ඇමරිකාව දිනකදී කොරෝනා මරණ 1970යි.. ආසාදිතයන් ලක්‍ෂ 04 පනී.. ලෝකයේ ලක්‍ෂ 15 ආසන්නයේ..

April 8, 2020 at 10:40 am | lanka C news
ඇමරිකාව දිනකදී කොරෝනා මරණ 1970යි.. ආසාදිතයන් ලක්‍ෂ 04 පනී.. ලෝකයේ ලක්‍ෂ 15 ආසන්නයේ..

ලොව පුරා මේ වන විටත් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 15 ආසන්නයේ පවතී.

මේ වන තෙක් මිය ගිය සංඛ්‍යාව 82,000 ඉක්මවා ඇති අතර සුවපත්වූ සංඛ්‍යාවක් 300,000 ඉක්මවා ඇත.

මේ අතර ඊයේ දිනයේ දී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකා වෙන් වාර්තා වූයේ 1970න් ලෙසයි.

ඊයේ පමණක් ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 33,331 වාර්තා වීමත් සමගින් ඇමරිකාවේ ආසාදිතයන් ලක්ෂ හතරක් ඉක්මවා ගොස් ඇත.

ප්‍රංශයද ඊයේ දිනයේ කොරෝනා මරණ 1417ක්, ස්පාඤ්ඤය 704ක්, ඉතාලිය 604ක්, ‍බ‍්‍රිතාන්‍ය 786 ලෙස වාර්තා කර තිබේ.

136 views

17 Comments to “ඇමරිකාව දිනකදී කොරෝනා මරණ 1970යි.. ආසාදිතයන් ලක්‍ෂ 04 පනී.. ලෝකයේ ලක්‍ෂ 15 ආසන්නයේ..”

  1. puncha says:

    GUNP hitiya nam un GMOA saha anik specialistla kiyana de thambekata ganan ganne ne. Ehenam Paraithayata ona widiyata thamai natanne, Ehema una nam ada Lankawa Americawak wela iwarai.

  2. Sweden Doc says:

    Almighty USA and our Kalu suddas. Most USA deaths are Africans and immigrants. Write your LAST WILL

  3. Socrates says:

    අද සමස්ථලෝක ධර්මතාව,End of the old system,අභාවයාගේ අභාවය.වැඩියෙන්ම බය වෙලා ඉන්නේ ඇමෙරිකාවේ පාලක පැලැන්තිය.Scholars predict that complete collapse is imminent.
    The ongoing spread of the coronavirus epidemic has also triggered vast epidemics of ideological viruses which were laying dormant in our societies: fake news, paranoiac conspiracy theories, explosions of racism.
    The well-grounded medical need for quarantines found an echo in the ideological pressure to establish clear borders and to quarantine enemies that pose a threat to our identity.
    But maybe another – and much more beneficial – ideological virus will spread and hopefully infect us: the virus of thinking about an alternate society, a society beyond nation-state, a society that actualizes itself in the forms of global solidarity and cooperation.
    Speculation is often heard today that the coronavirus may lead to the fall of communist rule in China. But there is a paradox here: the coronavirus will also compel us to re-invent communism based on trust in the people and in science.

    • එකම මාවතයි says:

      අද ලංකාව වුනත් මේ අර්බූදයට මෙහෙම හරි මුහුණ දෙන්නේ කොමියුනිස්ට් මහජන චීනයේ ආධාර නිසා.
      චීනයෙන් ඩොලර් මිලියන 500ක ආධාරය නොවන්න ලංකාව හොම්බෙන් යන්නේ මේ වෙලාවේ.ලෝකයේ බොහෝ රටවලට චීනයෙන් ආධාර මේ වෙනකොටත් යනවා.

      • මට හිතෙන හැටි says:

        මං මේ නොදන්න හින්ද අහන්නෙ.

        මං දන්න විධියට ඇමරිකාව හැරුණම ලෝකෙ වැඩිම බිලියනපතියො ඉන්නෙ චීනෙ.

        චීනෙ දැං තියෙන්නෙ ඉස්සර තිබිච්ච රජය හැම දේටම මැසිහත්වන පුදගලික ව්‍යවසාය පුතික්ෂේප කරන පාලන කුමයක් නෙවෙයි.

        චීනෙ බටහිර පුජාතන්තරවාදෙට යට නෙවී ජාතිකත්වය පැත්තට ගමන් කරන බවයි පේන්නෙ. අසාර්ථක සංස්කෘතික විප්ලවයෙන් පස්සෙ චීනෙ විශාල පාඩමක් ඉගෙන ගෙන මානක්ස්වාදයෙන් ටිකෙන් ටික ජාතිකත්වය පැත්කට යොමුවෙන බවක් පේන්නෙ.

        ඒක එහෙම නෙවෙයිද?

