ඇමරිකාව ආවට ගියාට අධාර දෙන්නෙ නෑ..- කොළඹ ඇමරිකා තානාපතිනි

June 30, 2022 at 2:10 pm | lanka C news
ඇමරිකාව ආවට ගියාට අධාර දෙන්නෙ නෑ..- කොළඹ ඇමරිකා තානාපතිනි

ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් සහිත හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි.

ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය සහ විනිවිද භාවය තිබීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඇය සඳහන් කරන්නීය.

එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට මෙන්ම සහාය අවශ්‍යම පුද්ගලයන්ට සහාය ලැබෙන බවට තහවුරු කරගත හැකි බව ද ඇය තවදුරටත් කියා සිටියාය.

51,446 views

35 Comments to “ඇමරිකාව ආවට ගියාට අධාර දෙන්නෙ නෑ..- කොළඹ ඇමරිකා තානාපතිනි”

  1. sumit says:

    Exactly right.. What she says is we do not give any donations to SATAKA THIEVES ..

    • GU-VP SAKKILI API says:

      That is correct MALLI, because GU-SA, will provide $$$$$$ for GU-VP due to the role that plays by GU-VP according to the GU-SA tune.
      Huuuuuuuu Huuuuuuuuuuuuuu
      GINI-TIYAPYAWwwwwwwwwww

  2. Boo says:

    ආවට ගියාට රටවල් අල්ලගන්න එක විතරයි තොපි කරන්නේ. හොදට රෝල් කරලා ගහගං ඔය ආදාරෙ උඹේ අහවල් එකේ කියලා තමයි කියන්න වෙන්නෙ.

    • Namal Baby says:

      ඔව් ඔව් තැරි දාර වහල් පුන්නක්කු බයියෝ.. ආධාර එපා කියලා ඊට පස්සේ තොපි පොළොවේ පස් කාපියව්.. එහෙමත් නැතිනම් හාමතේ මැරිලා පලයව්.. ඉන්දියාවෙන් එහෙම දීපු ආධාර ටික නොවෙන්න තොපිට රෙන්න පුපේ ගූත් නෑ.. ඒවුනාට දෙන පොර ටෝක් වල හැටි. පුප බිම අනුනත් තොපේ ගමන නම් උඩින්! බොලා නම් කවදාවත් හැදෙන ජාතියක් නෙවෙයි යකෝ.

      • සෑටන් says:

        අනෙදා කියන්නේ මචෝ උබල අපිට වගේ මුංට සුද්දාගේ අරක ලොවල පුරුද්දක් නෑ මොකද මුන් බයියෝ .අපි එහෙමද අපිට සිංහල හරියට කතා කරගන්නත් බැරි නියම කළු සුද්දෝ.ඕන වෙලාවක සුද්දට #ක දෙන්න ලෑස්තියි.අපි මාතකාද යහපාලනය කාලේ බොරැල්ලේ ඉඳන් ලිප්ටන් එක ලඟට ආවා MCC දියවූ කියල? මේ ගොබ්බ මෝඩ ගොඩේ බයියෝ

        • Namal Baby says:

          අනේ පව්.. ජරාපස්සලාගේ ගූ කන ගොන් බයියෙකුට රිදිලා.. කොහොමත් දැන් තොපිට ඉස්සරහට කන්න නැති වෙනකොට ආධාර ඉල්ලනත් අකමැති නිසා තොපි වගේ ගොන් බයියන්ට ජරාපස්සලගේ ගූ තමයි පුච්චගෙන කන්න වෙන්නේ. දැන්මම මැදමුලනේ කක්කුස්සි වලවල් හාරලා එකතු කරලා තියා ගනිල්ලා.

          • බයි රජා says:

            බයියන්ට ඉඩම් කඩම් තියෙනවා කුඹුරු තියෙනවා උන් ගොවියෝ උන්ට කණ්ඩ තියෙනවා බාන් කන්න නැතිව වේලෙන්න වෙන්නේ ඇමරිකාවේ ආධාර නැව් එනකම් චුවිංගම් හපා හාපා ඉන්න වෙන්නේ බාන් උබ වගේ ලුම්පං ටොයියන්ට .ඵලයන් ගිහින් ඇමරිකානු එම්බසිය ළග කූඩාරමක් ගහගෙන ලොකු ඇමරිකන් කොඩියක් ගහගෙන ඇමරිකන් කොඩිය තියෙන කලිසමක් කමිසයක් යට එදුමක් ඇදගෙන කූඩාරමේ දොරකඩ ට වෙලා ඉඳපන් සන් ග්ලාස් දෙකකුත් දාගෙන මෝඩ ය

    • goo wahal baiya, rajapassalage goo kapiya.

  3. Sri Lankan says:

    Its a good management. Otherwise, the big hands are steal the donation. We need fertilizer and fuel Under supervision. Otherwise politicians will take fuel to V8s to . Even the politicians steal the fertilizers and sell at higher prices.

  4. Tom says:

    මුන් කරන්නෙ ආධාර දෙන්නෙ රටවල් විනාශ කරන්න මිසක් හොදක් කරන්න නෙමෙයි

  5. Patriot says:

    Yes we know how U lot operate. Like in our case keep away from Russia then keep arm length from China too. Do not get help from Russia or China if U do we make sure harder punishment from us. India is good fried of us U get their help from them as long as U obey us. Oh yes need MCC to reactive again . Also going to use Trincomalee harbour to keep a eye on China too. So U lot are master manipulates really good at breaking all the Human Rights. Yes still U are biggest bullie in the world. So yes that’s how u going to help us.

  6. Lalindra says:

    මොනවද මැඩම් මේක ඇමරිකන් පුරවැසියන්ගේ මොළ 7-8කින් පාලනය වන රටක් නේ. ප්‍රමිතියට පාලනය නැත්නම් එකේ වරද අමරිකාවෙනේ. ඒ ඇමරිකන් කාරයන්ට ප්‍රමිතියට පාලනය කරන හැටි ඔබේ රට උගන්වා නෑ.

  7. Lalindra says:

    Dear Madam,
    If this country is ruling without standard what ever you wish, it is not our fault. It’s a fault of your country as we are ruling by American citizen & it is your duty to teach your citizen to rule according to expected standards.

  8. නලින්ද සිල්වා says:

    ඔව් අපි ආධාර කරන්නේ හෝ පහර දෙන්නේ ඒ රටේ තෙල් හරි වෙනත් ඛනිජ සම්පතක් තියෙන රටවලට විතරයි !

  9. john the Baptice says:

    M C C දුන්නොත් පමණද?

  10. 3% ට බය බයියා. says:

    මිස්ටර් 10% ඉන්න නිසා නේද ?

Main News