ඇමරිකාව තිගැස්සේ… ඊයේ පමණක් කොරෝනා රෝගීන් 30,000 පනී.. මරණ 10,000 පනී..

April 7, 2020 at 11:20 am | lanka C news
ඇමරිකාව තිගැස්සේ… ඊයේ පමණක් කොරෝනා රෝගීන් 30,000 පනී.. මරණ 10,000 පනී..

දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඊයේ දිනයේදී ඇමරිකාවෙන් වාර්තා විය.

එම ප්‍රමාණය 30331කි. එමෙන්ම ඊයේ දිනයේදී 1255ක් වූ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයද වාර්තා වූයේ ඇමරිකාවෙනි.

ඊයේ දිනය අවසන් වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 367,000 ඉක්මවා වාර්තා වී තිබිණි.

ඇමරිකාවේ කොරෝනා මරණ 10871 ක් තෙක් ඉහල ගොස් ඇති අතර එම ප‍්‍රමාණය දෙවැනි වන්නේ ඉතාලියට හා ස්පාඤ්ඤයට පමණි.

53,437 Viewers

31 Comments to “ඇමරිකාව තිගැස්සේ… ඊයේ පමණක් කොරෝනා රෝගීන් 30,000 පනී.. මරණ 10,000 පනී..”

  1. කෝ රොනාල්ඩෝ says:

    Trump කිව්වා වසරක දී උණ හැදිලා කොහොමත් 35000 කට වඩා මැරෙනවා, එක නිසා මේ වෙලාවේ හැටියට මරණ සංඛ්‍යාව 100,000 වගේ වෙන එක නවත්වන්න අමාරුයි කියලා. සමහරවි ට ඊට වැඩි වෙයි කිව්වා. අපේ තවම 6 දෙනයි. හැබැයි මේකට ත් අම්බානක බයවෙලා ඉන්නේ සදාකාලිකයි කියලා හිතන් ඉන්න දියවන්නා සෙට් එක තමයි. පව් අප් පා.

    • vishnu says:

      මොකෙක්ද ඕයි මූ

    • Ran says:

      තොට මොන්ගල්ද.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      කෝ රොනාල්ඩෝ,උඹ ඉන්නෙ ලංකාවෙ නේද​? උඹ ඔය නොකියා කියන්නේ තව මැරියන් කියල නේද​?උඹ මහ අමන මෝඩ මූසලයෙක් බං.දුවපිය ඇමරිකාවට.

    • Lapa Kumara says:

      3% JVP Red Elephants

      • කෝ රොනාල්ඩෝ says:

        මෙතන කමෙන්ට් දාන ගොඩක් එවුන් කාට හරි රෙදි නැතුව කඩේ යනවා කියලා පේනවා. උඹලා වගේ capacity යක් නැති එවුන් නිසා තමයි අර සුටි මොලයකුයි තඩි බඩකුයි තියන අය පාර්ලිමේන්තු යන්නේ.
        කොයි රටේ උනත් මොන පහසුකම් තිබත් තම්න්ගේ සංස්කාර මත හැම දෙයක්ම විසදනවා. අඩුම තරමින් අද පෝය දවසේ වත් පිනක් කරගන්න බලපල්ලා හරක් වගේ තප්පුලන්නේ නැතිව.

  2. කනිෂ්ක මහසෙන් says:

