ඇමරිකා එම්බසියත් ස්විස් එම්බසිය වගේ වෙයි.. MCC වෙනුවෙන් මුදල් දුන් බවට ඔවුන්ගේම වාර්තාව මෙන්න..

June 26, 2020 at 10:02 pm | lanka C news
ඇමරිකා එම්බසියත් ස්විස් එම්බසිය වගේ වෙයි.. MCC වෙනුවෙන් මුදල් දුන් බවට ඔවුන්ගේම වාර්තාව මෙන්න..

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජනා වී ඇති MCC ගිවිසුමට අදාළ කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදී නැති බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

තම ට්විටර් ගිණුම ඔස්සේ ඔවුන් සඳහන් කරන්නේ ගිවිසුම ගැන අවසන් තීරණයක් ලැබෙන තෙක් ප්‍රධානයන් ලබා දීම දින නියමයක් නැතිව කල් දමා ඇති බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව ඊයේ බාර දෙමින් කමියු සාමාජිකයන් විසින් කල ප‍්‍රකාශයක් හේතුවෙන් මෙම සටහන දක්වා ඇත.

කෙසේ නමුත් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවියේ දැක්වෙන්නේ 2018 ජූනි මස 13 වන දින කොළඹ දී MCC ගිවිසුමට අදාළව ඩොලර් මිලියන 7.4 ක ශ‍්‍රී ලංකා රජයට ප්‍රධාන කළ බවයි.

යොමුව මෙතනින්

68,689 Viewers

38 Comments to “ඇමරිකා එම්බසියත් ස්විස් එම්බසිය වගේ වෙයි.. MCC වෙනුවෙන් මුදල් දුන් බවට ඔවුන්ගේම වාර්තාව මෙන්න..”

  1. Janaka Rajakaruna says:

    Never forget, we were forgotten but will remember some day.

    I feel that we are keep remembering things more than ever before.

    And success in recalling what others forgot.

    Are the USA going to forget or erase some thing?

    • yamunaa says:

      ප්‍රේමදාස කොටින්ට ආයුද දෙනකොට ඉඳියන් හමුදාව ලංකාවේ. ඉන්දියන් හමුදාව ලංකාවෙන් යන්න ඉස්සල්ලා උතුරු හා නැගෙනහිර පළාත් එක්කරලා බලතල සහිත පලාතක් හදලා එකේ මහා ඇමති කෙනෙක් පත් කරලා යන්න කියලා ඉන්දියානු මහා ආණ්ඩුව උන්ගේ හමුදාවට අන දීල තිබ්බේ. ඉතින් එක වලක්වන්න අපේ බුධි අංශ දුන් ක්‍රමයක් තමයි කොටි ලවා ඉන්දියන් හමුදාවට පහර දීම. එතනදී ඉන්දියන් හමුදාව දවසකට 100 යකට වැඩිය මැරෙන්න ගත්තා. ඉන්දියාව ඇතුළෙන්ම උන්ගේ හමුදාව ලංකාවට යවපු එකට විරෝධතා ආවා. අන්තිමට ප්‍රේමදාස ආණ්ඩුව කියුවා ඉන්දියන් හමුදාව ලංකාවෙන් නොගියොත් ගහනවා කියල්ලා. එදා රැම ඉන්දියාව තම හමුදා ඉවත් කරගැනීමට එකඟ වුනා. මේ ගැන වැඩි විස්තර ඩික්සිත් (එවකට ඉන්දීය මහකොමසාරිස්) විසින් රචිත ASSIGNMENT COLOMBO පොත කියවන්න. මගේ මතය ඒ අවස්ථාවේ කුමන හෝ ක්‍රමයකින් ඉඳියන් හමුදාව එලවීමට කටයුතු කිරීම නිවැරදියි බවයි.

      • Alapaluwa says:

        ප්‍රෙමදාස ඉන්දියන් හමුදාවට ගහනව කිව්වෙ නෑ. මහඇමති කෙනෙක් කලින්ම හිටියා වර්ධරාජා පෙරුමාල්. වර්ධරාජා හදල තිබුන දෙමල ජාතික හමුදාව කියන එකට ගහන්න කියල තමා කොටි ප්‍රේමදාසගෙන් ආයුධ ගත්තෙ.

