ඇමරිකාවේ සිට මුදල් ඇමති බැසිල් එයි..

January 1, 2022 at 8:40 am | lanka C news
ඇමරිකාවේ සිට මුදල් ඇමති බැසිල් එයි..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ මහතා සති තුනක පමණ කාලයක් ඇමරිකානු සංචාරයක නිරත විය.

2022 අයවැය යෝජනාවලිය සම්මත වීමෙන් පසු වූ ඒ මහතා ඇමරිකාව බලා ගියේ පුද්ගලික සංචාරයක් සඳහා ය.

17,124 views

14 Comments to “ඇමරිකාවේ සිට මුදල් ඇමති බැසිල් එයි..”

  1. gadol says:

    නුතන මාරයා පරදවමු.

  2. බයියා says:

    බොල Admin බුරුවෝ ඇමරිකාවේ පුරවැසියෙක් කොහොමද තමන්ගෙ රටට යාම සංචාරයක් වන්නෙ තමන් රැකියාව කරල නව වසර උදාවත් නත්තල් නිවාඩුවට ගමේ ගිහිල්ල ඇවිල්ලා විතරයි.

  3. SL says:

    බැසිල් හිටියොත් දශමයක හරි බලාපොරෝත්තුවක් තියාගන්න පුළුවන් මේ ආණ්ඩුව ගැන 🙂🙂🙂🙂😒😒😒😒