ඇමරිකාව මහද්වීපයක් නිසා කොරෝනා රෝගීන් වැඩියි.. ලංකාව දූපතක් නිසා කොරෝනා රෝගීන් අඩුයි…- විජයමුණි

May 29, 2020 at 3:53 pm | lanka C news
ඇමරිකාව මහද්වීපයක් නිසා කොරෝනා රෝගීන් වැඩියි.. ලංකාව දූපතක් නිසා කොරෝනා රෝගීන් අඩුයි…- විජයමුණි

ඇමරිකාව මහද්වීපයක් නිසා එහි කොරෝනා රෝගීන් වැඩි අතර ලංකාව දූපතක් නිසා කොරෝනා රෝගීන් අඩු බවත් ඒ නිසා ඇමරිකාව හා ලංකාව සංසන්දනය කිරීම සුදුසු නොවන බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හිරු ටීවී බලය වැඩසටහන හා එක්වෙමිනි.

ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් වැඩසටහන හා එක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. රටක ජනගහනයෙන් මිලියනයකට සිටින කොරෝනා රෝගීන් ප්‍රමාණය ගණනය කිරීම ලොව පිළිගත් දර්ශකය බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා එම දර්ශකය මත සංසන්දනය කිරීමේ දී ඇමරිකාව ලොකු වීම හෝ ලංකාව කුඩා වීම ගැටලුවක් නොවන බවද සඳහන් කළේය.

එම දර්ශකයට අනුව ජනගහනයෙන් මිලියනයකට ඇමරිකාවේ රෝගීන් 304 දෙනෙක් වාර්තා වෙද්දී එය ශ්‍රී ලංකාවේදී රෝගීන් 55 දක්වා අඩු අගයක් ගන්නා බව ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විවාදය හා සහභාගී වූ දයා ගමගේ හිටපු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ කොරෝනා ආසාදිතයන් 70%ක් රෝග ලක්ෂණ නොපෙන්වන නිසා තවත් ආසාදිතයන් රැසක් සමාජය තුළ සිටිය හැකි බවයි. නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙරලා ප්‍රශ්න කළේ එසේ නම් ආසාදිතයන් ගෙන් 30%ක් රෝග ලක්ෂණ පෙන්විය යුතු වුවත් දින 28 ක් පුරාවට සමාජය තුළින් එවැනි රෝගීන් හමු නොවූයේ ඇයි ද යන්නයි.

ආණ්ඩුපාර්ශවය නියෝජනය කරමින් වැඩසටහන හා එක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ මන්ත්‍රිකම ගැන බියෙන්, මොන්ටේරෝ බියෙන්, වරප්‍රසාද බියෙන් පෙළෙන විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති පෙන්වමින් මැතිවරණය මගහැරීමට අසාර්ථක උත්සාහයක් දරන බවයි.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින්

27,210 Viewers

35 Comments to “ඇමරිකාව මහද්වීපයක් නිසා කොරෝනා රෝගීන් වැඩියි.. ලංකාව දූපතක් නිසා කොරෝනා රෝගීන් අඩුයි…- විජයමුණි”

  1. එක්නැලිගොඩ says:

    මම වැඩ සටහන ඉවරවෙනකං බැලුවා. විජිතමුණිය සජිය වගේම මෝඩයි. ගම්මන්පිල මහින්දානන්ද වෙල්ඩන්.

    • Mad says:

      පුහ්…. ටිකිරි මොලේ…. කටු ගෙට යවන්න.

    • Rohitha says:

      Appacchi maloo….Ammath maloo…Mathiwaranayen passe Pad sajiyath samaga Mamath maloo…..
      kiyala Wijitha munita Polawe pas kanta thamai wenne. back side gunp. kaarayo kawadaawath umbata Chandayak denne naha.
      kese namuth gunp paraajaya karanta oba loku sewayak karanawa. eka honda deyak.

    • Rohitha says:

      Appacchi maloo….Ammath maloo…Mathiwaranayen passe Pad sajiyath samaga Mamath maloo…..
      kiyala Wijitha munita Polawe pas kanta thamai wenne. back side gunp. kaarayo kawadaawath umbata Chandayak denne naha.
      kese namuth gunp paraajaya karanta oba loku sewayak karanawa. eka honda deyak.

  2. Chinthana says:

    Or ooooo These people are having a problem with statistic’s between countries . What the point…….?

  3. දයා says:

    කොහෙද යන්නේ මල්ලේ පොල් කියන විජයමුණිය ගම්මන්පිලගෙන් ලස්සනට අහගත්තා.

    • ANALYST says:

      The land area of Russia is 17.1Square Killometres ,whereas that of America is only 9.834Square Killometres. But the Corona deaths in America is 103,000whereas that in Russia is only 4,374.The Corona deaths in the almost the half the area of the country to the Russia ,that is in America, Corona deaths toll is almost 25 times more than that
      in Russia.
      How do you explain it “Manthree Thuma”?Again,even the U.K.( except
      Northern Ireland) ,Great Britain (England ,Scotland ,Wales) is an island ( with only about three times more area than ours),but their Corona death toll is 37,837 whereas ours is only 100.Your points are illogical and vague.

  4. kawinda says:

    me gorilla gena anukampa karamu. meyage parlimenthu kaalaya awasan wela iwarai. daya gamageta kiyanna thiyenne e tikama thamai. hemogema card expire wela.

  5. සිරිසේන 2 says:

    විජිතමුනි කැඩිච්ච කතා කියන වාචාලයෙක්. දූපතක් වන සිංගප්පූරුවෙ කොරෝනා වැඩි ඇය්.

