ඇමරිකා ගිය බැසිල් එයි.. ඔහු ආ පසු තෙල් මිල පහලට..?

June 19, 2021 at 12:02 am | lanka C news
ඇමරිකා ගිය බැසිල් එයි.. ඔහු ආ පසු තෙල් මිල පහලට..?

දැනට විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඉන්ධන මිල පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සඳහන් කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් තම මැතිවරණ ආසනවල ජනතාව විරෝධයෙන් අදහස් පළ කරන අවස්ථා කිහිපයකදීම ඔවුන් පෙන්වා දී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඔහු හා සාකච්ඡා කර ඉන්ධන මිල යළි පහළ දමා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.

දැනට ඇමරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා නැවත මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

පසුගියදා නෙළුම් මාවතේ පැවති සාකච්වේදීද පසුපෙල මන්ත‍්‍රීන් මාධ්‍ය වෙත කියා සිටියේ බැසිල් රාජපක්‍ෂ මහතා පැමිණි පසු ඉන්ධන මිල ගැටළුව ගැන සාකච්චා කරන බවයි.

55,631 views

26 Comments to “ඇමරිකා ගිය බැසිල් එයි.. ඔහු ආ පසු තෙල් මිල පහලට..?”

  1. Love nature says:

    දවල් හින ගැන නම් කතාකරන්නට දෙයක් ඇත්තේම නැත.

  2. Love nature says:

    සිහින දකින්නේ නින්දේදි පමණක්‌ නොව දවල් හීන දකින්නෝද සිටී.

  3. Viveka says:

    E kiyannae Dan eyage janadipathi malkiy, agamati ayya den nama vadak Naha. Eyalata they mila Adi kranna baba.ekama Inna INI parliament eke kiyalada me kiyanne. By trying to pump up thos guys image. They are mKinh the president and PM stupid idiots in peoples eyes. Ranilath Ava. E eyalage democracy. Ennako Dan pass a doren avith agamati vennane yanne. Never bote for these people again dumiya el I ya basil a athule Ara My3 vitharay tikak wath minussnge path then baluwe