ඇමරිකාවටත් බැරි වූ දේ අපි කලා කියා FaceBook වාරණය ගැන ලෝකමය අපට ප‍්‍රශංසා කලා..- ජනපති බි‍්‍රතාන්‍යවේදී කියයි..

April 18, 2018 at 9:20 am | lanka C news
ඇමරිකාවටත් බැරි වූ දේ අපි කලා කියා FaceBook වාරණය ගැන ලෝකමය අපට ප‍්‍රශංසා කලා..- ජනපති බි‍්‍රතාන්‍යවේදී කියයි..

අන්ර්ජාලය හරහා පලවන ප‍්‍රවෘත්තිවල පැහැදිලි ලෙසම 75%කට වැඩිය පවතින්නේ අසත්‍ය තොරතුරු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගියදා මහනුවර ඇති වූ සිංහල-මුස්ලිම් ගැටුම් සම්බන්දයෙන් සත්‍යයට වඩා අසත්‍ය දේවල් ප‍්‍රචාරය වී ඇති බවද ඒ මහතා කියා සිටී.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව සදහා බි‍්‍රතාන්‍යයට පැමිණ සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් අමතමිනි.

මහනුවර ඇති වූ සිදුවීමෙන් පැය කිහිපයක් තුල සමාජ වෙබ් අඩවි වසා දමන්නට හැකි වූ බවත් ඊට තානාපතිවරුන් මෙන්ම විවිධ පුද්ගලයන් ඊට දැඩි විරෝධයක් එල්ල කල බවත් ඔහු සදහන් කලේය.

ඒ කිසිවකට නොසැලි නොබියව ගතයුතු තීන්දුව ගත් බවත් එනිසා රටක් ලෙස සිදුවන්නට ගිය විශාල විනාශයක් වලක්වා ගත හැකි වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඇමරිකාවටවත් බැරි වූ සමාජ වෙබ් අඩවි වාරණය කිරීම ශ‍්‍රී ලංකාව සිදු කලේ යයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කර තිබූ බවද ජාත්‍යන්තර සංවාධාන සියල්ලම තම රජය තීරණය නිවැරදි යයි කියූ බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ සහභාගී වීමට නියමිතය.

12 views

18 Comments to “ඇමරිකාවටත් බැරි වූ දේ අපි කලා කියා FaceBook වාරණය ගැන ලෝකමය අපට ප‍්‍රශංසා කලා..- ජනපති බි‍්‍රතාන්‍යවේදී කියයි..”

  1. Kamal says:

    හැබැයි අපිට පාර්ලිමේන්තුව කැදවන ගැස්ට්ටුවවත් හරියට ගහගන්න බෑ ….

  2. BARCARDI says:

    Social media is an extension of electronic media ( TV, Radio ) created using computer networks.The earliest one was newspaper which this bugger prefer much.
    All media including electronic predicted that Hillary would win US presidential election. But Trump came.

    If people are well aware of the things, media can do nothing.

  3. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    ජනාධිපතිතුමා හරි -‍ ෆේස්බුක් තහනම නිසා සිංහල බෞද්ධ අන්තවාදී නරින්‍ අහිංසක මුස්ලිම් වැසියන්ට හිංසා පීඩා කිරීම අඩු වුනා – ‍ෛ්ස්බුක් වට්ස්ඇප් දේශප්‍රේමීන් පොලීසියට ‍‍කොටුවුනා
    මේ රටේ සුළුතර ජනකොටස්වලට අාගමිකයන්ට හිංසා කරන සිංහල බෞද්ධ අන්තවාදී නරින්‍ අත්අඩංගුවට ගත යුතුයි

    • Mahasona says:

      facebook තහනම නිසා වාසි උනේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට ජාතිවාදී දෙමළුන්ට ..
      අනුන්ගේ රටවල් කොල්ලා කන අන්තවාදී ඉස්ලාම් මොහොමඩ් කෙනෙක් ගේ අදහස් ගැන ජනපති දැන්වත් තේරුම් ගතයුතුයි
      උදා -අපේ ජාතික සම්පතක්වූ විල්පත්තුව වන රක්ෂිතය වනසමින් අපේ රටේ ගොඩනගන ඉස්ලාම් කොළණි

    • SUNIMAL says:

      @කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා…හම්බයාට
      Shut your racist mouth idiot ,don’t write bullshit ..Never insult Buddhist People

      • කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

        අනේ ඔයා කටවහගන්න අනුන්ට කියන්නෙ නැතුව අංකල්

        • SUNIMAL says:

          කටවහගන්න කියන්න ඔබ කවුද හම්බ සීයේ …

        • උකුස්සා says:

          අල්ලාට වැරදීමකින් මොළේට මැටි දාන්න අමත උන කොනකපාලයා ,කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසාගේ මෝඩ කතා

        • ලිහිණි says:

          විදේශික ආක්‍රමණයන්ට පෙරාතුව අපේ රටේ සිංහල ජනතාව සාමයෙන් හා සහජීවනයෙන් කල්ගෙවූ බව අපි දනිමු නමුත් ආක්‍රමණිකයන් මෙන්ම රට සූරාකෑමට ද ලොල් වූ ඉංගී්‍රසි ජාතිකයන් මෙරටට ගෙනා ඉන්දියාවේ දෙමළ ජනතාව නිසා අපේ රටේ සාමය නැතිවිය
          අපේ ජාතික කොඩියෙන් සුළු ජාතියේ අනන්‍යතාව ප්‍රධාන වශයෙන් ප්‍රකාශකරන්නා වූ ඉරි වහාම ඉවත් කරනු හේතුව දෙමල මුස්ලිම් ජාතින් රටේ සංහිදියාව ආරක්ෂාවට දැන් ප්‍රධාන බාදාවක් වී ඇත
          අපේ රටේ ත්‍රස්තවාදය ආගම්වාදය පතුරවන්නේ දෙමල ඉස්ලාම් සුළු ජාතින් ය මොවුන් අපේ රටට පිළිලයකි

      • ds says:

        Kauda Sunimal oyagei Buddhist people.. Maithri da?

        • SUNIMAL says:

          ds
          MY3 බෞද්ධ වන්නේ නමින් පමණයි ඔහු තිරුපති යදින්නෙක් ..හින්දු දෙවියන් අදහන්නෙක් පුදුමයි ඔබ නොදැන සිටීම ගැන

    • sinha le says:

      අපේ සිංහල බෞද්ධයාට නරි කියා අවමන් කරන්න උබ කවුද බූරුවෝ ..
      පෘතුගීසි නමකින් ලිව්වම ලොකු කෙරුමෙක් කියලා හිතුවද පුත්තලම් බූරුවෝ ..

  4. Ratawasiya says:

    Americawa prajathanthrawadaya ihalin saha janathaawage aitheen wagema maadya nidahasata garukarana rataki. Ehe me wage gon saha amana weda karanawa thiya hithannewath natha.

  5. don katugampala says:

    “YAHAPALANE ” HANSA KALLIYA 2015 DI FACE BOOK EKE KIVUVEMA 100% BORU BAVA DEN LANKAVAMA DANNAVA,

  6. මහජනජා ගේ කැමැත්ත අකමැත්ත විඳදරා ගැනීමට නොහැකි සුලු ප්‍රෂ්නයක් විසඳා ගැනීමට නොහැකිව බයට කරපු වැඩේට මොන මෝඩයාද ප‍්‍රශංසා කොරේ??? හිටං..

  7. Kolitha says:

    hoda welaawata lankaawe karala beruna…amerikawe kalaanam internet company walata wechcha paaduwa gewanna ubalata mahabankuwa kadala g aththa sallith madiwrnawa….

  8. Krish says:

    අපේ රට ඔයාලගෙ රටවල් වගේ නෙවෙයි. ඕනෙ තරම් බොරු කියල බලයට පත්වුනහම චන්දෙ දීපු එවුන්වයි උන්ට දීපු පොරොන්දුයි අපි අමතක කරනවා. අපි වැඩ කරන්නෙ දැන් ඊලග පාර බලයට එන සිහිනෙන්. අපිට තහනම හරිම ලේසි උනා. අපේ ඇමතිලා ඔක්කොම වඩ කරන්නෙත් උන්ගෙ බඩ වඩා ගන්න විතරඉ.

  9. Hela yaka says:

    Ane gon booruwo. Americawa, engalanthe, ehema gon samaja virodi wada karanne neththe unta beri nisa newei. Unge prajathanthawadaya shakthimath nisa. Eka hariyata sadachara sampanna minihekuta mini maranna behe wale. Deviyo paya nogahana thena modayo pinum gahanawa kiyanne okata.

Main News