  6. Dikman Aiyya says:

    …eyah….small and surrounded by an Ocean……but yet failed to stop PASKU attack that killed +300 people,….even with enough warnings were given. Incompetent fools

  7. සිරි says:

    .. කාලෙකින් නොවැ දැක්කේ…..තවත් ,🐃 කතා ටිකක් අහගන්න පුළුවන් ඉතින්.

  8. NUwan says:

    උදය ගම්මන්පිල වගේ කෙනෙක් මේ වගේ පොරක් එක්ක විවාද කරන එකත් තේරුමක් නෑ. මොකද අප්පච්චිමලෝට ඕව තේරෙන එකක්යෑ. චීනට ග්‍රීක් වගේ ඇති.

  9. Duka says:

    තොගේ මුනත් කොරෝනා වගේ පව් බලේ නැතුව ගියාම තොපේ ඔක්කොගේම මුණු කොරෝනා වෙලා

  10. පල උගුඩුවෝ යන්න. මුන් බලාගෙන හිටියේ සහරන් අහිංසකයන්ව නැතිකලා සේ කොවිඩ් වලිනුත් අහිංසකයෝ නැති වෙයි කියලා. තොපිට වෙන්නෙත් පෙු්මදාස වගේ මිනියක් නැතිව අපාගත වෙන්න.

  11. දියරකුස් says:

    විජයමුනිය උපන්ගෙයි නීල මෝඩයා..ඔන්න රට පාලනය කරන මිනිස්සු.ඉතිං රටක් දියුනු වෙයිද..? ඊලග චන්දෙන් නිවැරදි පුද්ගලයින් පත්කරගැනීම ජනතාවගේ වගකීමක්.

  12. සමන්කුමාර says:

    දයා ගමගේ අප්පච්චිමලෝ ඇදගෙන නෑවේ අප්පා.

  13. covid kaluwa says:

    Moo ara marichcha asarana kalu kotiya wage marila ipadila kalakanniya, katawahaganing kalu gono

  14. Nishantha says:

    Yes, Vijitha Muini Soyza is not an intelligent man but Udaya Gammanpila is extremely intelligent and logical man. However, it’s interesting that both are useless men when it comes to public governance. Both don’t understand real needs of the people.

  15. මැකෝගෙ පුක ලබු කරටිය says:

    ලංකාව දූපතක් නිසා වලහැඩියොත් එකෙක් දෙකෙක් ඉන්න ඇහැකි

  16. Donald Trump says:

    Don’t give up. Follow your supreme leader moda putha.

  17. Walli says:

    I’ve just turned off the TV as soon as I saw this baboon. Why should I disturb my sleep to listen some bull shit from this wanker…..

  18. මුගේ මූන මී හරකෙක් ගේ මූණක් වගේ පෙනෙන්නේ මට විතරද….

  19. gamarala says:

    මුව කරුණාකර පෙර පාසලකට යවන්න.

  20. Gini says:

    Don’t get excited by listening to a🐃 .

  21. Amasha says:

    මෙයාටනම් පිස්සුම තමයි
    තමයි

  22. Ga says:

    Malamini ambam muna
    muna nodakin muge mune kataaaaa

  23. හිච්චිමහත්තෙයා says:

    එතකොට ඉංගලාන්තෙ අරදද්දීපයක් වෙන්නැති නෙවිද අප්පුච්ච මලෝ සඖෑර්?

  24. chandrapala jayawardana says:

    එංගලන්තේ දූපතක් කියල විජේමුනිය දන්නේ නැතිව ඇති.

  25. සරා says:

    විජිතමුනි වගේ මෝඩ කැලැ සත්තු ගැලපෙන්නේම සජිත් අංගවිකල මෝඩයෙකුටම තමයි

  26. On The Spot says:

    ලෝකෙ ගැන මෙලෝ හසරක් දන්නෙ නැති,මොණරාගල කැලෑ අස්සෙ රිංගල කිතුල් තෙලිජ්ජ බොන සොයිස මහාද්වීප ගැන කථා කරනව​.අපේ දූපතේ බුද්ධිමත් මිනිස්සු අමෙරිකාවෙ නාස ආයතනයෙ විද්‍යාඥයො හැටියටත් වැඩ කරන වෙලාවක ඒ දූපතේම කරුමෙට ඉපදුන සොයිස වගේ වෘෂභ රාජයො දූපත් මානසිකත්වයෙන් පම්පෝරි ගහනව​. මේ වගේ ගොන් කථා කියන්නෙ මොලේ උඩ සැප පහසුවට වාඩි වෙලා මොලේ චප්ප කරන් කියල සොයිසට තේරෙන්නෙ නැහැ.ලෝකෙ ලොකුම බලවතා කියන අමෙරිකාවට කොරෝනාවෙන් වැදුන පහර තේරුම් ගන්න මත් වෙච්ච සොයිසට බැහැ.එහෙම තේරුම් ගන්න පුළුවන් කම තිබුන නම් ට්‍රම්ප් වගේම අනාගන්න සජිත් එක්ක සොයිස පෑහෙන්නෙත් නැහැ.සජිත්ගෙ දැනුම එව්වර නම් සජිත් අදහන සොයිසගෙ දැනුම කොච්චරද කියල හිතල බලන්න ඔන්න අවස්ථාව​.

  27. sajiputha says:

    අන්න උඹලගේ සජියගේ පුනක්කු කන්න ගිය 99 දෙනෙකුට කෙලවෙලා. දැන් බොන්න වෙන්නේ තණකොළ සුප්. හොඳ තල් හකුරු ටිකකුත් ලෑස්ති කරගෙන හිටපන් උඹල .

  28. Santha says:

    Nishantha is correct. V Soysa is useless and Gammanpila equally useless as far as public needs are concerned, he endorsed building cricket grounds when people are struggling to survive. Idiotic what else?