ඇමරිකාවේදී සුනිල් පෙරේරා ගුටිනොකා නූලෙන් බේරේ..

April 18, 2017 at 10:02 pm | lanka C news
ඇමරිකාවේදී සුනිල් පෙරේරා ගුටිනොකා නූලෙන් බේරේ..

ප‍්‍රකට ගායක සුනිල් පෙරේරා ඇමරිකාවේ හූස්ටන්හිදී පසුගිය ඉරිදා දිනයේ පැවති සංගීත ප‍්‍රසංගයකදී කරන ලද ප‍්‍රකාශයක් නිසා එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

ශ‍්‍රී ලංකාවේ බුද්දහමට ලබා දී ඇති ප‍්‍රමුඛස්ථානය ඉවත් කල යුතු බවත් ලංකාවේ මීලග ජනාධිපති මුස්ලිම් හෝ දෙමල විය යුතු බවටත් ඔහු විසින් කල ප‍්‍රකාශයට එහි සිටි සියල්ලන් විරෝධය දක්වා ඇත.

ඇතැමුන් සුනිල් පෙරේරාට පහර දීමට දරන ලද උත්සාහයන් වලක්වා ඇත්තේ සංවිධායකයින් විසිනි.

ඉදිරියේදී සුනිල් පෙරේරා මෙවන් ප‍්‍රසංගවලට සහභාගී කර නොගන්නැයිද විරෝධතාකරුවන් ඉල්ලා ඇත.

437 views

88 Comments to “ඇමරිකාවේදී සුනිල් පෙරේරා ගුටිනොකා නූලෙන් බේරේ..”

  1. pp says:

    monta mewata pita rata palli walin salli gewanawa. mon ekka diga gihin enna bawodda ganonta kossen gahanna one. thamange agamata nigraha karanakota kata piyann enna ekata. on tatth bokka palenna kanda jogi natanda salli dena nisa kata piyan ennawa. niwata gano.

  2. amal says:

    මෙතන මාර ලොකු ටෝක් දෙනවා. හැබැයිලංකාවේ කුණු කන්දක්වත් හරියට කළමනාකරණය කරගන්න බැරිව කුණු වලට යටවෙලා මිනිස්සු මැරෙනවා. අපි මැදපෙරදිග දික්වින්දලා එවන ඩොලර් වලින් තමයි රටම යැපෙන්නේ. මුන් ඇමෙරිකාවේ ඉඳලා සොච්චමක්වත් එවන්නේ නැහැ. බොරුවට විමල් වීරවංස වගේ බුද්දාගමට විරුද්ද වෙන අයට කියලා කෑ ගහනවා. නිර්මල බුදු දහම විනාස කරන්නේ ඔය සිවුරු දාගෙන ඉන්න බේබදු තක්කඩි දේශපාලනය කරන බිස්නස් කරන වල් හැත්ත.

    • janaka says:

      අමල් .. මෙන්න තවත් ලැජ්ජාවක් නැතිව අර කුණු යකාගේ කුනු අහන තුන්වන පන්තියේ කෙනෙක් චිහ් යනවා යනවා තමුන්ලාගේ මට්ටමේ අය එක්ක මොන කතාද .යනවා ගිහිල්ල ඔය කුණු බයිලාවක් අහගෙන ඔය ඉන්න කාන්තාරෙටම වෙලා ඉන්නවා .දැන් අදහන්නේ කාන්තාරේ ඉන්නවැද්දන්ගේ දෙවියා වෙන්න ඇති නේද ?තමුන්ගේ මට්ටමේ අයට කොහෙන්ද රසාස්වාදයක් මොලයක් නේද .

  3. සුමනේ says:

    Muta amukawila pissu ballek wage kiyawanne ekai කුපාඩියා

  4. Lolla says:

    He is a pervert 3rd class family

    • janaka says:

      සුනිල් පෙරේරා බලපන් උඹ වෙනුවෙන් යු ටියුබ් එකේ මුණු පොතේ නුගත් සාමාන්‍ය පහත් අදහස් තියෙන මෝඩ මිනිස්සු දාන කොමෙන්ට් වගේද මේ තමුසෙට විරුද්දව් දාල තියෙන කොමෙන්ට්?
      උඹට සහයෝගයට කොමෙන්ට් දාන එවුන්ට අඩුගානේ සිංහලෙන් වචනයක් ලියාගන්න බෑ පරිගණකයේ නමුත් උඹට විරුද්දව ලියල තියෙන මිනිසුන්ගේ අද්‍යාපනය ඉතාම ඉහල බවත් ඔවුන්ගේ බාෂාව ඉතාම ඉහල බවත් තමුසෙට තේරෙනවද මන්දා .

