ඇමරිකා ජනාධිපතිට කොරෝනා වැලදේ.. ලොවම කැළඹී යයි…
October 2, 2020 at 10:41 am | lanka C news
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙපනිටා ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
පරීක්ෂණවලින් මෙය බව තහවුරු වූ බව ඇමරිකානු ජනාධිපතිවරයා තම ටිවිටර ගිණුමේ සටහන් කර ඇත.
තමන් නිරෝධායනය සදහා යොමුවන බවත් ඉක්මනින් සුව වී පැමිණෙන බවත් එම සටහනේ සදහන්ය.
ඇමරිකානු ජනාධිපති වරයාගේ කාර්ය මණ්ඩල නිලධාරිනියක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කරණ ලද පරීක්ෂණවලදී ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඇමරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම කොරෝනා වෛරසය නොතකා කටයුතු කල අතර මුඛ ආවරණ පැළඳීහස ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලදී.
ලෝකයේ සියළුම පුවත් සේවා මෙමබ පුවත විශේෂ පුවතක් ලෙස වාර්තා කර ඇත.
ලක් මවගේ නාමය බබළවන්න දොස්තර පකනිල් ඇමෙරිකාවට යවමු.
පකනිල් දීලා වැඩේ ගොඩ දායි. – අපි සජබ
Ube ammawath ekka yawamu
Ridu nada ban
මොනවද හලෝ මේ කථා. තමුසේ රෙදි හෝදන්නේ රදවෙකුගේනේ.
Onna niyama leaders la , KOVID-19 hdagena minissunnge duka aragannawa
Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu Hukas
උඹලා මට නොකියා චන්දිමාල්ගේ උපනදිනේ ගජ රාමේට ගත්තා. පර බල්ලෝ.
ඔව් මේ පාර තිබුණේ රාජකීය උත්සවයක්. කුමාරි අක්කා කපා දාලා. පවු.
කුමාරි… උඹේ අඩුව අපිට එදා තදින්ම දැණුනා
They get the fires that are giving to the poor countries. 😂😂😂😂
අසව් ! අසව් ! පැණි වරකාවට හෙණගසා ඇත ..
බිරිඳට හැදුනා නම් ඩ්‍රැයිවර් PCR පරීක්ෂන නොකරම රෝහල්ගත කරන්න.
මම හදවතින්ම ජෝ බයිඩන් ට ශුභ පතනවා , ග්‍රීන් කාඩ් ලොතරැයිය තහනම් කරලා කරපු මහා අපරාදෙට මේ ගොන්තඩියව කොරෝනා වලින් මියගිහින් නිතරඟයෙන්ම ජනාධිපති වෙන්න පුළුවන් වේවා කියලා..
මුට චන්දෙන් කෙලවෙන්ට යන්නේ, Trump is pulling out his last trumps
ඇයි පළගැටියෝ. උඹ කැනඩාවේ , නේද ඉන්නවා කියලා ලියලා තිබුනේ දවසක. දැන් ඇමෙරිකන් වෙන්ට ද හදන්නේ. ජෝ බයිඩන් ලා කවද්ද බෝල අපේ රටට හොදක් කලේ. ඒ වගේම ට්‍රුම්ප් කවද්ද අපිට නරකක් කලේ. ඌ කරන්නේ සියලුම දේ උගේ රටට. උඹ කරන්නේ නැතුව ගංජා පාරක් ඇදල සොමියේ හිටපන්.
මටනම් ඒක මහ ලොකු ප්‍රවෘත්තියක් නෙවේ. අගතිගාමීන්ට ඇමරිකාවේ පඩයත් ලොකුම ලොකුයි.
ලoකාවට තග දැමීම නවතා.. නැගී සිටීමට උදවු කරන බවට සහතික වේ නම්. දින 7ක් ඇතුලත සුවකර දෙමි.
රදා පෑඩෑ නොහොත් පකනිල් දොස්තරයා වහාම ඇමරිකාවට යවමු.
umba rodiya
But his administration has been
more favourable for Sri Lanka to exercise it’s right to take steps ( and to depend the steps it has taken ) to protect sovereignty and unitary status than would have been if
Hillary Clinton administration had come to power.
@ Spectator – 100% Agreed. Trump is the lesser evil for SL compared to the Clintons. (I still remember how Hilary was plotting against SL when Jayalalitha was alive.)
ඕනවට වඩා උඩ පැන්නහම වෙන දේ තමයි මහත්තයෝ