ඇමරිකා ගිවිසුමට විරුද්ද යයි ජනාධිපති හෝ අගමැති කිසිදා කියා නෑ.. කමිටු නිර්දේශ මත නීන්දුවක් ගන්නවා..

January 4, 2020 at 11:20 am | lanka C news
ඇමරිකා ගිවිසුමට විරුද්ද යයි ජනාධිපති හෝ අගමැති කිසිදා කියා නෑ.. කමිටු නිර්දේශ මත නීන්දුවක් ගන්නවා..

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉරා දමන බවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැති බව රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඔවුන් සදහන් කර ඇත්තේ ගිවිසුමේ ඇති රටට අහිතකර වගන්තිවලට එකගවීමට නොහැකි බව යයිද ඇමතිවරයා කීය.

රටට අහිතකර කිසිම කොන්දේසියක් යටතේ එම ගිවිසුම අත්සන් තැබීම රජය කටයුතු නොකරන බවද ඒ මහතා පැවසුවේය.

ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසුව එය අත්සන් කරන්නේ ද කුණු කූඩෙට දමන්නේ ද යන්න ගැන අවසන් තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

157 views

20 Comments to “ඇමරිකා ගිවිසුමට විරුද්ද යයි ජනාධිපති හෝ අගමැති කිසිදා කියා නෑ.. කමිටු නිර්දේශ මත නීන්දුවක් ගන්නවා..”

  1. Attin says:

    Kanna ne one … Kabragoya Mokada Thalagoya Mokada ?

  2. Love nature says:

    අපේ රට ඉරාකය ඉරානය ඇෆ්ගනිස්ථානය නොවිය යුතුය රටට ආදරය කරන සැම පුරවැසියෙක්ම M C C ට විරුද්ද විය යුතුය,

  3. Ravana Parapura says:

    GREEN CARD එකට රැවටීම ජාතිය පාවාදීමක්,

  4. sam says:

    What about Gammanpila and Weerawansha??

  5. Nihal says:

    You wait and see how you will get your response from the general election, stupid.

  6. nuwaraone says:

    චන්දේ දවස් වල වේදිකාවේ කෑගැහුවේ කටෙන්ද අදෝ මාර්ගයෙන් ද…ගෝටා මැතිතුමා චාටර් නොකර පැත්තකට වෙලා හිටපල්ලා…චන්දේ කාලේ සජිත්ට ගේම දෙන්න කටමැත දොඩවලා දැන් දිරවාගන්න බැරිව ඉන්නවා …

  7. Nelson says:

    මේ කියන ඒවට කොහෙන්ද බන් අපි හිනාවෙන්නෙ

  8. Parakum says:

    There should be a law to arrest and imprison politicians who vest false FEAR PSYCHOSIS among the masses. Buruwansa is the first to wear the JUMPERS in this catagory.

  9. Roshan says:

    Good…election kaalawaladi unp ta keepu points tikata ōgolloth sign karannehene….echcharai

  10. lakwasiya says:

    තොපි හිතන්නේ අපි බුරුවො කියලද සජියට වැඩේ දෙන්නද තොපි අපිව රවට්ටුවේ, අර හාමුදුරුවොත් උපවාස කරේ, තොපිට එහෙනම් කියන්න තිබුනේ මේ ගිවිසුමේ හොද නරක අද්දීයනය කරලා තීරණයක් ගන්නවා කියලානේද, මොන මගුලකටද එහෙනම් විමලයි ගම්මන්පිලයි යටිගිරියෙන් කෑහැහුවේ, තොපි මේක හොදයිකියගේනනම් දැන් එන්නෙපා,