ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති අත්අඩංගුවට… දෙසතියක් රිමාන්ඞ්..

November 18, 2016 at 8:40 am | lanka C news
ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති අත්අඩංගුවට… දෙසතියක් රිමාන්ඞ්..

ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය රජය සමයේ සිදු වූ බව කියන රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

කොටිව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු එන දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

114 views
Main News