    කිසිවෙකුට මරණය ප්‍රාර්ථනා කරනවා නොවෙයි නමුත් ඔලමොට්ටල ඇමරිකානු මාද්‍ය පුස්ස්සන් සහ ඇමරිකානු මෝඩ දේශපාලකයන්ගේ කතා සහ ක්‍රියා නිසා ඇමරිකාවේ දුප්පත් අසරණ ජනතාව අඩුම වශයෙන් ලක්ෂයක් වත් මියයාවී .ලංකාවේ ඉන්නා ජවිපෙ වැනි කාලකන්නි නොදන්නවා උනාට ඇමරිකාවේ සිටින අපේ මිනිස්සු අද හුල්ලනවා ලංකාවේ සවුක්ය සේවය ගැන .මහා හෝටල් වගේ ඉස්පිරිතාල නැතිඋනාට අවුරුදු 100 පරණ රෝහල්වල පවා ලෙඩුන් ට ඉතාම හොඳ සේවයක් ලංකාවේ ලබලා දෙනවා අද ඇමරිකාවේ රෝගීන්ට කොත්තමල්ලි වත් නෑ. රැකියාවට නොගියොත් රැකියාව නැතිවෙනවා හැබැයි රැකියාවට ගියොත් ජීවිතය නැති වෙනවා .අද සමහර ස්රිලාංකිකයෝ රැකියාව නැතිකරගෙන ජිවත් වෙන්න තීරණය කරලා රැකියාවට යන්නේ නෑ ඇත්ත මේකයි .අපි නරා දුක් විදිනවා පිසා ,රෙස්ටුරන්ට් නිවසට කෑම ගෙනත් දුන්නත් ඒවා ගන්න සල්ලි නෑ.ඉන්දියන් කඩ වලින් ගත්තු හාල් ස්වල්පයක් තම්බාගෙන තක්කාලි සෝස් එක්ක කනවා .අපි ඉන්නේ හුල්ල හුල්ලා කිසිම පාලනයක් නැතිව රෝගය පැතිරෙනවා නමුත් මේගැන වැටහීමක් බොහෝ අයට නැතිනිසා මිනිස්සු පරිස්සම් නෑ.අපි දිවියලෝකයක් කියල හිතාගෙන හිටපු රට අද අපට පෙනෙන්නේ අපව විනාශ කරදමන්න හදන මහා යක්ෂයෙක් වගේ .

    • LANKAN says:

      Dear Brother Kanishka,

      I am so sorry to hear about your experience.
      You all may be able to remain in good health.
      Teruwan Saranai

      • Dubba says:

        හැමෝම රස්සාවට යනවනම් කඩ වල බඩු නැති උනේ කොහොමද?
        කඩ වලට බඩු එන්නේ නැති උනාම හැමෝම රස්සාවට යන්නේ මොකටද?
        එව්වා හිතපල්ලා.

        ටෙස්ට් කිට් කීයක් ඕඩර් කරලද?
        එව්වා එන්නේ කවදද?
        ටෙස්ට් කීයක් දවසට කරනවද ?
        කියලා දැනගන්න විදිහක් නැහැ
        එව්වා හංගලා ගොසිප් දෙනවා

        ගෙදර ළඟටම මල මිනී එනකන් සොමියෙන් ආතල් එකෙන් ඉමු!!

    • kasun says:

      bro…hamadeema hondin sidu wei…baya wenna epa…taman karapu hond wada (pin) gana hithanna…eee pin sathya nam hama deema hari yanna kiyala hithanna

    • අල්ලපු ගෙදර තිනන් says:

      මේක කියවලා ඇස් වලට කඳුළු ආවා.

      පුළුවන් තරම් පරෙස්සම් වෙලා හිටපන් මලේ.

      දැන් සීත කාලෙ ඉවර නිසා පුළුවන් හැටියට තියෙන ඉඩක මොන මොනවා හරි වවාගන්න බලපන්. අරපිරිමැස්මෙන් පාවිච්චි කරපන්.

      උඹලට රත්නත්‍රයේ සරණයි. දෙවියන්ගේ පිහිටයි.

    • chan says:

      ඔයා ලංකාවෙ ඉදන්ද මෙි comment එක දාලා තියෙන්නේ.ඇත්⁣තෙන්ම දුක් වෙනවා ඔබගෙ තත්ත්වය ගැන.ඉන්නේ කොහේද කියල එවන්න.අපි ලඟ තියෙන ඒව වලින් කොටසක් හරි එවන්න උත්සාහ ගන්නම්.එතෙක් ඔබට බුදු සරණයි.🙏

    • කෝ රොනාල්ඩෝ says:

      මු ඉන්නේ ඇමරිකාවේ කොහෙද දන්නේ නැහැ. මොකක්ද දන්නේ නැහැ කරන රස්සාව. ලොකු පඩියක් ලැබුණු නිසා වෙන්න ඇති අවසාන මොහොතේදී වත් ලංකාවට පැන ගන්න බැරි උනේ. දැන් අතේ සතේ නෑලු කන්න බොන්න. මීට පස්සේ බොරු කොමෙන්ට් එකක් දානකොට ටිකක් හිතලා ලියපන්. ඉන්ටර්නෙට් එකේ ගහලා බලපන් මොන රටේද වෛද්‍ය පහසුකම් වැඩි කියලා. මිනිස්සු මැරෙන්නේ උන්ගේ නොසැලකිල්ලෙන් මිසක් දොස්තරලා ගේ වරදින් නෙමෙයි. තව පලයන් කඩේ

      • John says:

        @රොනල්ඩො තෝ නම් කිසිම රටකට නොගිය ලිං මැඩියෙක්. UK වල කිසිම කොරෝන රෝගියෙක් හොස්පිටල් එකකට ගන්නේ නෑ ගෙදර මැරෙන්ඩ අරිනවා .නොදන්න මගුල් කතා නොකර හිටපන් මැට්ට.

