ඇමරිකානු MCC ගිවිසුම ඔ්නද එපාද.. අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට බාර දේ..

February 17, 2020 at 5:30 pm | lanka C news
ඇමරිකානු MCC ගිවිසුම ඔ්නද එපාද.. අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට බාර දේ..

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය  (MCC හෙවත් මිලේනියම්  චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිත්වය දරයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් කමිටුවෙන් අපේක්ෂා කෙරේ. ඒ අනුව විවිධ පැතිකඩ රැසක් ඔස්සේ පුළුල් විශ්ලේෂණයක් සිදු කෙරෙමින් පවතී.

ලිපි ලේඛන විමර්ශණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවලට සහභාගීවෙමින් තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරයි. සහශ්‍රක අභියෝගතා සමායතනය ගැන පූර්ණ වාර්තාවක් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

22,939 Viewers

21 Comments to “ඇමරිකානු MCC ගිවිසුම ඔ්නද එපාද.. අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට බාර දේ..”

  1. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    MCC ගිවිසුමෙන් ශ්‍රීලංකාවට කිසිම අවැඩක් සිදුවන්නේ නැහැ. මෙය ශ්‍රීලංකාවෙි භෞතික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් ලැබෙන ආපසු නොගෙවිය යුතු ආධාරයක්. බොහෝ අය මෙම ගිවිසුමෙි අන්තර්ගතයන් ගැන දැනුවත් නැහැ.
    ජනාධිපතිවරණය කාලයේ මෙම ගිවිසුම විවෙිචනයට පාත්‍රවූයේ දේශපාලන වාසියටයි.
    රජය නොබියව මෙම ගිවිසුම අත්සන්කර MCC ආධාරය ලබාගත යුතුයි.

    • aniwa says:

      Aniwa, anything approved by gota sir or appachchi should allowed to proceed without a question being asked.
      MCC is perfect with pohottu us. GuNP and JVP can jump in the sea.
      Jaya wewa sir !

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඇමරිකාව අපිට ආදරේට වෙන්න ඇති දෙනවා ඇත්තේ

      ඇමරිකන් ගුලි කාපු හැම රටම ඇඳන් ඉන්න රෙද්දත් නැති වෙන තැනටම ගෙව්වා

    • බුල්ටො says:

      මොන ඇන් ජී ඕ එකෙන්ද තමුන්නාන්සේ ට ගෙවන්නේ? ඩොලර් ද? පවුම්ද? යුරෝ ද ලැබෙන්නෙ?

    • Think Tank says:

      Maradhnkadawala Mandhabudhdi, are you a CIA agent?

  2. D.Nimal says:

    There is possibilities for proposed MCC agreement between two countries Not Necessary at all .It undermined national sovereignty as well as that is conflicts of interest of Sovereignty of Independence of Sri lankan. in fact that USA seek hegemony over ours national sovereignty by aim of establishing is Militarily base in Island ….served for Indo-Pacific war footing politics in whole by undermined peace and development South Asian nation.

  3. D.Nimal says:

    There is possibilities for proposed MCC agreement between two countries which become War revenge politics In Island .
    It undermined national sovereignty as well as that is conflicts of interest of Sovereignty of Independence of Sri lanka.
    In fact while that USA seek hegemony over ours national sovereignty by aim is very clear of an establishing is Militarily base in Island …. the purpose of served for Indo-Pacific war footing politics in as whole of Asia. By and large an undermined peace and development emerging of South Asian nations.
    Therefor an important point is that we would not forget that is here; the War lunch by USA and NATO has long invading sovereignty of Afghanistan since 1979 after Soviet Union left.
    Well, currently South Asian nation under WAR Footing last 40 years. We have to end this war somehow to safeguard lives of People of Afghanistan.
    The MCC of USA will be created New War in this region

  4. LION says:

    ඇවරයි දැවරයි තුන් ඇවරයි M C C මර උගුල අප‍ට එපා

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    වාර්තාවේ සාරාංශය සහ යෝජනා මොනවද

  6. Rohan says:

    So what is the verdict in the report?

  7. Gotaimbara says:

    Sri Lanka does not need MCC or dirty American money.

  8. David Milli-banda says:

    Prof. Dunusinghe of Colombo University has said Wasington thinking is flawed on MCC.
    Reject MCC…………. We can not be subject to blackmail.
    We must act like Phillippine President Rodrigo Duterte. He has given notice to the Americans that Phillippines are withdrawing from the visiting Forces Agreement (VFA).
    Reason, America had refused the visa application of a general who was in Charge of the anti-Drug campaign.

  9. Hello says:

    Oke in a D S Jayaweera kiyanna eka anthima horek. MCC committee eka gena hitha gath haki…

    • අල්ලපු ගෙදර තිනන් says:

      අන්තිම හොරෙක් කියන්නෙ ඇයි? මොනවද කරපු හොරකම්?

  10. Nawodhi says:

    Can we check the qualification of this key man? He is not an economist, accountant or engineer. Because he has first degree physical science, master AIT Energy and two year Diploma from France. How he became Economics Professor? Need full investigation on this man.

    • Bitter Truth says:

      Nawodhi, your questions are quite valid.

      We would like to know the selection criteria along with the findings of the report please.

    • Sirisena Yatawara says:

      Ours key issue is that MCC of USA wanted an intervention by Military ambition in Indian Ocean that USA hegemony .
      We are non-aligned nation since 1956.
      We do NOT that join power-political blocks of Big-power rivals.
      Since 1956 and after Primer of Sirimavo R.D Banadaranake we were committed to Non-aliens nation movement. We were pioneer members of Non-aligned Movement(NAM) .
      Having such glorious history of our nation that in 21st century, we an opposed war footing politics by USA led forces.
      Undoubtedly the MCC is working for War footing politics. We are peaceful nation .
      We ever-never join that political committed any of big-power interest …in our soil.
      Neutrality is our motto of nation survival with all nations of world.

  11. Fernando says:

    Yes, Nawodhi we identify peoples’ professions with first degree. Need CID full investigation how he became Economics professor? Even this Dept has Sociology PhD holders are claiming as Economics Professors. What a pity situation inside the Universities. Sorry for poor tax payers money robbing as salaries by these jokers.

  12. Susantha says:

    Kashyappa Hamuduruwangen ahanne nadda?

Main News