ඇමරිකාව කොරෝනා වාර්තාවක.. දිනක් තුල මරණ 2804යි.. මරණ 45,000 පනී..

April 22, 2020 at 8:40 am | lanka C news
ඇමරිකාව කොරෝනා වාර්තාවක.. දිනක් තුල මරණ 2804යි.. මරණ 45,000 පනී..

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ලොව පුරා 175000 ඉක්මවු ප්‍රමාණයක් මරණයට පත් වී තිබේ.

සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණයෙන් ලක්ෂ 25 ඉක්මවා ඇති අතර ඉන් සුවපත් වූ ප‍්‍ර‍්‍රමාණය ලක්ෂ 7කට ආසන්න වෙයිද.

ගතවූ පැය 24 තුළ වැඩිම ආසාදිත ප‍්‍රමාණය වූ 2804 වාර්තා වූයේ ඇමරිකාවෙනි. එය මෙතෙක් දිනක් තුල වාර්තා වූ ඉහලම මරණ ප‍්‍රමාණයයි.

ඇමරිකාව මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව 45,000 ඉක්මවා ඇති අතර ආසාදිත ප‍්‍රමාණය ලක්ෂ අට ඉක්මවා සිටී.

ඊයේ දිනයේ එක්සත් රාජධානිය මරණ 828ක්, ඉතාලිය 534ක්, ප‍්‍රංශය 531ක් ලෙස මරණ වාර්තා විය.

267 views

9 Comments to “ඇමරිකාව කොරෝනා වාර්තාවක.. දිනක් තුල මරණ 2804යි.. මරණ 45,000 පනී..”

  1. Pirith Chanting is mandatory and this is being done in the history to save the country for the same condition.

    Urgently Local Traditional Medicine system and western medicine system to be combined to save Sri Lankans.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      ඇමෙරිකාව පුරා පීකර් බැඳ පුළුවන් තරම් හයියෙන් උදේ සවස පිරිත් විකාශය කිරීමෙන් සහ සෑම ඇමෙරිකානු වැසියෙක්ම තම අතේ පෙරුම්කායම් ගුලියක් බැඳ ගැනීමෙන් මේ මහා ව්‍යවසනයෙන් ගැලවීමට ඇමෙරිකානු ජනතාවට හැකිවේවි.

      • ඩේවිඩ් says:

        ඇමරිකාවෙ බහුතරය අදහන ආගමෙන් පිහිටක් ලැබෙන්නෙ නැද්ද එයාලට?

        • Aniwa says:

          Do you know even a slightest of what Lord Buddha has said?
          I bet you and 99% of so called Buddhists know it
          Theruwan Saranai.

        • sunimal says:

          මේ දිනවල මැයුම් කරුවට කොරෝනා හැදිලාලු

    • FoolishLankan says:

      Why our President & Health Minister do not try to recommend local Ayurveda Medical systems?
      Are they afraid of somebody? who are waiting to find some medicine by western countries?
      Indian pm has recently recommended their local Ayurvedic medicines?
      So why not here???

  2. Amal says:

    පකිස්තානයේ සිරවී සිටි අපේ යුද හමුදාවේ ඉහල නිලධාරින් සහ අද්‍යාපනය ලැබූ සුළු සිසුන් පිරිසක් ලංකාවට ගෙන ආ අපේ ජනාධිපතිට අපේ උපහාරය

  3. david milibanda says:

    mekata thama kiyanne – AMERICA FIRST … kiyala. Weda karayo.

  4. sena says:

    උම්මන්තක ට්‍රම්ප්කාරයා කියයි එකත් චිනයෙ වැඩක් කියලා

Main News