      තමුසේ ගේ සින්දු අහන්නේ මෙරටේ අපතයෝ එක මෙහෙම කිවත් හරි තමුසෙගෙ සින්දු අහල මිනිස්සු අපතයෝ වෙනව. ඒවගේම තමුසේ අපතයන්ගේ අපත කම වර්දනය කරන්න කුණු ජරාව සපයනවා .මේ රටේ ඇතිවෙලා තියෙන සංස්කෘතික පරිහානියට තමුසේ සහ තමුසේ වගේ ගීත ,ටෙලි නාට්‍ය ,චිත්‍රපට කරන අනික් අපත චරිතත් වග කියන්න ඕනා .තමුසේ ඔය මහලොකු සුදු ඇඳුම ඇඳලා ගියාට තමුසේ මේ රටට මේ ජාතියට කළු චරිතයක්. තමුසෙලා ගේ කුණු ජරාව මේ රටේ පාසල් වාහන වල දාන අපතයෝ අපේ ළමයින්ගේ සිත් දුෂණය කරනවා මම දැකල තියෙනව .තමුසෙගෙ ජරා කුණු බයිලා නිසා ළමුන් පාසල් වැන් වලින් ඉවත් කරගන්නවා මම දැකල තියෙනව .
      නමුත් තමුසේ වගේම චරිත තමුසෙ මහා චරිතයක් කියල හිතන නිසා තමුසේ හිතනවා මේ රටම තමුසේ මහා ප්‍රාඥයෙක් (තේරුම දන්නවද ) කියල හිතනව කියල .නෑ මනුස්සයෝ තමුසෙගෙ ඔය ඔලුකට්ට ඇතුලේ තියෙන මෝඩ මොලයට තේරෙන්නේ නැති උනාට තමුසෙව පිළිකුල් කරන තමුසෙව අසුචි ගොඩක් ලෙස දකින ජනගහනය වැඩියි.
      නගරාශ්‍රිත රස්තියාදු කාරයන්ට සහ මුදල් තියෙන මෝඩ හිපාටුවන්ට තමුසේ මහා මිනිහෙක් වෙන්න් ඇති එත් ඒ මිනිස්සු නෙවෙයි මෙරටේ නියම හඬ.ඒ මිනිස්සු මේ රටේ ඉන්න අපත උපසන්ස්කෘතියක ඉන්න රටට බරක් වූ නොමිනිස්සු .

      තමුසෙට මේ රටේ ආගම ජාතිය ගැන කතා කරන්න අයිතියක් නෑ තමුසේ මේ රටේ ශිෂ්ටාචාරය හදපු රටේ උරුමක්කාරයන්ගේ සංස්කෘතියට අයිති කෙනෙක් නෙවෙයි ඒවගේම තමුසේ සාදු චරිතයකුත් නෙවෙයි තමුසේ තමුන්ගේ පුතාලගේ වයසේ දරුවන්ට ගෑනුන්ගේ යෝනිය පෙන්නලා පහත් සතුටක් විඳින අපතයෙක් එක මුළු රටම දැක්කා . එහෙවු කෙනෙක්ට කොහෙන්ද මිනිහෝ රට ජාතිය ආගම සදාචාරය ගැන කතා කරන්න අයිතියක්?රුපවාහිනි වල ප්‍රසංග වල කතා පවත්වන්න තමුසේ කවුද ඔයි ?තමුසේ නිකම්ම නිකන් මෝඩ බයිලා කාරයෙක් එච්චරයි .තමුසේ දාර්ශනිකයෙක්වත් සත්‍ය වාදියෙක්වත් ආදර්ශමත් චරිතය්ක්වත් භාවපුර්ණ කලාකාරයෙක්වත් නෙවෙයි
      එනිසා මෙරටේ භුමිපුත්රයන්ට මෝඩ කරච්චල් කාරයෙක් නොවී තමුන් දන්නා කුණු සින්දුවක් තමන්ගේම ජාතියේ තුන්වන පන්තියේ මිනිසුන්ට කියාගෙන ජිවත්වෙන්වඑනිසා ඔය කුණු පිරුණු සරීරය සහ සිත අපේ (තමුසෙගෙ නෙවෙයි )මාතෘ භූමියෙන් මකබෑවිලා යනකම් ජිවත් වෙනව

  5. Dann nugera says:

    ගහන්න නෙමෙයි මරන්නනයි තිබුනේ

  6. prabatha says:

    කාගෙ දරුවෙක්ද බන් මූ

    • තිත්ත් ඇත්ත says:

      මොහුගේ ප්‍රකශනයට වඩා මෙහි comments තුලින් පෙනී යන්නෙ ලන්කාවෙ මිනිසුන්ගේ ආකල්ප වල ගොන් කම හැම මගුලකටම නිර්මල බුදු දහම විකුනන් කනව. සිංහ්ල බෞද්ධ කියල හැම හොර වඩක්ම කුණු වැඩක්ම දේශපලනයද කරල උතුම් බුදු දහම විනාශ කරනව. බුද්ධ දර්මයේ කියන්නෙ සියල්ල මිත්‍යාවක් බවයි. අපේ කාලකණ්ණි ඒකට සිංහල බෞද්ධ කෑල්ලක් දාගෙන ධර්මය නැති කරනව. බුද්ධ දර්ශනය කියන්නෙ විශ්ව දර්ශනයක් එම උතුම් දර්ශනය නති කරන්න එපා. මිත්‍යාව දකින්න ආගම ජාති කියන්නේ මිත්‍යවක් බව නොදත් නූගත් ජනයා දිගින් දිගටම මෙය විනාශ කරනව මෙය වහා වැලක්විය යුතුය. මෙමගින් වෙන්නෙ නිර්මල බුදු දහම නති වෙලා වෙන විකෘති සමාජ මතයක් ඇති වීමය.

