ඇමරිකාව කොරෝනා වාර්තාවක.. දිනක මරණ 2000පනී.. ආසාදිතයන් ලක්‍ෂ 05පනී..

April 11, 2020 at 8:40 am | lanka C news
ඇමරිකාව කොරෝනා වාර්තාවක.. දිනක මරණ 2000පනී.. ආසාදිතයන් ලක්‍ෂ 05පනී..

ඇමරිකා එක්සත් ජනපදය ඊයේ දිනය ඇතුළත කොරෝනා වෛරස් ආසාධිතයන් 2035 ක් වාර්තා කරමින් එක් දිනකදී මරණ 2000 එක්වූ පළමු අවස්ථාව ලෙස වාර්තා විය.

ඊයේ දිනයේදී පමණක් ඇමරිකාවේ නව ආසාදිතයන් 33,000 ඉක්මවා වාර්තා වී ඇත.

මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයන් ප්‍රමාණය ලක්‍ෂ 05 ඉක්මවා තිබේ.

බ්‍රිතාන්‍යද ඊයේ ඉහල ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා කරමින් මරණ 980 වාර්තා කරද්දී, ප‍්‍රංශය 987ක්, ස්පාඤ්ඤ 634ක්, ඉතාලිය 570ක් වශයෙන් මරණ වාර්තා කර තිබේ.

මේ වන විට ලෝකයේ සමස්ත කොරෝකා ආසාදිතයන් ප්‍රමාණයක් 1,700,000 වන අතර මරණ ප්‍රමාණයක් 102,000 ඉක්මවයි.

397 views

11 Comments to “ඇමරිකාව කොරෝනා වාර්තාවක.. දිනක මරණ 2000පනී.. ආසාදිතයන් ලක්‍ෂ 05පනී..”

  1. බන්ඩා says:

    ඇමරිකාවෙන් කොරෝනා මර්දනය ගැන ඉගෙන ගෙන හොඳ වර්ගයේ බෙහෙත් අරගෙන එන්න පෑඩ් සජී ඇමරිකාවට යවමු. 😎

  2. කිරි අපුච්චා says:

    අපෙ කිරි අපුච්චේ, ඕං බලාපං බොලං වැඩේ. ඕං ලෝකෙංම දියුණුයි කියාල කයිවාරැ ගහපු එකාට වෙච්චි දේ.

    • Bulto says:

      උන් දිනන්නේ උන් හදන ෆිල්ම් වල විතරයි

  3. පී කේ හමාරිස් says:

    අපිටත් අපේ ජනපති තුමාත් හමුදාවත් රෝහල් කාර්‍ය් මණ්ඩලයත් නැති උනානම් අපිටත් ඔයටික තමයි,,,,,,,,,,තෙරුවන් සරණින් ලෝක වාසී සියළු දෙනා සුවපත් වෙත්වා ,,,,,,,,,,,,,,,,

    • OBSERVER says:

      The Global citizens are horrified to think that just as this novel virus SARS_CoV_2 , new such deadly new viruses may crop up from time to time and also when we observe the reports that American pharmaceutical giant companies and other health experts have demanded
      from Donald Trump to give them a one and a half years time to do research and develop a new vaccine
      for Corona virus.

    • Bulto says:

      එකනම් ඇත්ත

  4. ලක්වැසියා says:

    සබ්බේ සත්තා බවන්තු සුඛිතත්ථා !!!
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!!

  5. yvonne- chula says:

    western countries what ever happen they never give up their dirty mind and attitude to third world countries

  6. ගමරාළ says:

    මියයන අහිංසක යන් ගැන කණගාටු වන අතර ඔය කාලකණ්ණි රටෙ ප්‍රන්ත 51ක වෙන්ව පාලනය වන රටවල් 51ක් බවට පත්වු විගස ලො වාසි අනිකුත් රට වැසියන් ට නිදහසේ ජිවත් වෙන්න ඉඩ ප්‍රස්තා ලැබෙවි.

  7. සත්‍ය අවබෝධ වෙත්වා says:

    ඇමෙරිකාව කොහොමත් හැම දේම ඉහලින්ම කරනවනේ. දැන් වෙන රට වලට යවන්න තියෙන බෙහෙත්, සර්ජිකල් මාස්ක්ස්, වෙන්ටිලේටර්ස් වගේ ඒවත් හොරකම් කරනවා. තර්ජනය කරල පැහැර ගන්නවා. හොර තක්කඩි කමින් බේරෙන්න බැහැ. මේ දෙවියගේ ලෙඩ කියලා ඉස්සර ඉඳලා කියන්නේ බොරුවට නෙමෙයි.

  8. Love nature says:

    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි. අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුල වැටිලා මිය යන්නා කළ දේ පල දේ එලසේ.

Main News