        • Naveen says:

          නැහැ. ප්‍රේමදාස තද ඉන්දියානු විරෝධියෙක්. උන් ආවෙ අපේ රට (කක්ක දැමීමට ) පිළිකන්නක් කරන්න කියල කෑ ගැහුව.පාර්ලිමේන්තුවේදී කිව්වෙ මම අගමැතිවිදිහට ගිවිසුමට එකඟ වෙනව ඒත් ආර්.පේමදාස විදිහට විරුද්ධ වෙනවා කියා. ජේ.ආර්.ට බයේ ගිවිසුමට එකඟ වුණා. ප්‍රභාකරන්ට ආරක්ෂක ඇමති කම දෙන්න හිතා හිටියා. තවත් මහා භයානක අදහස් තිබුණා.ජාමෙ බේර ගන්න දෙබිඩි කතා කීම ඔහුගේ ක්‍රමයයි.ජනාධිපති වුණ ගමන් ඉන්දියන් කාරයන්ට ගැහුවා කොටි මාර්ගයෙන්. වර්ධරාජා පැනල ගියේ ඊට ඉස්සර.

          • W A S says:

            උබල කියන හැටියට කරුණා, ප්‍රේමදාසගේ ආයුධ වලින් ඉන්දියාවට ගහලා ඉන්දියන් හමුදාව පන්නපු වීරයෙක්ද?

      • Wijebahu says:

        You are correct, premadas was pressured from southerners with JVP insurrection to chase IPKF away. So LTTE agreed to attack IPKF and negotiated to settle differences locally with premadasa regime. But after IPKF left Prabhakaran Broke the promise and started attacking SL government troops again. So Premadasas Arms deal with LTTE is no different to Rajapasas deal with Prabhakaran to defeat Ranil.

    • W A S says:

      උබල පිනට දීල තියනවා නේද? හැබැයි ගිවිසුම් අත්සන් කරලා පිනට දෙන්නෙ නැහැනේ.
      ගිවිසුම් අත්සන් කරලා මුදල් දෙන්නේ බිස්නස් කාර්යයකට. ඒ වගේ තමා මේකත්. මේක ඇවිල්ලා මුන් ලංකාවත් එක්ක කරණ ඉඩම් බිස්නස් එකක්. මුන්ගේ ගිවිසුම අනුව මේ ඉඩම් බිස්නස් එකේ අවුලක් ගියොත් ලංකාව වෙනුවෙන් නීතිපතිටවත් පෙනී හිටින්න බැරි විදිහටයි ගිවිසුම හදල තියෙන්නේ.

    • Nath says:

      Janaka:

      What are you trying to say? Its difficult to understand what you have written You need to learn English Composition to write proper sentences to convey your message.

    • Wijebahu says:

      This government is living on lies. That’s all they are capable of. If MCC is not good for the country just tell the US ambassador we don’t need it. Why playing hide and seek.?

      • nelu says:

        ane pala moda gobilo yanna. ara maha dawal banku mankolla kaapu un thama tho wahge gon wassekuta hoda. Musalaya ube ammatath apahasayak uba wage gobbayek waduwata

        • Wijebahu says:

          Talk to the point you bloody fool. When u have nothing to respond attack with whatever have around u Donkey.

    • Siri says:

      ඇමරිකාවයි ලංකාවයි අතර ප්‍රශ්නෙකට අහක ඉන්න එංගලන්තෙ රැජිනව මරන්නෙ මොකටද

    • අරුණ කුමාර දිසානායක. says:

      මේක අපේ හිංගලෙන්ම කිව්ව නම් තෙරෙන්නෙ ආයුබෝවන්ඩ.

    • aniwa says:

      උගත් ඔබ සියලු දෙනා ස්වාධීනව හිතන්න පුරුදුවෙන්න.
      ගුගල් කරලා බලන්න රිසල්ට්ස් අප්පච්චි රජ කරපු කාල වකවානුව දාල නිවුස් අර්ටිකල්ස් ඕන තරම් තියනවා ලෝකේ වටේ නිව්ස් සයිට්ස් වලින්, ඔබටම සොයාගන්න පුළුවන් වේවි සත්‍යය
      අප්පච්චි දෙවරක් කණ්ඩායම් දෙකක් අමෙරිකාවට යැව්වා
      නමුත් දෙවතාවේදීම මේ ආධාරය ප්‍රතික්ෂේප වුනා, තිරයෙන් පිටුපස මේ නිල් කොළ රතු සේරම එකම පිරිසක් බව තේරුම් ගන්න උත්සහ කරන්න තෙරුවන් සරණයි !

