ඇමරිකා ජනාධිපතිට කොරෝනා වැලදේ.. ලොවම කැළඹී යයි…

October 2, 2020 at 10:41 am | lanka C news
ඇමරිකා ජනාධිපතිට කොරෝනා වැලදේ.. ලොවම කැළඹී යයි…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙපනිටා ට‍්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පරීක්ෂණවලින් මෙය බව තහවුරු වූ බව ඇමරිකානු ජනාධිපතිවරයා තම ටිවිටර ගිණුමේ සටහන් කර ඇත.

තමන් නිරෝධායනය සදහා යොමුවන බවත් ඉක්මනින් සුව වී පැමිණෙන බවත් එම සටහනේ සදහන්ය.

ඇමරිකානු ජනාධිපති වරයාගේ කාර්ය මණ්ඩල නිලධාරිනියක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කරණ ලද පරීක්ෂණවලදී ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඇමරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම කොරෝනා වෛරසය නොතකා කටයුතු කල අතර මුඛ ආවරණ පැළඳීහස ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලදී.

ලෝකයේ සියළුම පුවත් සේවා මෙමබ පුවත විශේෂ පුවතක් ලෙස වාර්තා කර ඇත.

83,513 views

27 Comments to “ඇමරිකා ජනාධිපතිට කොරෝනා වැලදේ.. ලොවම කැළඹී යයි…”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඇමරිකා ජනාධිපතිට කොරෝනා වැලදේ.. ලොවම කැළඹී යයි…ඒ කියන්නෙ ලෝකෙන්ම අමෙරිකා ජනාධිපතිට පමණක්ද මේ වසංගතය වැලඳුනේ.ඇයි ලොවම කැළඹෙන්නෙ?දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්නකො.

  2. US marine man says:

    Will that US green card program will start again if this Trump guy is dead ?

  3. කමලාවතී says:

    අපිට නම් ගානක් වත් නෑ. ට්‍ර්රම්ප් කියන්නෙ තවත් එක කොරෝනා ලෙඩෙක් විතරයි

  4. Ranjith(SPRRW) says:

    That is due to Difference between European & Asia cultures. Please send our NGO doctors like Paka-sorthi & Jehan to treat him.

Main News