        • ඔව්..සමහරු තාම හිතං ඉන්නෙ බටහිර මැජික් තියෙනව කියල.. ඒත් මේක තමයී තිත්ත ඇත්ත..ඒ රට වල අඩගැහුවත් එන්න ඇම්බියුලන්ස් එකක් නෑ. ලෙඩ්ඩු මැරෙන්නෙ ගෙදර..

          “UK deaths include 15 people who died in own homes.

          Fifteen Britons with coronavirus died in their own homes in a single week, while 20 others died in care homes, new figures reveal.

          Out of hospital deaths are not included in the Department of Health’s official Covid-19 toll, which is set to surpass 5,400 on Tuesday.”

          ඒ අයගෙ death count එකේ ගෙදර මැරෙන අය ගනං අරගෙනත් නැහැ..පව් අහිංසක මිනිස්සු. ට්‍රිලියන සල්ලි තිබුනට වියදම් කරන්න ලෝබ කමේ US, UK නායක ගොං බාන රටවල් දෙකේම ජනතාව මර උගුලකට දැක්කුව..පව් ගෙවන්න වෙයි දෙන්නටම.

        • කෝ රොනාල්ඩෝ says:

          දැන් උඹට එංගලන්තේ අගමතිද කිව්වේ කොරෝනා ලෙඩ්ඩු ගෙදර මැරෙනවා කියල. ගෙදර මැරෙනවා තමයි තමන්ගේ නොසැලකිල්ලෙන් ගෙදර හිටියොත්. Student visa එක උනත් දෙන්නේ නැහැ medical insurance එකක් නැතුව. Ambulance cover එක නැ කියලා ගෙදර මැරෙන්න දෙන්නේ නැහැ.
          කඩේ ගියාට කාමක් නැහැ ඒකත් පිළිවෙලකට පලයන්. ලෝක සිතියමේ වත් ඉංගල්නතේ ඇමරිකාව තියන තැන දාන්න නැති ගන් කබරයෝ එනවා පොර ටෝක් දෙන්න. උඹලට ඉතින් ගැලපෙන්නේ කාගේ හරි කටු කන එක තමා.

          • උඹේ ප්‍රයිවට් ජෙට් එකේ නැගල ගිහිං බලල වරෙන්. අන්න උඹේ වීරය බොරිස් ඉන්නව ඇ ICU හොටු පෙර..පෙර.
            පොර ටෝක් දෙන ගමන් විහිලුවට වගේ UK පත්තරේකුත් ඉංග්‍රීසි දන්න එකෙක් ගෙන් අහල කියවපං.. අපහාස කළාට තමන් බුද්ධිමතෙක් වෙන්නෙ නෑ… Anti social ගතිය වැඩියෙන් පේන එක විතරයි වෙන්නෙ..

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        කෝරොනයො ආල්ඩෝ, බෑක් සයිඩ් එක කොහෙද තියෙන්නෙ කියල ඉන්ටනෙට් එකේ ගහලා බලාපිය.යකෝ පිස්සො ප්‍රශ්ණයක් දිහා සානුකම්පාවෙන් බලපිය, උපන් පුරුද්ද අමතක කරපිය​.

        • කෝ රොනාල්ඩෝ says:

          මම ඒත් බැලුවා බාල්ලා බිරුවේ නැත්තේ පෝයට නිවාඩු වත් ද කියලා. යකො කඩේ ගියාට කාමක් නැහැ ඒකත් පිළිවෙලකට පලයන්. ලෝක සිතියමේ වත් ඉංගල්නතේ ඇමරිකාව තියන තැන දාන්න නැති ගන් කබරයෝ එනවා පොර ටෝක් දෙන්න. උඹලට ඉතින් ගැලපෙන්නේ කාගේ හරි කටු කන එක තමා.

