ඇමරිකාවේ ට‍්‍රම්ප් උන්නැහේගේ ගොන් වැඩක් නිසා ඩොලරය බාල්දු වෙලා..මගේ කාලේ රට සීඝ‍්‍ර සංවර්ධනයක් වුණා..- චන්ද‍්‍රිකා

September 28, 2018 at 10:47 pm | lanka C news
ඇමරිකාවේ ට‍්‍රම්ප් උන්නැහේගේ ගොන් වැඩක් නිසා ඩොලරය බාල්දු වෙලා..මගේ කාලේ රට සීඝ‍්‍ර සංවර්ධනයක් වුණා..- චන්ද‍්‍රිකා

තම පාලන කාලය තුල යුද්දයක්ද පවතිද්දී ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහල නැංවූ බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

රුපියල බාල්දු වීම අපේ වරදක් නොවන බවත් ‘ඒක ඇමරිකාවේ ට‍්‍රම්ප් උන්නැහේ කල ගොන් වැඩක් නිසා ඩොලරය බාල්දු වෙලා’ යයිද ඇය කියා සිටියේය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේ පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

173 views
Main News