        • එකම මාවතයි says:

          ඕවා බටහිර ආණ්ඩු හා බටහිරින්ම හදා පෝෂණය කල බොරැ විද්වතුන් සමාජවාදයට එරෙහිව ගෙනයන ප්‍රචාර.බටහිර ධනපති ආණ්ඩු චීනය කොමියුනිස්ට්, මිනිසුන්ට ආගමට නිදහස නෑ කියන ගමන් බටහිර ආචාර්ය මහාචාර්ය පදවි පුදා බිහිකර ඇති බොරැ විද්වතුන් ලවා දැන් චීනයේ සමාජවාදය නෑ ධනවාදයට ගිහිලලා යන චෝදනාව කරනවා.ඔබේ චෝදනාවත් එයමයි.නමුත් චීනයට ඇති ශක්තියේ ප්‍රභවය කොමියුනිස්ට්වාදී දර්ශනයයි.ඔබ එසේ පිලිගැනීමට අකමැති නම් එයට වෙන නමක් දමා ඒ ක්‍රමය භාවිතයට ගමු.

          • මට හිතෙන හැටි says:

            චීනය කියන්නෙ වසර 5000ක් පැරණි මහා ශෂ්ඨාවාරයකට හිමිකම් කියන මහා රාජ්‍යක්. ඉතිහාසය් ඇතැමි යුගවලදී චීනයට අවංශ්‍ය වුනානම් මුළු ලෝකයම යටත්කරගන්න තරමි බල සමිපන්න බවක් තිබුණු රාජ්‍යක්. චීනය වැටිල තිබුණු කාලවකවානුවල පවා චීනය සතු මෙි දැවැන්ත විභවය ලෝක බලවතුන් පවා දැන සිටියා. චීනය කියන්නෙ නිදා සිටින කොටියෙකු බවත් ඒ කොටියව ඇහැරවන කෙනා අමාරැවෙ වැටෙන බවත් නැපෝලියන් පවා කිව්වෙ ඒ හින්ද. වසර 5000ක මහා චීන ඉතිහාසයේ චීනය මාකස්වාදය මත පදනමිවුනේ ඉතාම සුළු කාලයක්. එි හින්ද සමස්ථ චීන ඉතිහාසය දිහා බැලුවම පේන්නෙ චීනයේ සැබෑ ශක්තිය වෙන්නෙ චීනයේ ජාතිකත්වය බවයි. චීනයේමෑත යුගයේ ලෝක ආධිපත්ය කරා යන ගමනේ ආරම්භය මාඔි සේතුං විසින් කොමියුනිස්ට් විප්ලවය හරහ⁣ා ආරම්භකළ බව ඇත්ත වුනත් චීනයඅද සිටින මහා ආර්ථික බලවතා බවට පන්වීම ඇරඹුනේ ඩෙන් ෂයා ඔි පෙන් හදුනිවාදුන් ආර්ථාක පුතිසංස්කරණ සමග බව නොරහසක්.

            මම අහන්නෙ ඇමරිකාව ඇරුනම වැඩිම බිලියනපතියො ඉන්නෙ චීනෙ කියන එකත් බොරැවක්ද?

            පන්ති විරහිත කොමියුනිස්ට්වාදී සමාජයයක එවැනි බලියනපතියන් බිහිවිය හැකිද?

            ඔබ ඔය කියන කාමියුනිස්ට්සමාජය කාල්මාකිස් කියපු පන්ති විරහිත සමාජය නෙවන අපි නොදන්න අමුතුම එකක්ද?

    • දීප්ත කුමාර ගුණරත්න says:

      උඹේ මෙි කමෙන්ට් එකේ කඩිඩෙන් තියෙන හෑල්ල අහුලගත්ත වෙබි සයිට් එක මොකක්ද බං?

  4. Aurora says:

    ලෝකේ ධනවත්ම රට ඇමෙරිකාව,ලෝකේ බලවත්ම රට ඇමෙරිකාව,ලෝකේ වැඩිම යුද්ධ වලට සම්බන්ධ රට ඇමෙරිකාව,ලෝකේ ලොකුම පාර්භෝගික රට ඇමෙරිකාව, ලෝකේ අමුතුම ප්‍රජාතන්ත්‍රවාදී රට ඇමෙරිකාව, ලෝකේ අනෙකුත් රට වලට වැඩියෙන්ම ඇඟිලි ගහන රට ඇමෙරිකාව,ලෝකේ ලොකුම නාවික හමුදාව තියන රට ඇමෙරිකාව, ලෝකේ වැඩිම ඔලිම්පික් මෙඩල් ගන්න රට ඇමෙරිකාව, ලෝකේ කොරෝනා කප් එක ගහපු රට ඇමෙරිකාව.