      • පොඩ්ඩක් CNN news බැලුව නම් පේනවා එකෙ එක states වල governers ල කොහොමද Trump එක්ක මරා ගන්නෙ කියල. ඇමෙරිකාවෙ පහසුකම් තියෙනව. හැබැයි කෝටි 33 ටම නම් නෙමෙයි..නෙමෙයි.. Medical insurance තියෙන සල්ලි තියෙන අතලොස්සකට..මේ වසංගතය ය්හ් එක්ක ඒ අයට ප්‍රතිකාර කරන්න වත් ධාරිතාවයක් නැහැ. මුල්ම අවස්ථාවෙ ට්‍රම්ප් කිව්වෙ මේක ඉර එලියට විනාශ වෙයි කියල. ඊට පස්සෙ කීව්ව කොහොමත් seasonal flue වලින් හැට හැත්තැ දාහක් අවුරුද්දට මැරෙනව..ඒ හින්ද මේ වෙනුවෙන් රටේ ආර්ථිකය වට්ට ගන්න බෑ කියල..එහෙම කියල මුලු රටටම පැතිරුනාට පස්සෙ social distancing..distancing.. රෝහල් වල මාස්ක් ටිකවත් ඇති වෙන්න නැහැ..නර්ස්ලා ඉල්ලා අස්වෙනව..මිනිස්සු මැරෙනවා ..දැනට 10,000.
        මේ අපරාධෙ කලේ ට්‍රම්පගෙ තන්හාවට..තන්හාවට.. CDC director පුන පුනා කිව්වා කල් තියා ඇක්ෂන් ගන්න, PPE වැඩි කරන්න..මාස 2ක් නිකං නාස්ති කළා..බ්‍රිතාන්‍යයේ බොරිසුත් මේකමයි කළේ..දැං ICU විදවනවා.

        • Aurora says:

          ඇමෙරිකාවට තියෙන්නේ “well organized killing machine” එකක්, එහෙ මිනිස්සු ජීවත්කරන්න ක්‍රමයක් නැහැ. ඇමෙරිකාවේ මිනිස්සු දැන්ම හිතාගන්න ඕන ඔය කාලකන්ණි වෙළඳපොල මත හැමදේම තීරණය කරණ ඔලමොට්ටල system එක විසිකරලා මානුෂික පාලන ක්‍රමයක් හදාගන්න.

      • MD says:

        ඔයත් අර ඉතාලියට කඩෙන් ගිහින් අපේ පොලිස් මහත්මාට අපහාස ලක්කරපු කාගෙත් සුන්දරී වගේ.හොඳට සොයා බලා comment කරන්න.බම්බුව

    • chan says:

      ඔයා ලංකාවෙ ඉදන්ද මෙි comment එක දාලා තියෙන්නේ.ඇත්⁣තෙන්ම දුක් වෙනවා ඔබගෙ තත්ත්වය ගැන.ඉන්නේ කොහේද කියල එවන්න.අපි ලඟ තියෙන ඒව වලින් කොටසක් හරි එවන්න උත්සාහ ගන්නම්.එතෙක් ඔබට බුදු සරණයි.🙏(මොනවඋනත් තක්කාලි සෝස් එක්ක හරි බත් වේලක් කාලා මේ ව්‍යාසනයෙන් රට ගොඩ එනකල් ඉන්න දරන උත්සාහය අගය කල යුතුය)

  3. puncha says:

    rate karumeta wath Toyyo hitiyanam Americawa paradai. Ehenam lnkawa meeta kalin adi wasangatha thathwaye indiwi.

    • අල්ලපු ගෙදර තිනන් says:

      වල් සමනල රෑන හිටියා නම් රටට අබ සරණ වත් නෑ.

      වාසනාවකට ගෝඨාභය මැතිතුමා පත් කරගන්න පුළුවන් වුනා.

    • chan says:

      එහෙනම් මෙලහකට අපිත් යුරෝපයේ රටක් වෙලා.කාටද ආඩම්බර 👍

    • Dilshan says:

      You are correct becuse Ranil/Sajith always taking advice from USA. Even Ranil’s First speach he mentioned that we have to follow methodology/standards of American istitue for fighting Corona.
      Sajith too mentioned that we have to use Amarica methods and tests.
      Its very clear both these parties puppets of USA. Both these guys were scared to mention China(who won the fight) and to get their advices

  4. ශ්‍රී ලංකාවේ අගය තේරෙන්නේ දැන්.

  5. Love nature says:

    මේකෙන් හරි පාඩමක් ඉගනගෙන අවි ආයුද නිපදවීම දැන්වත් නව්ත්තපල්ලා

  6. lotus says:

    However Ragith did something for heath section. if not Gota can’t do every thing within 100 day. Now we have 235 SPC pharmacy. 2015 thew was only 35 SPC pharmacy .

Main News