  2. Rasika says:

    මේකේ කොතනද ලංකාවට සල්ලි දුන්නා කියලා තියෙන්නේ ? කරුණාකර පැහැදිලි කරන්න

    • Karu says:

      Here is from their website-
      ($2.6 million USD) grant to finalize compact development. This amount supplements the 1.2 billion rupees ($7.4 million USD grant) that MCC provided last July.
      ‘පසු ගිය ජූලි වල ලබා දුන් ඇමෙරිකානු ඩොලර් 7.4 පරිපූර්ණ කිරීම සඳහා මෙම $2.6 මුදල ලබා දෙන බව’ මෙම ප්‍රකාශයේ ඉතා පැහැදිලිව කියා ඇත.

    • WDPCP says:

      You go and learn English first

  3. Siri says:

    Granted but not transferred. ‘ග්රාන්ටඩ්’ කියන එකෙයි ‘ට්‍රාන්ස්ෆර්ඩ්’ කියන එකෙයි වෙනසක් තියෙනවා. ප්‍රධානය කරන්න තීරණය කර තිබුනත් මුදල් ‘transfer ‘ කරලා නැහැ. කමිටුව මේ බව සොයා බලා නැහැ.

    • Karu says:

      ($2.6 million USD) grant to finalize compact development. This amount supplements the 1.2 billion rupees ($7.4 million USD grant) that MCC provided last July.
      පසු ගිය ජූලි වල ලබා දුන් ඇමෙරිකානු ඩොලර් 7.4 පරිපූර්ණ කිරීම සඳහා මෙම $2.6 මුදල ලබා දෙන බව මෙම ප්‍රකාශයේ ඉතා පැහැදිලිව කියා ඇත.

    • ara soyza says:

      provided last July

  4. Rasika says:

    මෙය US එම්බසිය විසින් හිතා මතා නොමග යැවීමක් . ඔවුන් කියන්නේ MCC ආධාර මුදලින් කීයක්වත් නොදුන් බවයි . ඩොලර් මිලියන 10 දීලා තියන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ . එම මුදල (ශක්‍යතා අධ්‍යනයට) යහපාලන ආණ්ඩුවට දීලා එම මුදලට උන දෙයක් නැහැ කියලයි වාර්තාවේ තියෙන්නේ . එය 100% හරි .

  5. Chinthana says:

    Who gave money? To whom given money? Who signed on the receipt?

  6. sunimal says:

    M C C කියන්නේ 1815 සිට 1948 දක්වා ගෙවී ගිය වසර 133 ක් අපේ රටට සුද්දන් ඇතිකළ විපත නැවත මතක් කිරීමක් මෙය වහාම අහෝසිකළ යුතුය.

  7. Karu says:

    ($2.6 million USD) grant to finalize compact development. This amount supplements the 1.2 billion rupees ($7.4 million USD grant) that MCC provided last July.
    පසු ගිය ජූලි වල ලබා දුන් ඇමෙරිකානු ඩොලර් 7.4 පරිපූර්ණ කිරීම සඳහා මෙම $2.6 මුදල ලබා දෙන බව මෙම ප්‍රකාශයේ ඉතා පැහැදිලිව කියා ඇත.

  8. Crazy says:

    යහ ප්ලන රජයට අල්ලස්

  9. Sun says:

    They create problems round the world and make money.Where is democracy. This is a way of cheating people. Our fools think this is the way to live and agree with cunning Americans. Probably they got some pocket money.

  10. Kalana says:

    It doesn’t say 10M is given.

  11. ඊරි යකා says:

    ඔතනත් පුට්නෝට් කල්ලි ඇති, තඹ බනානා සුජියා කලුඅජිතයා ගූඇන්පි හැත්තනේ සහයෝගෙ දැක්වූයේ

  12. M C C කියන්නේ 1815 සිට අපේ රටට සුද්දන් ඇතිකළ විපත නැවත මතක් කිරීමක්...! says:

    M C C කියන්නේ 1815 සිට අපේ රටට සුද්දන් ඇතිකළ විපත නැවත මතක් කිරීමක්…!!
    මෙය වහාම අහෝසිකළ යුතුය…!!!

    • DOC says:

      ඕක ඉඩම් බිස්නස් එකක්. ඉඩම් ටික කුණු කොල්ලෙට විකුණන ගිවිසුම ගහනවට ඇමෙරිකාවෙන් අල්ලස් දීලා. ඉස්සර යුද්ද කරලා ඉඩම් ඇල්ලුවා. දැන් දේශපාලුවන්ට අල්ලස් දීලා කුණු කොල්ලෙට ඉඩම් අල්ලනවා.

  13. Sun says:

    This is the way of cheating undeveloped countries by giving some money and jump into to the countries and use that techniques to erase everything from the soil. That is democracy of Americans that we fools cannot understand. They do this cheating round the world especially in poor countries to suck the natural resources spread their western domination round the world. They make business out of our resources. And change our thinking pattern. They want us to follow their shallow thinking but some people want it like Shallow head Mangala.

