ඇමරිකාව ශවේන්ද‍්‍රට තහනම් කලේ එන ඡන්දෙට ආණ්ඩුවට වාසි වෙන්නයි..- ජවිපෙ

February 20, 2020 at 12:00 pm | lanka C news
ඇමරිකාව ශවේන්ද‍්‍රට තහනම් කලේ එන ඡන්දෙට ආණ්ඩුවට වාසි වෙන්නයි..- ජවිපෙ

ඇමරිකාව විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට වීසා තහනම් කිරී වත්මන් ආණ්ඩුවේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණයේ කොටසක් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සදහන් කරයි.

යුද සමයේ ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකාවෙන් ගැටළුවක් ඇති නොවී ශවේන්ද්‍ර සිල්වා මහතාට පමණක් මෙවන් ගැටළුවක් ඇති කර ඇත්තේ මැතිවරණය හේතුවෙන් යයිද ඔහු පැවසීය.

සමරසිංහ මහතා මේ අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

නැවත වතාවක් පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණය ඇමෙරිකාව විසින් සිදු කරන බවත් පැවසූ ඔහු ඉදිරි මැතිවරණය පැහැදිලිවම කඳුළු හා අනුකම්පාව මුල් කර සිදු කරන බව පෙනී යන්නේ යයිද පැවසීය.

16,014 Viewers

30 Comments to “ඇමරිකාව ශවේන්ද‍්‍රට තහනම් කලේ එන ඡන්දෙට ආණ්ඩුවට වාසි වෙන්නයි..- ජවිපෙ”

  1. Dilshan says:

    What Elese to say. This is the most shameless man in the history of comminism based political parties. Man gets money and other benefits from the capitalists and slinging mud on patriotic and Nationalist parties.

    • ගෝමස් says:

      තව ටික දවසකින් කියයිද දන්නේ නෑ යාළුකමට අපිට පුරවැසිකම් දෙන නිසා අපි එහෙ යනවා කියල.

  2. SLCommunity says:

    මයික් එකක් දැක්කාම හිවල්ලු වගෙ කටට එන හැම එකම කියන්න එපා යකෝ. තොපෙ ඇට නැති දිවෙන් කිව්වොත් කියන්නෙ ඔහොම ගොන් කතාවක් තමයි. තොපි ලැජ්ජවෙන්න ඕනේ මේරටට පහුගිය අවුරුදු 5ට උනු විනාසෙට තොපිත් හවුල් උන එකට. දැන්වත් බොරු කියන්නෙ නැතිව ඉදපල්ල. නිකන් පච වෙන්නෙ නැතිව. උබල වගේ හරක් තමයි මේ රට කන්නෙ

  3. Dikman Aiyya says:

    ….YOU GUYS BADLY NEED කඳුළු හා අනුකම්පාව THIS TIME,…OR,..IT WILL SURELY GO BELOW 3% AT THIS RATE,…LOL..THE BIGGEST ISSUE IS …IT SEEMS THERE IS NO BODY TO GIVE කඳුළු හා අනුකම්පාව,…TO YOU GUYS ANY MORE

  4. සරා says:

    තොපිට ලන්කාවෙන්ම මන්ත්‍රි ආසන 3යි.

  5. HENA says:

    gon athal… mun ta penenne anek peththamai.. ekath weradi munisun wa mula karalana.. deshapalu haththa

  6. suresh says:

    3% to become 2%

  7. Praba says:

    යකෝ ලංකාව ඒ තරම් ප්‍රබලයි ට්‍රම්ප්ට කියලා වැඩ කරගන්න තරම් ට්‍රම්ප් ගෙ හඩ පටත් අපේ උන් ගාව තියෙනවද දන්නෙ නෑ

  8. SARANGA says:

    සරත් ෆොන්සේකා ඇමරිකාවේදී ප්‍රශ්ණ කරන්න අල්ල ගත්ත වෙලේ උඹලට කතාකරේ මොකද කියන එක මේරටේ බොහෝ දෙනෙක් හිතන්නේ නැති කාරණයක්. ඊට පස්සේ තමයි ෆොන්සේකා පැත්ත මාරු කරේ.

    • ලක්වැසියා says:

      විකිලීක්ස්වල පලවෙල තිබුන ඇමරිකන්කාරයො ෆොන්සේකාට එවපු සල්ලි කෝටි ගානක් JVP කාරයො පිල්ලි ගැහුවයි කියල. ඇමරිකන් තානාපතිය ඇමරිකාවට යවපු රහස් කේබල් පණිවිඩයක එහෙම තිබුනෙ.

    • ලක්වැසියා says:

      GUNP එකයි, GuJVP කාරයොයි, ඇමරිකන් කාරයොයි, දෙමළ ඩයස්පෝරාවයි එකතුවෙලා ෆොන්සේකව ඉස්සරහට දාල හමුදා කුමණ්ත්‍රණයක් කරන්න හැදුවෙ. ඊට පස්සෙ තමයි ෆොන්සේකගෙ පට්ටම් ටිකත් ගලවන්න සිද්ධවුනේ. එදා හිටපු රජය ඇමරිකාවට බයේද කොහෙද මේව මොකුත් හෙලිකරන්නෙ නැතිව ෆොන්සේකගෙ පට්ටම් ගලවල දඬුවම් දුන්න. ඊට පස්සේ GUNP කාරයොයි, GuJVP කාරයොයි කිඹුල් කඳුලු හෙල හෙලා බොරු ප්‍රචාරයක් ගෙනගියා රට බේරගත්තු අහිංසක ෆොන්සේකව නිකරුනේ හිරේ දාල දඬුවම් කරනවයි කියල.

