ඇමරිකාව ආවට ගියාට අධාර දෙන්නෙ නෑ..- කොළඹ ඇමරිකා තානාපතිනි

June 30, 2022 at 2:10 pm | lanka C news
ඇමරිකාව ආවට ගියාට අධාර දෙන්නෙ නෑ..- කොළඹ ඇමරිකා තානාපතිනි

ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් සහිත හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි.

ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය සහ විනිවිද භාවය තිබීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඇය සඳහන් කරන්නීය.

එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට මෙන්ම සහාය අවශ්‍යම පුද්ගලයන්ට සහාය ලැබෙන බවට තහවුරු කරගත හැකි බව ද ඇය තවදුරටත් කියා සිටියාය.

51,446 views

35 Comments to “ඇමරිකාව ආවට ගියාට අධාර දෙන්නෙ නෑ..- කොළඹ ඇමරිකා තානාපතිනි”

  1. කුළීහෙවායන්ගේ ගනිකාවන්ට අවධාරණය කරන්නෙමු,.! says:

    බ්‍රතාන්‍යයේ යුධහමුදා ස්ථානගතකරනාලද අමෙරිකාව නැමැති යුධ කොළණිය, නොහොත් මුල්ඡනයාවූ හෙළයන් සමූළඝාථනය කරමින් ආක්‍රමණය කරනාළද භූමියේ අමෙරිකානු වහල් කූළී හේවායන්ගේ ගනිකාවන් මාත්‍රෘභූමියට පැමින බ්‍රීරිතාන්‍ය සුදු ත්‍රස්ථවාදීන් නියෝඡනය කරමින් මරැ කියවනු ලබයි,.!

    ”බැලක් බඡට්” නැමැති මත්ද්‍රව්‍ය ආයුධවෙළදාමෙන් උපයාගන්නාලද අමෙරිකානු කළු අරමුදළේ මුදල් රටවල් අස්ථාවර කිරීමට ත්‍රස්ථවාදීන් නිර්මාණය කර රටවල් අත්පත්කර ගැනීමට දැවැන්තලෙස භාවිතා කරනුලබයි,. යුක්රේනයේ ත්‍රස්ථයන්ට බ්‍රතාන්‍ය සහ අමෙරිකාව විසින් සපයනා ලද යුධ ආධාර බිළියන ඵකසිය පනහක් පමණ වන බවට සදහන් වී තිබේ,.!

    රටවල් නගාසිටුවීමට ආධාර නොදෙනා බටහිර නාසිවාදීන් මිනීමැරීමට,රටවල් කොළ්ලකෑමට කොන්දේසිවිරහිතව යහමින් මුදල් වියදම් කරනු ලබනා බව සමස්ථ ලොකයම සවිස්තරාතමකව දැනුවත් බව අමරි කාණු කුළීහෙවායන්ගේ ගනිකාවන්ට අවධාරණය කරන්නෙමු,.!

  2. kure says:

    Are they release funds to international terrorist organizations, NGO’s and anti government movements against their enemy countries following the above criterion?

  3. NAK says:

    USA will aid only if there is a substatial return for them or if their interestsare served.

  4. JR says:

    ගෝලීය වසයෙන් ඉන්දීය සාගරේ මැද බින්න බහින්න පුලුවං නං විතරයි…. අරං පල පර සුද්දගෙ ලබ්බෙ ආදාර….

Main News