      • ලක්ෂිත says:

        කොහෙද හරකෝ මෙතන කොමෙන්ට් දාල තියෙන මිනිස්සු බුදුදහම ගැන ලියල තියෙන්නේ ?මෙතෙන මිනිස්සු කියල තියෙන්නේ මේ බාල මිනිහගේ සංගීතයේ තියෙන පහත් කම ඔහුගේ යටගිය ක්‍රියා වල තියෙන පහත් හා අසබ්‍ය කම ඔහු කට ඇරියාම ඔහුගේ වචන වල තියෙන පහත් කම ඔහු මේ රටේ සමාජයට කරලා තිබෙන නරක බලපෑම ඔහුගේ ගීත වලින් අපේ ළමයින්ට වන බලපෑම වගේ දේවල් .
        අපි දන්නවා බොලා වගේ අන්‍ය ආගමිකයෝ සහ අන්‍ය ජාතිකයන්ට බොහොම කැක්කුමක් තියෙනව බුදුදහම ගැන කියල එකයි සිංහලයන්ට වැදී බන කියන්න එන්නේ “අනේ බුද්දාගමේ තියෙන විදියට ජාතිය ගැන බලන්න එපා “කියල (බොලාට යටි අරමුණු එහෙම නෑ නේද ?) එත් බොලාට වැරදිලා සිංහලයෝ අදහන්නේ සිංහල බුදුදහම එකේ මේ ජාතිය රැක ගැනීම අනිවාර්යයි බුදුදහම රැක ගැනීම අනිවාර්යයි අපේ විරෝදාර මුතුන් මිත්තෝ දිවිහිමියෙන් මේ ජාතිය ආගම රැක්කා අපිත් අපේ දරුවනුත් අනාගත පරම්පරාවනුත් එක කරනවා .මගේ පුතා වයස 16 දැනටමත් ඔහු හොඳ දේශප්‍රේමියෙක් බොලාගේ හාම්පුතා වන සුද්දට අපිව යට කරන්න බැරිවුනා බොලා වගේ කලවන් චරිත වලට එක කොහොමත් කරන්න ලැබෙන්නේ නෑ .
        නිර්මල බුදුදහම ගැන බොලා කරදර වෙන්න එපා එක ගැන අපි බලාගන්නම් .
        ලජ්ජා නැතිව කුණු බයිලා කාරයෙක්ට කඩේ යනවා
        පලයන් ගිහිල්ල වඳුරු බයිලා එකක් අහගෙන අරක්කු ටිකක් බීගෙන ඉඳපන් බාල ජිවිතේ

  7. තිත්ත ඇත්ත says:

    මොහුගේ ප්‍රකශනයට වඩා මෙහි comments තුලින් පෙනී යන්නෙ ලන්කාවෙ මිනිසුන්ගේ ආකල්ප වල ගොන් කම හැම මගුලකටම නිර්මල බුදු දහම විකුනන් කනව. සිංහ්ල බෞද්ධ කියල හැම හොර වඩක්ම කුණු වැඩක්ම දේශපලනයද කරල උතුම් බුදු දහම විනාශ කරනව. බුද්ධ දර්මයේ කියන්නෙ සියල්ල මිත්‍යාවක් බවයි. අපේ කාලකණ්ණි ඒකට සිංහල බෞද්ධ කෑල්ලක් දාගෙන ධර්මය නැති කරනව. බුද්ධ දර්ශනය කියන්නෙ විශ්ව දර්ශනයක් එම උතුම් දර්ශනය නති කරන්න එපා. මිත්‍යාව දකින්න ආගම ජාති කියන්නේ මිත්‍යවක් බව නොදත් නූගත් ජනයා දිගින් දිගටම මෙය විනාශ කරනව මෙය වහා වැලක්විය යුතුය. මෙමගින් වෙන්නෙ නිර්මල බුදු දහම නති වෙලා වෙන විකෘති සමාජ මතයක් ඇති වීමය.

  8. ishinda says:

    Boru mada katha

  9. Asoka says:

    මමත් ඔය සංදර්ශනයට ගියා. මහරජතුමාගේ නෑදෑයෙක් ඔතන හිටපු පොරකට පිනා බොන්න දීලා සුනිල් පෙරේරා මහරජතුමාගේ එකාදිපති පාලනය ගැන කියලා විහිළුවක් කරනකොට මේ පොර මෝල් වෙලා කුණුහරුප කියලා බනින්න පටන්ගත්තා. පස්සේ සන්විදායකවරු මිනිහගේ පුකට පයින් දෙකක් ගහලා දොට්ට දැම්මා. ඕකයි ඔතන වුනේ.

  10. shaakyaa says:

    Apooi

Main News