ඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..

November 30, 2020 at 6:29 am | lanka C news
ඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..

පරීක්ෂණ අවසන් අදියරවල පසුවන කොරෝනා එන්නත් වලින් එකක් මෙරටට ලබා ගැනීමට රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් වැය වෙතැයි තක්සේරු නර ඇත.

රජයේ ප‍්‍රකාශකයෙකු සති අන්ත පුවත්පතකට සදහන් කර ඇත්තේ දැනට ඇමරිකාවේ එන්නත සාර්ථක වුවහොත් එහි ද්විත්ව මාත්‍රාවක් රුපියල් 11,000 පමණ මිලකට මූලිකව හඳුන්වාදීමට නියමිත බවයි.

නමුත් එය සාර්ථක වුවහොත් මිල දෙගුණ කිරීමටත් බලාපොරොත්තු වත් සිටින බවද සඳහන් කර තිබේ.

එසේ වුවොත් එක් එන්නතක් රුපියල් 22,000 පමණ මිලක් වේ.

දැනටත් තරගයේ සිටින ඉන්න අතරින් අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ රුසියානු එන්නත එන්නතයි.

නමුත් වඩා සාර්ථක බව කියන බටහිර රට වල එන්නත් අතරින් එකක් ලබා ගැනීමට ඉහත මිල ගණන් අනුව රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් ගෙවීමට සිදු වනු ඇත.

24,324 views

19 Comments to “ඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..”

  1. Kalana says:

    Who know this is the true amount, how much will go to Polticians and their Henchmans pockets… WHO says giving for lesser price, and why you go for USA one, can go to RUSSIAN or Chinese Vaccines.

  2. වයි දිස් කොලවෙරි says:

    ඇමෙරිකා එන්නත සෙල්සියස් රින 70 ගබඩා කරන්න ඕනේ. ලංකාවට ප්‍රායෝගි නෑ.

  3. කුඹුක්කණ් says:

    ඉස්සෙල්ලා ඇමරිකන් කාරයොන්ට දීලා හොද කරලා ඉන්නකො..
    එහෙම අමාරු නං, ලංකාවෙ ඉන්න කලු සුද්දො , බටහිර බලුගැත්තො ටිකකට දීලා ටෙස්ට් කරගන්න ඕනෙ.

    එන්නත් විදින ගමන් විද්‍යාව විද්‍යාව කියන්නත් අමතක කරන්න එපා…

    කොරෝනා හිංදා මුං හම්බකරන හම්බකිරිල්ලක් යකෝ…

    WHO එක තමා නියම Medical Rep

    • John the baptice says:

      අපේ රටේ හෙළ වෙදකමින් කොරෝනා සුව පත් කල හැකි බව පරීක්ෂණ වලදී හෙළි වී තිබියදී කුමක් සදහාද එන්නත් වලට මුදල් වියදම් කරන්නේ ?
      ඇමතිවරුන්ට මුද ල් ගසා කෑමටද ?

  4. Ravana parapura says:

    කොරෝනා එන්නත සුවය වසරකට පමණයි. අපේ හෙළ ඔසු දීර්ග කාලයක් සුවය ලබා දෙනවා වියදමත් ඉතා සුලුයි. නුවනින් තීරණයක් ගන්න අපේ දේ රැකගමු.

  5. lankaputha says:

    Same cost as for the general election. What is important, the Election or the lives of 23 Million ?

  6. Amda says:

    ඕක කොටසෙන් කොටස එන්නත් කරන්න ඕනෙ…අඩුම ප්‍රතිශතයේ සිට වැඩිම එක දක්වා……

    මුලින්ම ජවිපෙ මන්ත්‍රිල 3ට….මාසයක් ඉඳලා බලනවා උන්ට මොකද වෙන්නෙ කියල…
    ඊට පස්සෙ TNA සෙට් එකට…
    තව මාසයක් ඉඳලා…මුස්ලිම් කොන්ග්‍රස්….
    තව මාසයක් ඉඳලා වතු කම්කරු මන්ත්‍රී සෙට් එකා….
    ඊට පස්සෙ පුතානොගෙ සෙට් එක….
    තව මාසයක් බලලාආන්ඩු පක්ශයෙ මන්ත්‍රීලා සෙට් එක….
    අන්තිමට ජනතාවට සල්ලි දීලා ගන්න කියන්න…ඒ වෙනකොට එන්නතේ අතුරුපල පේන්න තියෙනවනෙ 🤣🤣

  7. Asaranaya says:

    Gewalwalama Qurantine welaa iturukarapu salli tiyenawaa … wiyadamuth nathi eke 22000 nowei 55000 unath kamak naha …huh

Main News