ඇමරිකාව GSP සහනය කපා දමයි.. තේ කුරුමිණියා පරාදයි.. හම්බන්තොට චීනාට දුන් මුදල මෙන් දෙගුණයක් එක වසරකට අහිමි වෙන්න යයි..
December 29, 2017 at 12:00 pm | lanka C news
ශ්රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර තිබේ.
ඇමරිකාව විසින් ගෙන ඇති මෙම තීරණය ශ්රී ලංකාව මෙන්ම එම බදු සහනයෙන් ප්රතිලාභ ලැබූ අන් රටවලටද බලපායි.
මේ අනුව ශ්රි ලංකා නිෂ්පාදනයන් ගණනාවක් සදහා කිසිදු තීරු බදු අයහකිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වෙයි.
ශ්රි ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි.
එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් ලැබෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි)
රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප්රධාන වශයෙන් ශ්රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබයි.
බදු සහනය අහිමි වීමත් සමග තීරැු බදු ගෙවමින් ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙලදපලට භාණ්ඩ ලබා දීමට ශ්රී ලංකාවට සිදුවෙයි.
2016 වර්ෂයේදී පමණක් ශ්රී ලංකාව ඩොලර් බිලියන 2.8 ක භාණ්ඩ ඇමරිකාවට අපනයන කර තිබේ.
Rusiyawe asooch kapu yahapalakayinta den thiyenne americawe assochi kala hari me sahanaya illa gantai. Thoo nodakin me wage sewala palakayo roththak.
අලුත් අවුරුදු තැග්ග.
ඔන්න ඔහේ ගාමන්ට්ස් ෆැක්ටරි ටිකත් ඇමරිකාවට යාලු රටකට දීල දැම්මනම් ඉවරයි. තව චැක් එකක් අතට අරන් ලස්සන පොටෝ එකක් ගන්නත් පුලුවන්නෙ.
Jathianthare jayagaththa kiuwe mekatada hitan.
HAMBAINGE chandtikata kela halaagen thopi rate wiyaaparikaitah keliya neda,?
wiyaapaara diyunu karanta NARISENA,PRAJITHA,BIMAL ,PONIL, umbalage gewalwalin mudal genath
denawada?
me jraa satthutika ratata karapu haaniyak,,,,,,,,,,?
Palasteeneta kade giyanam dan ithin vindawapan aparaajithayo. Oka api kiyuwa. Dan ithin gale paharapu balallu wage indapalla.
ඉබ්බා අහසින් ගියා වාගේ
කළ නොහැකි දෙයක් කිරීමට ගොස් කරදරයේ වැටීම.
damn good punishment for brapathi balusena eelam partySLFP/UNP….resign NOW&GET LOST brapthi gramasevaka/rani DIRTY HORU govt.
කුරුමිණියගෙ කේස් එකේදි මං කථා කලා ව්ලැදිමීර් පූටින්ට.උන්නැහේ කුරුමිණිය අරන් දාල තේ එක බොන්න කැමති උනා.බය නැතිව ගහන්න වහලෙට ඇස්බැස්ටස්.
දැන් තියෙන්නෙ පෝර ප්රශ්ණෙ.මං ලිව්ව ලියුමක් පාකිස්ථානෙ ලොක්කට.උන්නැහෙ දුන්න නැව් ටෝක් එකක්.ඔන්න දැන් අපේම කියන අපේම නොවන වරායකින් ගොඩබානව පෝර.හාල් කිලෝ දෙකක් වික්කම ගන්න ඇහැකි පෝර මිටියක්.
ජී.එස්.පී.අපට එපා.අපි අවුරුදු අනූ නමයකට දීල ගන්නව උන් අපිට දෙන අවුරුද්දෙ මුදල්.අවුරුද්දක් වගේද අවුරුදු අනූ නමය??????????
එහෙම කියන්න එපා. අන්න ට්රම්ප් රෙද්ද උස්සගෙන දුවනවලු අපේ ජනාදිපතිතුමා කඩුව කොපුවෙන් එලියට ගත්ත කියල ආරන්චිවෙලා.