US forces?
ලංකාවෙ සෙටිඑක ඇමරිකානු හමුදා සෙබළියන්ටත් සලකන්නෙ ඔහොම නමි යුද්ධෙ කාලෙ උතුරෙ කොහොමට සලකන්න ඇද්ද?
උඹ හමුදා සෙබලියෝයි උතුරේ කෙල්ලොයි දෙකම දැකල නැති පාටයි.
අවුරුදු 30ක් තිස්සෙ යුද්ධෙට කොටුවෙලා ලෝකෙ දකින්න නැතුව හිටපු උතුරේ දෙමල තරුනයන්ට මනුස්සකම් අමතක වෙලා ඇති.
ඉතින් මනුස්සකමට හොඳින් කතාබහ කරන සුදු කාන්තාවක් දැක්කම අගමුල අමතක වෙනව ඇති.
අපේ සමහරුන්ට ගෑනියෙක් හොඳින් කතාකලාම හිතන්නෙ වැරදියට…… ඒ තරම් අසීලාචරායි.
ඔය මිනිස්සු ගේන්න කලින් උන්ව දැනුවත් කලානම් තමයි හොඳ.
නැත්නම් නිකන් ලන්කාවෙ නම සවුත්තු කරනව.
මාතලේ බණ්ඩො, වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ.
උන් සින්හලද දෙමලද කියලා දන්නවද?
අර ගුරුවරිය දනගස්සපු එකාට සංවිධායක කම දීලා නොමිනේෂන් දුන්නානම් ඉතින් මේ අයටත් පළාත් සබාවට නොමිනේෂන් ලබයි
අහිංසක මිනිසුන්ව අත්අඩංගුවට අරගන ප්රශ්නය විසදෙන්නේ නැහැ.මිනිස්සු තුල තියන අසහන කාරී තත්වය නැතිකරගන්න රජයේ ලියා පදිංචි ගණිකා මඩම් ටිකක් රට පුරා අරින්න.
උඹේ අම්මව ඉස්සෙල්ල දාපන්
OK Vishnu, Umbeng Patan gamu.
උඹලට අනුන්ගෙ ගැණු දාල ඕක කරන්න පුළුවන්
හැබයි උඹලගෙ අම්මල නංගිලා අක්කල දාන්න බෑ.
යකෝ දැන ගනින් උඹල දාන්න කියන ඔය මඩම්
වලට වැටෙන්නෙත් උඹල අපිවගේ අයගේ සහෝදරියෝ
මේක දුප්පත් රටක් කන්න බොන්න නැති උනාම ඕකට
වැටෙන අය වැඩියි උඹල කරන්නෙ ඒකට උල්පන්දම්
දෙන එක
ගණිකා රැකියාව පළමු රැකියාවලින් එකක් ,අපේ රටේ සල්ලි තියන එකා සල්ලි විසිකරලා ලිංගික අවශ්‍ය තාවයන් ඌට ඕනේ විදියට ඉටුකරගන්නව, සල්ලි නැති එකටත් ලිංගික අවශ්‍ය තාවයන් තිබුනට සපුරාගන්න මුදල් නැහැ ,විවාහයක් කරගන්න වත්කමක් නැහැ ,ඒ අහිංසකයින් ලිංගික අවශ්‍යතා ඉටුකරගන්න අතවර කිරීම් වලට පෙලබෙනව. ලෝකයේ ගණිකාවන් නැති රටක් නැහැ ,දියණු රටවල නීති ගත කරලා තියෙන්නේ .අපේ මෝඩයින්ට ඕක තේරෙන්නේ නැහැ. පල්ලිය ,පන්සල කෝවිල හැම තැනම බාල ලිංගික අපරාධ. මේ මෝඩයෝ ඕවට වග කියන්න ඕනේ.
@ Chris & Kaba
උත්පත්තියේ වරද සහ නැහැදිච්චකම පෙන්වන්න එපා……අබ පියල්ලකවත් මොලයක් ඇත්නම් හිතන්න.
ඔබේ මව/සහෝදරිය/බිරිඳ/දුව ගණිකා මඩමක සේවය කරනවාට ඔබ අකමැති නම්, එම ස්ථානයට සේවය කරන්නේ කවුද?
අපේම තවත් සොහොයුරෙකුගේ මව/සහෝදරිය/බිරිඳ/දුව.
හෙට එය ඔබේ මව/සහෝදරිය/බිරිඳ/දුව ද විය හැකියි.
ඔබට මුහුන දීමට අකමැතිදේට තවත් අයෙකු මුහුන දෙන්නේ කොහොමද?