  5. Aurora says:

    ලෝකේ දැනගන්න ඕන ඇමෙරිකාව කියන්නේ කොහොම රටක්ද කියල. ඉතාම සාමකාමී ඇමෙරිකාවේ මුල් පදිංචිකාරයෝ වූ රතු ඉන්දියන් කාරයන් සහමුලින්ම වඳ කරලා දැම්මා. මතක් කරගන්න දෙවන ලෝක යුද්දෙදි පරාජයවී යටත්වුන ජපානයට පරමාණු බෝම්බ දෙකක් දැම්මේ බෝම්බ ටෙස්ට් කරන්න කොතරම් මිනිස්සු මැරෙනවද වෙන හානි කොතරම්ද කියල දැනගන්න. දෙවන ලෝක යුද්දෙන් පසු මේ ලෝකේ සිදුවුණා යුද්ද 90% කම ඇමෙරිකාව පාර්ශව කරුවෙක්. අප්‍රිකාවේ මිනිස්සු දරුවෝ මිලියන් ගානක් කන්න නැතිව මැරෙද්දී තිරිඟු, ඉරිඟු ටොන් දහස් ගානක් මුහුදට දාල මිල ඉහලින් තියාගත්ත රට. මානව හිමිකම් කියමින් ලෝකෙ දුප්පත්, දුබල රටවල් සම්පුර්ණයෙන්ම යටකරගෙන පාලනය කරන්න ක්‍රියාකරපු ඇමෙරිකාව. ලෝකේ පෙට්‍රෝලියම් වලින් 20% තනියම භුක්තිවිඳින ඒ නිසාම පෘතුවියේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 25% කින් වැඩිකරපු ඇමෙරිකාව, මේ ලෝකේ තියන ස්වභාවික සම්පත්, ගහකොළ වල වටිනා අගයන් පේටන්ට් බලපත්‍ර හරහා මුදල් උපයන මාර්ග කරගත් ඇමෙරිකාව අද දේව ශාපයට ලක්වෙලා, අපි මොකද කල යුත්තේ? කිසිදා ඇමෙරිකාව වගේ දුෂ්ඨ ප්‍රතිපත්ති අනුමත නොකර ඉඳිමු. ඇමෙරිකානුවෝ ඒ රජයේ මානව විරෝධී ප්‍රතිපත්ති වලට විරුද්ධ වුනාද, කවදාවත්?

    • Mad says:

      ඔක්කොම හරි දේව ශාපයක් ගාවගත්තෙ මොකද

    • වෙරිසොරි says:

      සහතික ඇත්ත

    • කෝ රෝනාල්ඩෝ says:

      හම්පඩ ඇමරිකානු හිපියෙක්ගෙන් අතවරයට ලක්වූ තවත් එක් දුපත් වැසියෙක්. උඹ මේ කොටන කොම්පුටර් එක ෆෝන් එක දෙකම නැහැ උන් නැත්නම්. එතකොට බැසිල් මහත්තයා, ඩලස් මහත්තයා, ෆොන්සේකා මහත්තයා ඇතුළු කි දෙනෙක්ට ඇමරිකානු පුරවැසි බව තියනවද? ලෝක බැංකුවෙන් එන සල්ලි ?? මගුලක් කියන්නේ නැතුව උඹ උඹේ වැඩක් බලා ගනින්.

      • රෙන ආල්ඩෝ..උඹ නොදන්නවට අද ඇපල් i ෆෝන් එක හදා ගන්න බැරුව ඉන්නව වූහාන් ලොක් ඩවුන් නිසා..ඒ කාලෙ ඇමෙරිකාව හැම දේම ඩිසයින් කළාට දැං ඩිසයින් කෙරෙන්නෙත් චීනෙ..නිෂ්පාදනය ගැන කියන්න ඕන නෑනෙ..
        ඒ වගේම ලෝකෙට ලොක්කා කියල හිතං ඉන්න ට්‍රම්ප් කොරෝනා කප් එක ගහල පස්ස බිම ඇනං ඉන්න ගමන් චීනෙටයි, WHO එකටයි බනිනව ඒ අය නිසාලු ඇමෙරිකාව කොරෝනා කප් එක ගැහුවෙ..නැතුව ට්‍රම්පගෙ ඔල මොට්ටල තීරන නිසා එහෙම නෙවෙයිලු..
        කොයි ලොක්කත් සොබා දහමේ නීතිය ට යටයි කියන එක ඔය සල්ලි පස්සෙම නහින මී හරකට තේරෙන්නෙ නෑ.

  6. Eiffel says:

    අර ගොං බාන හිටියනම් හරි
    හරි

    එදා පුතානෝ දිනුවනම් හරි..

    මුස්පේන්තු , දේශද්‍රෝහී පාර්ලිමේන්තුව තිබුනනම් හරි

    අද ලංකාවෙ ඉරනමත් මේකම තමා…

  7. ගමරාල says:

    බබා වෙංග කියල තිබුන ඔය රටේ මහ එකා 2020 දී හදුනා නොගත් රෝගයක් හැදිලා මැරිලා යනවා කියල.

Main News