ඇමරිකාව කොරෝනා මරණ 20,000 පන්නයි..

April 12, 2020 at 6:24 am | lanka C news
ඇමරිකාව කොරෝනා මරණ 20,000 පන්නයි..

කොරෝනා මරණ 20,000 ඉක්මවු පලමු රට බවට ඇමරිකාව ඊයේ පත් විය.

වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ඇමරිකාවයි.

ඊයේ දිනය වන විට ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 18ක් ආසන්නයේ සහ මරණ 108,000 ආසන්නයේ පැවතියේය.

206 views

16 Comments to “ඇමරිකාව කොරෝනා මරණ 20,000 පන්නයි..”

  1. siriwardana says:

    ඇමෙරිකාව ..යනු මිත්‍යා දුෂ්ටික ආගමක් අදහන …අහිංසක සතුන් අමු අමුවේ මරන්කන ….
    අනුන් විනාස කරරන ..මූසල ..රටකි …හෙමදේම දකින පෙනෙන..දෙවියන් වහන්සේටත්
    කොකා පෙන්නපු…සබවදර්මය …විසින් …ලෝකයටම සත්‍ය …පෙන්වීමකි ..

    • xman says:

      comment from the frog from inside a deep well.

      • Love nature says:

        සර්ව බලදාරි දෙයියන්

        සොලමන් ජෙරුසෙලම පල්ලිය සාදා මහා බිලි පූජාවක් පැවැත්වූවේ ය. ඒ සඳහා මරන ලද සතුන් සංඛ්‍යාව මෙ සේ ය. ගවයන් දෙවිසි-දහසක් ද, එළුවන් හා බැටෙළුවන් විසිදහසක් ද කපා එ දා පූජාව පවත්වන ලදී. මේ පල්ලිය තනන ලද්දේ වහල් ශ්‍රමයෙනි.

        පැරැණි ගිවිසුම හා යුදෙවු ඉතිහාසයත්, යුදෙවුවන්ගේ ස්වභාවයත් මෙහි දක්වන ලදී.

    • ලිඳේ ඉන්න ගෙම්බට ලෝකෙ පේන්නෙ ලිං කටින් විතරයි.

  2. RASIKA says:

    ඇමෙරිකාව ..යනු මිත්‍යා දුෂ්ටික ආගමක් අදහන …අහිංසක සතුන් අමු අමුවේ මරන්කන ….
    අනුන් විනාස කරරන ..මූසල ..රටකි …හෙමදේම දකින පෙනෙන..දෙවියන් වහන්සේටත්
    කොකා පෙන්නපු…සබවදර්මය …විසින් …ලෝකයටම සත්‍ය …පෙන්වීමකි ..

    • Rata Wenuwen says:

      සියලුදෙ කරන සර්ව බලදාරි දෙයියන්ටත් අල්ලහු අක්බර්ටත් කොරානාව පාඩමක් ඉගැන්වූ වගයි

  3. JVP Red Elephants says:

    මහ බැන්කුව හොරා කාලා මිලසූත්තර ටැක්ස් ගහපු අපේ 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් දෙයියෝ ජනාධිපති වෙලා හිටියා නම් දින 100න් ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් එකෙන් රට ශට් ඩවුන් කරලා මිඩ්වයිෆ් නෝනා ගේ බටන් එක ඔබනවා සත්තයි..

  4. Good MO says:

    මුල සිට එකම ස්ථාවරයක සිටියේ GMOA පමණයි.
    අනෙක් හැම දෙනාගේම ප්‍රකාශ දින වකවානු සහිතව බැලුවොත් වගකීම් විරහිතභාවය,common sense නැතිකම,අවිද්‍යාත්මකකම,දවස ගොඩදමා ගැනීම,ලොක්කා ලඟ එක දමාගැනීම යන කාරනා මුල් කරගෙන සිදුකල බව පෙනේ.
    උදා: මාස්ක් අවශ්‍ය නැත,ආසාදිතයන් 28කට ලොක්ඩවුන් අවශ්‍ය නැත,චන්දය කල් දැමීමට හේතුවක් නැතිබව.මේ පුද්ගලයන් කවුද කියා රටම දනී.
    එවන පසුබිමක මිහරකෙක් හා එළහරකෙක් බැඳගෙන කුඹුරක් හාගන්නවා වැනි අභියෝගයට GMOA එකට මුහුණ දීමට සිදු විය.GMOA මුලසිටම Lockdown හා හැකිතරම් test කරනු යන සටනේ විය.