  14. Sun says:

    This is the way of cheating undeveloped countries by giving some money and jump into to the countries and use that techniques to erase everything from the soil. That is democracy of Americans that we fools cannot understand. They do this cheating round the world especially in poor countries to suck the natural resources and spread their western domination round the world. They make business out of our resources. And change our thinking pattern. They want us to follow their shallow thinking but some people want it like Shallow head Mangala.

  15. යහපාලන ආණ්ඩුවට ලබා දුන් අල්ලස්,,! says:

    M C C කියන්නේ 1815 සිට අපේ රටට සුද්දන් ඇතිකළ විපත නැවත මතක් කිරීමක්…!!
    මෙය වහාම අහෝසිකළ යුතුය…!!!

    මෙය US එම්බසිය විසින් හිතා මතා නොමග යැවීමක් …!
    ඔවුන් කියන්නේ MCC ආධාර මුදලින් කීයක්වත් නොදුන් බවයි .!

    ඩොලර් මිලියන 10 දීලා තියන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ..!

    එම මුදල (ශක්‍යතා අධ්‍යනයට) යහපාලන ආණ්ඩුවට දීලා එම මුදලට උන දෙයක් නැහැ කියලයි වාර්තාවේ තියෙන්නේ..!

    එය 100% හරි..!

    පසු ගිය ජූලි වල ලබා දුන් ඇමෙරිකානු ඩොලර් 7.4 පරිපූර්ණ කිරීම සඳහා මෙම $2.6 මුදල ලබා දෙන බව මෙම ප්‍රකාශයේ ඉතා පැහැදිලිව කියා ඇත.
    යහපාලන ආණ්ඩුවට ලබා දුන් අල්ලස්,,!

  16. රටට හිතැති says:

    MCC කියන ගිනි මකරාගේ ගිවිසුම් සමුහය ලෝකේ රටවල් දෙසියවිසි ගණනකින්, රටවල් 17 අත්සන් කරලා තියෙන්නේ…එයිනුත් දුප්පත්ම රටවල් යම් ප්‍රමාණයක් පමණයි සාර්ථක ප්‍රතිපල අත්කරගෙන තියෙන්නේ..අනෙත් බොහෝ රටවල ආර්ථිකය සම්පුර්ණයෙන්ම විනාශ වෙලා…ගිවිසුම් සකස් කරන්නේ අදාළ රටේ ආර්ථික, දේශපාලනික පසුබිම මුල් කරගෙනයි…එය සිදුවෙන්නේ ඇමෙරිකාවට වාසි වෙන්න..MCC ගිවිසුම් අපේ රට සුදුසුයි කියල තීරණය කරනකොට අපි දුප්පත්ම මට්ටමින් ඉහල මැදි ආර්ථිකයක් හිමි රටක්…ඒ නිසා ෂණික වාසි නොමැති අපේ රට වෙනුවෙන් ගිවිසුම් හදද්දී මානව හිමිකම් කඩතුරාව පාවිච්චි කරලා අපේ රටට කිසිම ආර්ථික වාසි නොලැබෙන්න සහ 100% වාසිය ඇමෙරිකාවට ලැබෙන ලෙස ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ සමස්ත පාලනය ඇමෙරිකාව අතට යන්න මේ ගිවිසුම් සකස් කරලා…

  17. Sun says:

    But our politicians are ready to accept as their heads are not refined to see the effect of the issue. I am sure all are playing hide seek game as cunning politicians. They have no principles the only thing is money, they looted money still that is not enough, looking some more money. People know the decisions but politicians do not know. These are the level of politicians running/ruining our country.

  18. Kon Kanis says:

    Send the Bitch …………

  19. Manoj says:

    ඇමරිකාව දීපු සල්ලි ගිණුම් ගත වෙලා නෑ කියන්නේ , ඇමරිකාව මේ ගිවිසුම ක්‍රියාත්මක කර ගැනීම සඳහා පගාව දීලා තියෙනවා ශ්‍රී ලාංකික පුද්ගලයන්ට .

    මේක වහාම අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කරන්නයි කියලා මම කියා සිටිනවා .

    ඒ විමර්ශන වලදී සියලු සත්‍ය හෙළිවෙයි . ශ්‍රී ලංකාව ආගාධයට ැමූ පුද්ගලයන්ගෙ නම් ගම් පවා හෙළි වෙයි

Leave a Comment

Main News