ඔය වැනි ආත්මාර්ථකාමී මෘඝ ගති නිසාමයි අපේ රට හදාගන්න බැරි.
ඔබේ පවුලේ ගැහැනුන් ආරක්ශාකාරියැයි නොසිතන්න.
අඟහිඟකම් දැනෙනවිට ඔවුන්ද ඒ මඟ තෝරා ගනීවි.
ඔබ කෙසේද නවත්වන්නේ?
ඔබ වැන්නවුන් එය නීතිගත කර හමාරයි.
ඇය තර්ක කරයි එය ඇගේ නිදහසයැයි කියා.
ගණිකා රැකියාව පළමු රැකියාවලින් එකක් ,අපේ රටේ සල්ලි තියන එකා සල්ලි විසිකරලා ලිංගික අවශ්‍ය තාවයන් ඌට ඕනේ විදියට ඉටුකරගන්නව, සල්ලි නැති එකටත් ලිංගික අවශ්‍ය තාවයන් තිබුනට සපුරාගන්න මුදල් නැහැ ,විවාහයක් කරගන්න වත්කමක් නැහැ ,ඒ අහිංසකයින් ලිංගික අවශ්‍යතා ඉටුකරගන්න අතවර කිරීම් වලට පෙලබෙනව. ලෝකයේ ගණිකාවන් නැති රටක් නැහැ ,දියණු රටවල නීති ගත කරලා තියෙන්නේ .අපේ මෝඩයින්ට ඕක තේරෙන්නේ නැහැ. පල්ලිය ,පන්සල කෝවිල හැම තැනම බාල ලිංගික අපරාධ. මේ මෝඩයෝ ඕවට වග කියන්න ඕනේ.
ඇඩ්මෝ මන් හිතන්නෙ උඹට වැරදිලා.ඉස්සෙල්ල
කියපන් මේ මඩම් දානවට කැමතිද නැත්ද.
Need reply
@ Vishnu
No. I’m against legalization of prostitution.
අපේ අම්මලටත් ලිංගික අතවර කලේ උඹල තමා. ලිංගික අතවර වලට පෝලිමේ ඉස්සෙලම ඉන්නේ උම්බලවගේ උන් තමා.
උඹේ අම්මගෙන් අහපන් ඒක ලිංගික අතවරයකද
නැතිනම් කැමැත්තෙන් කර ගත්තද කියල
උබලට හොදයි පඳුරු අස්සේ .හෝටල් කාබර අස්සේ ගැනුන්ව අරන් යන්න .තිරිසන්නු වගේ .නීතියක් දන්නැති වනචර හැත්ත.
It is not such a Simple plan ?!!!
ගනිකා මඩම් වල සේවය කරන්න වෙන්නෙ කාටද?
ඔබේ මවට, සහෝදරියට, බිරිඳට, දුවට ?
Oya Jathyantara Kumantrana Walata Akamathi Wimalge Set Eke Un Tikak Wenna Athi ..
I spoke to this crowd on last 6th at the dockyard. whatever the interior motive ,they did some useful service and they should be honoured, they said they are due to travel to Japan after this mission
These culprits should be sent to jail along with some politicians who are doing the same offence but this will never happen in srilanka as there are separate law for less educated dirty politicians
ගැහැණියක දෙස එක එල්ලේ බලා සිටීමත්, දිව දික් කිරීම වැනි ක්‍රියාත්,හිතා මතා ඇඟේ ගෑවීමට උත්සාහ කිරීමත් ඇමරිකාවේ සැලකෙන්නේ ලිංගික අඩන්තේට්ටම් කිරීමක් විදියට.
උන් ගැණු පිරිමි රෙදි නැතුව එකට ඉන්නේ , උඩ බලාගෙන ඉදියිද ? අපේ අය කොනක් අල්ලගෙන සමාජය රවටනවා
ඇයි ඵහෙම ගණිකා මඩම් දානව නම් ඉන්නෙ හොඳ කප් ගහපු ගොන්නු රෝසී ,රෝසි ගණිකා මඩම් කීයක් රන් කරපු කෙනෙක්ද අද ඔය දෙවුර වහගෙන සිල් ගත්තා වගේ ඉන්නෙ ….!!! අපි මැරිලා ඉපදිලා නැහැ.අනෙක් ඵකී වටේටම අල්ලලා පැන්ෂන් ඵකත් හදාගෙන අගේට ඉන්න උපේක්ෂා …බොල අන්න ඒකිගෙ අම්මා ප්‍රංශෙ ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලලු.ඵහෙත් ඉවරයි කුවේට් වගේම….
මේ චෝදනා තියෙන්නෙ දෙමෙළුන්ට යකෝ…….!!!