ඇමරිකාව සම්බාධක දමයි… ශ‍්‍රී ලංකාව රුසියාවෙන් ගන්න ගිය යුද නැවු ගණුදෙනුව නවතී..

January 5, 2018 at 11:20 am | lanka C news
ඇමරිකාව සම්බාධක දමයි… ශ‍්‍රී ලංකාව රුසියාවෙන් ගන්න ගිය යුද නැවු ගණුදෙනුව නවතී..

ශ‍්‍රී ලංකාව විසින් ඩොලර් කෝටි 150ක් පමණ මුදලකට රුසියාවෙන් මිලට ගැනීමට සූදානම් කර තිබූ යුද නැවේ ගණුදෙනුව මුළුමනින්ම පාහේ ඇණ හිට ඇත.

මීට හේතු වී ඇත්තේ මෙම නැව මිලට ගැනීමේ ගණුදෙනුවේ අතරමැදි සමාගමට ඇමරිකාව විසින් සම්බාධක පැනවීමයි.

එම සමාගමේ ක‍්‍රියාකාරීත්වය අධ්‍යනය කර මෙම පියවර ගත්තේ යයි ඇමරිකාව සදහන් කරයි.

මෙම නෞකාව මිලට ගන්නේ ඩොලර් කෝටි 150කට බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. හම්බන්තොට වරායද චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කට නැතහොත් ඩොලර් කෝටි 165කට පමණය.

73 views

11 Comments to “ඇමරිකාව සම්බාධක දමයි… ශ‍්‍රී ලංකාව රුසියාවෙන් ගන්න ගිය යුද නැවු ගණුදෙනුව නවතී..”

  1. hina says:

    kanna natuwa innawa dollar 1.5 billion dila ship aran lassanata tiya ganillako….hambanthota wikketh dollar 1 billion da koheda…..Americawata pin sidu wenna hari me ugulen gala unoth athi

    • යොහාන් says:

      අපේ බෑනා මේ ගනදෙනු පිටුපස සිටිනබව තතු දත්තෝ පවසති .එසේම මේ බෑනලා දුවාලා ඉතාම සාහසික ලෙස රාජ්‍ය බලය මෙහෙයවමින් තම ගනදෙනු සදහා කටයුතු කරමින් සිටින බව තතු දත්තෝ පවසති .කොටින්ට සහ බෙදුම් වාදීන්ට දරුණු ලෙස කඩේ ගියද මේ හොරකම් ගැන මේ රාජ්‍ය බලය අනිසි ලෙස පාවිච්චි කිරීම් ගැන මේ සහෝදර සමාගම් ගැන, බෑනා දුවාලා සමාගම් ගැන කතා කරන ලංකා ඊයා නිව්ස් ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත්තේද සරල ගැමිකම බව ප්‍රසිද්ද රහසකි .
      රාජ්‍ය බලය අව බාවිතා කරමින් රජයේ ආයතන තම පුද්ගලික අභිමතය පරිදි මෙහෙයවමින් යහපාලනය කණපිට හරවන පුද්ගලයන් සියල්ලම නිතිය හමුවට ඉදිරිපත් කලයුතුයි .මේ කරුණු ඉදිරියේදී හෙළි වනු ඇත එවිට ඔය සුදු ඇඳුම් ,කුර්තා අඳින කපුරුහාමිලාගේ සැබෑ නිරුවත හෙළිවනු ඇත .පවුල් පිටින් සිරගෙවල් වල ලැගීමට ජනතාව කටයුතු කරනු ඇත

  2. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    බ්‍රාවෝ ඇමරිකාව

    හොඳ වැඩේ සිරස නැති කිංමේකර්ස්ලට

  3. බබා උක්කුන් says:

    ඇමෙරිකාව එහෙම දෙයක් කලානම් ඒක ලංකාවට කරන ලද අති මහත් උදව්වක්. ඕක නැවක් නෙවෙයි. කොමිස් කුට්ටියක්. හිටපු නාවික හමුදාපතිට මාස තුනෙන් යන්න වුනෙත් ඕකට විරුද්ධ වුන නිසා නේද?

    • සුදා says:

      අවංක නිලධාරියෙක් වූ ට්‍රාවිස් සින්නයියා සෙවයෙන් ඉවත්කලේ අපේ ජනපති නේද ? ඒ මොකද ?

  4. David Milli-Banda says:

    This is revenge by America in instalment……………………..First step….
    For What?

    That Russian Hacker who was in SL, how did he vanish and with whom…….

    This is a small step by America……. Bigger revenge on the way… Sira iwarai.

  5. ExUnper says:

    කිසි දෙකට බය වෙන්න එපා. අපේ ජනධිපති තුමා එක කෝල් එකයි දෙන්නෙ ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමාට​. නැව මෙහේ.

  6. lion says:

    කොටි සමග යුද්දයේදී රුසියාව පකිස්ථානය හරහා අපට හුගාක් උපකාර කලා එය අමතක නොකල යුතුය

  7. Chukili Buna says:

    ඔව්. එය දන්නා විදිහට ඇමෙරිකාවේ ජනාධිපති ඔබාමනේ.

  8. Nandasoma says:

    වරායක් විකුණල නැවක් ගන්න ආණ්ඩුවක් මොකටද හලෝ…?

    මුන් හිතාමතාම පලි ගන්නෙ රටෙන් සහ ජනතාවගෙන්….!

Main News