ඇමරිකාවේ ට‍්‍රම්ප් උන්නැහේගේ ගොන් වැඩක් නිසා ඩොලරය බාල්දු වෙලා..මගේ කාලේ රට සීඝ‍්‍ර සංවර්ධනයක් වුණා..- චන්ද‍්‍රිකා

September 28, 2018 at 10:47 pm | lanka C news
ඇමරිකාවේ ට‍්‍රම්ප් උන්නැහේගේ ගොන් වැඩක් නිසා ඩොලරය බාල්දු වෙලා..මගේ කාලේ රට සීඝ‍්‍ර සංවර්ධනයක් වුණා..- චන්ද‍්‍රිකා

තම පාලන කාලය තුල යුද්දයක්ද පවතිද්දී ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහල නැංවූ බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

රුපියල බාල්දු වීම අපේ වරදක් නොවන බවත් ‘ඒක ඇමරිකාවේ ට‍්‍රම්ප් උන්නැහේ කල ගොන් වැඩක් නිසා ඩොලරය බාල්දු වෙලා’ යයිද ඇය කියා සිටියේය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේ පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

173 views

34 Comments to “ඇමරිකාවේ ට‍්‍රම්ප් උන්නැහේගේ ගොන් වැඩක් නිසා ඩොලරය බාල්දු වෙලා..මගේ කාලේ රට සීඝ‍්‍ර සංවර්ධනයක් වුණා..- චන්ද‍්‍රිකා”

  1. ශ්‍රී විභුති says:

    වාචාල මත දොඩවලා හොඳට තියෙන ඇමරිකන් සම්බන්ධයත් කා ගනින්

  2. pandith says:

    Please follow Mrs. Chandika the principles of Mr. Ba rec Obama . They do not come back to politics after their retirement. Now you are rejected figure in the country not like MR. So meditate and think of the next soul.

  3. Nimal Tissa Wijethunga says:

    Bandit Queen, are you talking from mouth or some other end? We are laughing from some other end for your comments.

  4. parakum says:

    You should thank SB for bringing her from London to re-establish the BLESSED Bandaranayake rule. SWRD is the Father of Nation Destruction.

Main News