ඇමරිකාවේ ජනතාව ගෑස් නැතිව පුදුම කෑගැහිල්ලක් කෑගහනවා…
March 16, 2022 at 3:19 am | lanka C news
ඇමරිකාවේ ජනතාව ගෑස් නැතිව පුදුම කෑගැහිල්ලක් කෑගසන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
ආර්ථික ප්‍රශ්න ඇවිත් ඇත්තේ ලෝකයේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.
රුසියාව සහ යුක්රේනය යුද්ධය හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදනය හතරෙන් එකකට තදින් බලපාන බවද ගෑස් සහ ඉන්ධන නිෂ්පාදනයෙන්ද හතරෙන් එකකට එය තදින්ම බලපාන බවත් හෙතෙම පැවසීය.
උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
In countries like US Australia Canada and others there are many players in the market . Some on a day might offer a discount or other incentive.
On such days there will be queues
How did a cyber-attack lead to long queues for petrol in the US?
Across the eastern US, Americans are queuing up for petrol after a cyber-attack shut down operations for the country’s biggest energy pipeline.
Published12 May 2021SectionBBC NewsSubsectionUS & Canada
එහෙත් එහෙමද?මෙහෙත් එහෙමයි.
JVP
Did you file single caseb for Gas victims???
Did you bring personal bill in the parliment
to change the fundemdntal sunmissin fro 30
days to more reasonable 90 days???,
I work in a Gas Station in U.S.A. We never have any shortage or big lines to fill up. only problem was the price has gone up. by the way here they call Gas and not Petrol.
මෙක නේද අර කාර් පර්මිටි 8 අරගත්තේ???,?
තොපි තමා $ ගිල්ලෙ
හැබෑද ඇමතිතුමා.අපට ඇහුනෙවත් නෑනෙ.මට හිතෙන්නෙ එහෙ ගොඩක් දුරයිනෙ.ඒ නිසා එහෙ ැය කෑ ගැහුවට අපට ඇහෙන්නෙ නැතිව ඇති දුර නිසා නේද?ඔබතුමා ඔහොම හරිි කියලා අපිව දැනුවත් කළ එක ලොකු දෙයක් ආයෙ කොහේ හරි රටක් කෑගැහුවොත් අපට කියන්න හොඳේ.ඒක නෙමේ ඇමතිතුමා ඔය සීතල පලාතෙ පින්නෙ එහෙම එළියට බහින්න එපා හොඳේ මොලේට පිණිබාලා තව අවුල් වේවි
මේවගේ හරක්.මස්කඩයට විකූන්නත් සල්ලි ලැබෙන්නේ නෑ. කපූටෙක්වත් කොටන්නේ නෑ.
මොනවා කරන්නද හරක් පාර්ලිමේන්තු අපූ වහාම oඔහොම තමයි .
අනේ බූරුවෝ.බොරු කියන්න එපා.බොරු කියල රටේ ජනතාව අන්දන්න හදන්න එපා.ලංකාවෙ මිනිස්සු බර ගානක් ඇමරිකාවේ ඉන්නවා.පැට්‍රෝල් ඩීසල් ඔක්කොම ගැලුමක් ඩොලර් 2කින් විතර ඉහල ගියා.එක් එක් ප්රාන්තවලමේගනන අඩු වැඩි ගානක් උනා.දැන් මිල බහිනවා.කිසිම අඩිපාඩුවක් නැතිව ඕනැ තරම් තෙල් තියෙනවා.
මේ පරයාගේ කටට හොදක් වෙන්න එපා. අපි ඉන්නේ එහෙ. මෙහෙ නම් කිසිම දෙයක අඩුවක් නැහැ. මේ පරයට බොරුවක් වත් කියන්න දන්නේ නැහැ.