ඇමරිකාවම බියපත් කරමින් අවසන් පැය 24දී කොරෝනා රෝගීන් 13347ක්.. මරණ 247ක්..

March 26, 2020 at 1:20 pm | lanka C news
ඇමරිකාවම බියපත් කරමින් අවසන් පැය 24දී කොරෝනා රෝගීන් 13347ක්.. මරණ 247ක්..

අවසන් පැය 24 තුල වැඩිම කොරෝනා රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා කරන්නේ ඇමරිකාවෙනි.

අවසන් පැය 24 තුල එරටින් කොරෝනා රෝගීන් 13347ක් වාර්තාවී ඇත්තේ මරණ 247 වාර්තා කරමිනි.

ස්පාඤ්ඤ රෝගීන් 7457ක් සහ මරණ 656ක් වාර්තා කර ඇත.

ඉතාලිය නව රෝගීන් 5210 සමගින් මරණ 683 කි.

175 views

22 Comments to “ඇමරිකාවම බියපත් කරමින් අවසන් පැය 24දී කොරෝනා රෝගීන් 13347ක්.. මරණ 247ක්..”

  1. කිං ද කිං says:

    ලෝකේ පුරාම මරණය වපුරලා ජීවිතේ බලාපොරොත්තු වුන මෝඩ ඇමරිකානුවෝ…සමාදානෙන් සැතපේවා….

  2. Now we need to realize that, WESTURN MEDICINE Cannot help.
    Sri Lankans need to get support from Local Traditional Wedamttaya and Game Loku Hamuduruwo to solve this problem.

  3. Love nature says:

    මිනිස් ජිවිතය යනු මේ ලොව වාසනාවන්තම දෙයයි

    ලොව වෙසෙන සැම දේ මිනිසාගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට සැකසී ඇත

    ඒ සැම දෙයක්ම උපයෝගී කරගෙන ලස්සනට මෙලොව ජිවත් වීමයි මිනිසා කළ යුත්තේ

    නමුත් ලොව වසන මිනිසා එය අමතක කර ආර්ථමර්තකාමී හිතුවක්කාර නිෂ්ඵල දේ කරමින් දුකින් දිවි ගෙවයි

    එකී මිනිස්කම ආදරයෙන් කරුණාවෙන් මනුස්සකමින් සම්පුර්න වුනාම ලස්සනයි සතුට රැදෙනවා හැමදාම .

Main News