    • xman says:

      GMOA is just a trade union, with regular doctors, don’t comment bullshit. Thy put Srilanka economy in deep shit , you will see the repercussions near future.

    • රජයත්, ආරක්ෂක අංශ ත්, සෞඛ්‍ය අංශත් (ගොමා තුන් කට්ටුව හැර), අනිකුත් රාජය සහ පෞද්ගලික අංශ ත්, ජනතාවත් එක්ව ලබා ගන්නා පොදු ජයග්‍රහනය ක් තමන්ගේ කියා නිර්ලජ්ජිත බාල සතුටක් ලබන්නට උත්සාහ කරන ගොමා තුන්කට්ටුව ඇතුලු එහෙයියන්ට අපගේ බලවත් අප්‍රසාදය…
      තෙරුවන් සරනින් දෙවි රැකවරනින් මොවුන් පුන පුනා ප්‍රකාශ කළ සහ ප්‍රාර්ථනා කළ ජන සංහාරය සිදු උනේ නැහැ..

    • රත්නපාල says:

      ඇත්ත නේන්නම්. ගොමාල හත් පොලේ ගාගෙන පච කෙලියෙ නැත්තම් රටම ඉවරයි.

    • ලක්වැසියා says:

      විද්‍යාත්මකව බොරු බේගල් දෙසාබා තහමන්ගේ බුද්ධිමත් භාවය හා විද්වත් භාවය රටටම පෙන්නූ ගොමා කල්ලියට අපගේ හදපිරි මෙව්වා එක.

  5. Kamal (Not pissu Kamal) says:

    Anyway so sad

  6. Many thanks to GMOA, however, their duty is not yet finished

    GMOA is not the president of the Country. Do not talk wrong words……………..

  7. Well said as bellow.

    ඇමෙරිකාව ..යනු මිත්‍යා දුෂ්ටික ආගමක් අදහන …අහිංසක සතුන් අමු අමුවේ මරන්කන ….
    අනුන් විනාස කරරන ..මූසල ..රටකි …හෙමදේම දකින පෙනෙන..දෙවියන් වහන්සේටත්
    කොකා පෙන්නපු…සබවදර්මය …විසින් …ලෝකයටම සත්‍ය …පෙන්වීමකි ..

  8. thus says:

    මෙහිදී වැඩිපුරම මැරෙන්න හරින්නේ කඵ ජාතික හා වයස අවු 60 ඉක්මවූ විශ්‍රාමික වැටුප් ලබන්නන් බැවින් මේ අවශ්ථාව ඔවුන් වෛරසය උපකාරයෙන් එම රටේ ජාතික හා ආර්ථික යන ප්‍රශ්න දෙකම විසදීමට උපයෝගි කර ගන්නවා යුරෝපයේ අනෙක් රටවල තත්වයද එයමයි.ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වෙනුවෙන් පාරම්බාන උදවියගේ සැගවුන ක්‍රයාපටිපාටියත් එයමයි. බැරිවෙලාටවත් අද අපේ රටේ සජිත් හෝ පසුගිය ජෝඩුව පාලන බලයේ හිටියා නම් unp,upfa,jvp, slpp, පක්ෂ බේදයකින් තොරව මේ රටේ සිටින සියලු සිංහළයන්ට, බොදුනුවන්ටද ඔය දෙයම අත්කර දෙනවා මයි හරියටම පසුගිය පාස්කු ප්‍රහාරය එයට සාක්ශියි.