      ෆොන්සේකට බෝම්බ ගහපුවම කොටින්ට පස්සේ වැඩියෙන්ම සතුටු උන එවුන් තමා ඔය GUNP-GuJVP කාරයො. යුද්ධෙ කරන වෙලාවෙ පුලුවන් තරම් බධා කරකර, අපහාස කරකර උන් බලන් හිටියෙ යුද්ධෙ පරදිනකං. අන්තිමේදි කොහොම හරි යුද්ධෙ දිනපුවම උන් කළේ වියරු බල කාමයකින් පෙලුනු ෆොන්සේකවයි රජයයි කොටවල රට අවුල් කරන්න හදපු එක.

  9. A says:

    JVP 3% theory right ? U guys are batting for UNP clan as usual. What a pathetic situation u lot are in.

  10. හෙලයා says:

    අම්මට හුඩු!. කොහොමද රනිල්දාස ගෙ නුවන. 🙃

  11. සීයට තුනයි says:

    ආ මං ඒත් බැලුව ජෙප්පො මොකද පරක්කු කියලා.. ඔය තියෙන්නේ

  12. Samuel says:

    පිස්සු හැදෙන සද, යකෝ මේ වාරනය දැම්මේ අපේ රජයද ඇමරිකන් රජයද. මුනට ලූස්. මුන්ගෙ
    3% තර්ක අනුව ඇමරිකාව ගහන්නේ එයාට කැමති නායකයින්ට. ඔව් මුන් 3% ඉදල 0% උනත් පුදුමයක් වෙන්න බෑ.

  13. Manoj says:

    Munge widiyta War time eke Aarakshaka lekam witharai idala thiyenne.. Hamudhapathi kenek hitiye nadda? Kuhaka 3%

  14. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    මොකාගෙන්වත් අනුකම්පාවක් ගන්න හේතුවක් තියෙනව ද? අනුකම්පාව අවශ්‍ය වන්නේ පසුගිය කාලයේ ආණ්ඩුව කරපු එජාපයට සහ අරලියගය මැදුරේ පස්ස දොරෙන් ගොස් රනිල් හාමුට උදවු කරපු ජවිපෙට පමණි. පසුගිය වසර 4 1/2 දී ආණ්ඩුව හරියට ගෙනගියා නම්, ජනතාව ඉල්ලන නායකයා යැයි කියපු සජිත් පරාදයි. 1982 දී විජේවීර ගත්තු ප්‍රතිශතයවත් නොගෙන 3% ට ජවිපෙ පල්ලම් බැස්සේය. මෙතරම් ඉක්මණට අළුගසා දමා නැගිටින්නට මේ පිරිසට හැකිවීම ගැන ආඩම්බර විය යුතුයි.

  15. nalin says:

    Wijithage genita wena ekek hukala eka maatuwela man pissuwen inne.
    Gon keriyo. Mun hithan inne apith gon keri walata jaathaka wuna ewun kiyala.
    Ane ammata hukahan keri ponna JVP hutthala.

    • RATA WESIYO says:

      The whole Nation knows that America’s best favourite party is the party to which you people seem to do
      toiletry cleaning. Be understood that the people in this country are not fools as shown clearly in the last election.

  16. puncha says:

    Mole passe thiyagena desapalane karana booruwanta meda chanden aba saranai.
    3% – 1% dakwa pallam bahi.

  17. David Milli-banda says:

    Onna kata ariya moda jeppo.
    Munta $$$ wala raha watila oluwal weda karanne nehe.

  18. nim says:

    රට වෙනුවෙන් කල එක දෙයක් කියපියව් . කාලකන්නි

  19. siri says:

    Jeppo kuhakaya munge pawathma rata usthawarawa thiyenakam,

  20. අක්බාර් ලොක්කා says:

    මේ වගේ ගොං තියරි නිසා තමයි මේ අය කියන කතා මිනිස්සු ව්ශ්වාස නොකරන්නෙ

  21. jeppo ratata kodivinayaki says:

    එහෙම බලනකොට අනුර කුමාරය පුන්චි අම්මව අඹු කමට අරන් කියෙනනෙ ජෙප්පන්ට අවාසි වෙන්න.

  22. Gini says:

    Don’t worry about USA. Help Srilanka to come out of corruption and get out of 71 year bad management. Other wise go and join US politics.

  23. LionHeart says:

    What an idiotic statement. On the contrary, this was done to put the Government on a tight spot. Now the UNP/JVP are struggling to free themselves from the shameless Geneva resolution they co-sponsored. Like a cat who did his business on a rock.

  24. We are Lions says:

    Who will vote for these people…? only pigs…?
    Because they don’t eat good food at all.

  25. අනේ පරයනි දැන්වත් ඔය ලැට් කටවල් සෙට් එක වහගනිල්ලකෝ. යකෝ ලෙඩ නැති අපි ලෙඩ වෙනවා තොපිලගේ කක්කුස්සි කටවල් ඇරියම. අනික ලංකාව නෙමේ යකුනේ තොපේ කටවල් ඇරිය මුලු විශ්වයම ගද ගහනවා.

  26. යකෝ තොපිට දෙන්න ඕනේ රජකාලේ දඩුවම් පාදඩ යක්කු

Main News