ඇමරිකාවට අසාධ්‍යයි.. මරණ 22,000 පනී.. රෝගීන් හය ලක්‍ෂය ආසන්නයේ.. ලොව පුරා මිලියන 02ට කිට්ටුයි…

April 13, 2020 at 12:40 pm | lanka C news
ඇමරිකාවට අසාධ්‍යයි.. මරණ 22,000 පනී.. රෝගීන් හය ලක්‍ෂය ආසන්නයේ.. ලොව පුරා මිලියන 02ට කිට්ටුයි…

ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 22,000 ඉක්මවා ගොස් තිබේ.

එරටින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණයක් 560,000 ඉක්මවා ගොස් ඇත.

එය මෙතෙක් ලෝකයේ රටක් තුල වාර්තාවන ඉහලම මරණ සහ ආසාදිතයන් ප්‍රමාණයයි.

ඊයේ දිනයේදී පමණක් ඇමරිකාවේ මරණ 1500 ඉක්මවා වාර්තා වී ඇත.

මේ වන විට ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ට ලක්ෂ දහ නවයකට ආසන්න වී ඇති අතර මරණ සංඛ්යාව 115,000 කට ආසන්න වී තිබේ

140 views

11 Comments to “ඇමරිකාවට අසාධ්‍යයි.. මරණ 22,000 පනී.. රෝගීන් හය ලක්‍ෂය ආසන්නයේ.. ලොව පුරා මිලියන 02ට කිට්ටුයි…”

  1. weerasinghe says:

    සාදු.
    මීළග ලෝක බවලතා ලංකාව…
    ශ්‍රීලංකාවට ජය.
    ජයේ සැබෑ උරුමකරුවා
    උරුමකරුවෝ…
    අපේ මැතිදුන්ලා… රට කරවන දෑතට බුදු සරණයි. අපිට වගේ නායකයෝ ඇමෙරිකාවේ නැති එකේ කරුමේ..

    • ජනක says:

      ඇමරිකාවට අපට වගේ දුර දකිනා නායකයෙක් නෑ තමයි බොල. ඇමරිකන් නායකයන්ට මේ රෝගයේ තිබෙන භයානක කම උන්ගේ මහන්තත්වේ නිසා තේරුම් ගන්න බැරිවුනා.උන්ට ඊට වඩා ලොකු උනේ මේ ලෙඩේ පිට දාලා චීනයට අපහස කරලා චීනය ආර්ථිකව වට්ටන්න උන්ගේ නායකයෝ හිතුවේ නෑ මේක අපේ රටටත් ආවොත් මොකද වෙන්නේ කියල .එනිසා ඇමරිකාවේ නායකයොයි මෝඩ මාද්‍ය කාරයොයි ඔක්කොම එකතුවෙලා කොවිඩ් සරල ඉන්ෆ්ලුඑන්සාවක් කියල ජනගත කළා .මිනිස්සුත් සොමි ගන්න නිවාඩුවට ෆ්ලොරිඩා ගියා පාටි දැම්මා .ඇමරිකාවේ අදටත් නගර වසා දමලා නෑ උන්ගේ නායකයන්ට තෝරාගන්නේ ආර්ථිකයද එහෙමත් නැතිනම් රටේ මිනිසුන්ගේ ජීවිතද කියල තෝරාගන්න බැරුව දඟලනවා .
      CNN බලපන් එකේ හැමදෙනාම කොරන්නේ විවිද කතා කියකියා මේක මෙහෙමයි මේක වැරදියි නෑ එක මෙහෙමයි එක කරන්න තිබුනේ මෙහෙමයි කියා කියා ඉන්න එක අපෙත් සජියා ,රනිලයා ,අනුර කුමාරයා ,මොංගල් සමරවිරයා මේවගේ ගේමකට එන්න හැදුවා කතා සාගරයේ ගිලිලා තර්ක කරකර ඉන්න නමුත් අපේ වාසනාවට අපිට ඉන්නේ කෙලින් ඉක්මනින් විද්යානුකුලවා තීරණ ගන්න පුළුවන් මනුෂ්‍ය ජිවිතයේ වටිනාකම දන්නා යුගපුරුෂයෙක් නායකයා හැටියට .එතුමාට පින් දීපන් ඇමරිකාවේ නායකය රුකඩයෝ වගේ මේ රට විනාශ නොකර කෙලින් තීරණ අරගෙන රටේ ජිවත දහස් ගණනක් බේරුවාට. පු එහෙ අහිංසක මිනිස්සු .මගේ ඥාතින් බොහෝ දෙනෙකුත් එහි සිටින නිසා උඹට ඕනානම් මිට වාඩා හොඳ චිත්‍රයක් දෙන්න පුළුවන්
      ඇමරිකාවේ නායකයන්ට මිනිස් ජවිත සහ ආර්ථිකය තෝරාගන්න බැරිඋන ප්‍රතිපලය අද පේනවා නේද ?වාසනාවට උඹලගේ unp ආණ්ඩුව නොතිබුනේ එහෙනම් සජියා /මංගල එකතුවෙලා මේ හවූ අස්සේ ලංකාවට ඇමරිකන් කාරයොත් ගෙන්න ගන්නවා ජනතාව මරණ ගමන්

    • 3% says:

      අම්මප ඇත්ත ඔියි.

      අපේ ⁣ රටේ මිනිස්සු, රට පාලනය කරන්න ඉල්ලපු සමනල හැතිකරෙයි මොඩ පුතාවයි නොකවුටි කරල රට කන්න බලන් හිටපු පුංචි අම්මගෙ වහෙගෙ වහලුන්ව කුජීත කරල 3%ට බස්සද්දි ඇමරිකාව මෝඩ පුතා වගෙ පිස්සෙක්ව ජනාධිපතික කරගෙන කෙළවගත්තු කෙළවගැනිල්ල පුංච් අම්මප පුදුම හිතෙනව යකෝ.

  2. චාමර says:

    සියැටැල් කිව්ව දේවල් ඇත්ත වේගෙන එනවා වගේ.

  3. විජේ says:

    බලවතාගෙ කයිය විතරනෙ. මෙහෙ වගෙ එහෙ පාලනයක් නැහැ වගේ

  4. Nanayakkara says:

    ඇමරිකාව ආදර්ශ ට ගන්න හරකුන් කෝ???

  5. gamarala says:

    මේ අය මැයුම් කරුවා විසාල වශයෙන් නමදින අය ආමෙන්

  6. Kevin says:

    කයිය විතරයි වැඩ බෑ

  7. D.Nimal says:

    I feel sorry for People of USA . That is tragedy of face by People of USA?
    What ever side and done those People who lost their LiVES having RIGHT to LIVE in World.
    No body care of People of USA?
    What about OTHERS ?

  8. sena says:

    සජිත් මහාත්තයො

    ඔබ ගෝටාභය මැතිතුමාගෙන් සරණ පතනවාද

    නැත්නම් ඇමරිකාවෙ ට්‍රම්ප්ගෙන් සරණ පතනවාද

Main News