ඇමරිකාවේ නොසතුට මැද ජනපති රනිල්ට ජනපති පුටින් අමතයි.. අඩු මිල තෙල් සාකච්චා ඉදිරියට…

July 25, 2022 at 10:22 pm | lanka C news
ඇමරිකාවේ නොසතුට මැද ජනපති රනිල්ට ජනපති පුටින් අමතයි.. අඩු මිල තෙල් සාකච්චා ඉදිරියට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් සුබ පැතුම් එක් කර තිබේ.

කොළඹ සිටින රුසියානු තානාපති වරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම සුබපැතුම ලබා දී ඇත.

ශ්‍රී ලංකා හා රුසියාව අතර තවදුරටත් සබඳතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් දෙරටේ ජනතාව වෙත ඵලදායී ලෙස සහයෝගීතාවය අපේක්ෂා කරන බවද ඔහු රුසියානු ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සුබපැතුම් සිදුවන්නේ ගාළු මුවදොර අරගලකරුවන්ට පහර දීම කොළඹ සිටින ඇමරිකානු තානාපතිනි විසින් නොසතුට පල කිරීම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට තද පිළිතුරක් ලබා දී ඇති පසුබිමකය.

රුසියාවෙන් සහන ක‍්‍රමවේදයක් යටතේ ඉන්ධන ලබා ගැනීමේ සාකච්චාද දෙරට අතර පැවැත්වෙමින් තිබේ.

88,035 views

22 Comments to “ඇමරිකාවේ නොසතුට මැද ජනපති රනිල්ට ජනපති පුටින් අමතයි.. අඩු මිල තෙල් සාකච්චා ඉදිරියට…”

  1. අපට දූවන්න ඕනේ තෙල්....තෙල් ඕනේ රටට නැගිටින්න..යක්ෂයා ගෙ පූකෙන් දූන්නත් තෙල් නම් තෙල්.... ... says:

    අපට දූවන්න ඕනේ තෙල්….තෙල් ඕනේ රටට නැගිටින්න..යක්ෂයා ගෙ පූකෙන් දූන්නත් තෙල් නම් තෙල්…. …අපට ඕනෑ නැගිටින්න.

  2. Left voter says:

    Male Nurse ට මොකද වුනේ , රනිල් මිනිහව අල්ල ගෙන සරම ඇතුුලට දාගත්තද?

    • Premadasa says:

      ඇයි බං තව හිටියේ කොටියෙක් , කුම්භාණ්ඩදේශ් කියල , ඌත් නෑ නේද

  3. කැපුවත් පොහොට්ටුවට says:

    රනිල් දක්ශයෙක්. අපේ රාජපක්ෂවරුන්ට වඩා ලොකු වැඩක් කරයි වගේ.

  4. SANA says:

    WELL DOME MR RANILA ..

    CAREFUL MATE …

  5. SL says:

    විලි ලැජ්ජාවක් නැති පොලිස්යේ තෙල් හොරු අල්ලනු !!

  6. Bamunu Aarachchi says:

    Yako, Ape Aai Helayaa waahana elewuwe oya pastol .. deesal gahalaa ? Raawanaa Rajathumage Aasiyanthare divuwe Waathayen. E kaale waahana divuwe Wegayen Waathe Pita karalaa.

Main News