ඇමරිකා ජනාධිපතිට කොරෝනා වැලදේ.. ලොවම කැළඹී යයි…

October 2, 2020 at 10:41 am | lanka C news
ඇමරිකා ජනාධිපතිට කොරෝනා වැලදේ.. ලොවම කැළඹී යයි…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙපනිටා ට‍්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පරීක්ෂණවලින් මෙය බව තහවුරු වූ බව ඇමරිකානු ජනාධිපතිවරයා තම ටිවිටර ගිණුමේ සටහන් කර ඇත.

තමන් නිරෝධායනය සදහා යොමුවන බවත් ඉක්මනින් සුව වී පැමිණෙන බවත් එම සටහනේ සදහන්ය.

ඇමරිකානු ජනාධිපති වරයාගේ කාර්ය මණ්ඩල නිලධාරිනියක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කරණ ලද පරීක්ෂණවලදී ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඇමරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම කොරෝනා වෛරසය නොතකා කටයුතු කල අතර මුඛ ආවරණ පැළඳීහස ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලදී.

ලෝකයේ සියළුම පුවත් සේවා මෙමබ පුවත විශේෂ පුවතක් ලෙස වාර්තා කර ඇත.

83,658 views

27 Comments to “ඇමරිකා ජනාධිපතිට කොරෝනා වැලදේ.. ලොවම කැළඹී යයි…”

  1. ජෙප්පා says:

    ලක් මවගේ නාමය බබළවන්න දොස්තර පකනිල් ඇමෙරිකාවට යවමු.
    පකනිල් දීලා වැඩේ ගොඩ දායි. – අපි සජබ

  2. Gu VP BALU HATTA + GU PAD SAJI PUTA says:

    Onna niyama leaders la , KOVID-19 hdagena minissunnge duka aragannawa
    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu Hukas

  3. කුමාරී අක්කා says:

    උඹලා මට නොකියා චන්දිමාල්ගේ උපනදිනේ ගජ රාමේට ගත්තා. පර බල්ලෝ.

    • රංජිත් says:

      ඔව් මේ පාර තිබුණේ රාජකීය උත්සවයක්. කුමාරි අක්කා කපා දාලා. පවු.

    • පර බල්ලෝ says:

      කුමාරි… උඹේ අඩුව අපිට එදා තදින්ම දැණුනා

  4. Fernando says:

    They get the fires that are giving to the poor countries. 😂😂😂😂

  5. වන්නියා says:

    අසව් ! අසව් ! පැණි වරකාවට හෙණගසා ඇත ..

  6. කොට මොඩල් says:

    බිරිඳට හැදුනා නම් ඩ්‍රැයිවර් PCR පරීක්ෂන නොකරම රෝහල්ගත කරන්න.

  7. කාන්තාර පළඟැටියා says:

    මම හදවතින්ම ජෝ බයිඩන් ට ශුභ පතනවා , ග්‍රීන් කාඩ් ලොතරැයිය තහනම් කරලා කරපු මහා අපරාදෙට මේ ගොන්තඩියව කොරෝනා වලින් මියගිහින් නිතරඟයෙන්ම ජනාධිපති වෙන්න පුළුවන් වේවා කියලා..

    • Nimal says:

      මුට චන්දෙන් කෙලවෙන්ට යන්නේ, Trump is pulling out his last trumps

    • ඇයි පළගැටියෝ. උඹ කැනඩාවේ , නේද ඉන්නවා කියලා ලියලා තිබුනේ දවසක. දැන් ඇමෙරිකන් වෙන්ට ද හදන්නේ. ජෝ බයිඩන් ලා කවද්ද බෝල අපේ රටට හොදක් කලේ. ඒ වගේම ට්‍රුම්ප් කවද්ද අපිට නරකක් කලේ. ඌ කරන්නේ සියලුම දේ උගේ රටට. උඹ කරන්නේ නැතුව ගංජා පාරක් ඇදල සොමියේ හිටපන්.

  8. Osmand says:

    මටනම් ඒක මහ ලොකු ප්‍රවෘත්තියක් නෙවේ. අගතිගාමීන්ට ඇමරිකාවේ පඩයත් ලොකුම ලොකුයි.

  9. හෙලයා says:

    ලoකාවට තග දැමීම නවතා.. නැගී සිටීමට උදවු කරන බවට සහතික වේ නම්. දින 7ක් ඇතුලත සුවකර දෙමි.

    • ඊරි යකා says:

      රදා පෑඩෑ නොහොත් පකනිල් දොස්තරයා වහාම ඇමරිකාවට යවමු.

    • SPECTATOR says:

      But his administration has been
      more favourable for Sri Lanka to exercise it’s right to take steps ( and to depend the steps it has taken ) to protect sovereignty and unitary status than would have been if
      Hillary Clinton administration had come to power.

      • Nomatata says:

        @ Spectator – 100% Agreed. Trump is the lesser evil for SL compared to the Clintons. (I still remember how Hilary was plotting against SL when Jayalalitha was alive.)

  10. MD says:

    ඕනවට වඩා උඩ පැන්නහම වෙන දේ තමයි මහත්තයෝ

Main News