ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට විරුද්දව දෝෂාභියෝගයක් සම්මත කෙරේ..

December 19, 2019 at 8:40 am | lanka C news
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට විරුද්දව දෝෂාභියෝගයක් සම්මත කෙරේ..

ඇමරිකානු රජයේ කොංග‍්‍රස් මණ්ඩලය විසින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට විරුද්දව දෝෂාභියෝගය සම්මත කර ඇත.

දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් හා විපක්ෂව ඡන්ද 197 ක් ලැබී තිබේ.

මෙම යෝජනාව කොංග්‍රස් මණ්ඩලයේදී සම්මත වූ ද සෙනට් සභාවේ දී ද සම්මත විය යුතුය.

සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පක්ෂයට වැඩි බලය හිමි වීම හේතුවෙන් එය සැක සහිත තත්වයේ පවතී.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට නම් සෙනෙට් සභාව තුළ දෝෂාභියෝගය සම්මත විය යුත්තේ තුනෙන් දෙකක බහුතර බලයකිනි.

මෙම දෝෂාභියෝගය ඇමරිකානු ජනාධිපතිවරයාට විරුද්ධව ඉදිරිපත් කර ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රතිවාදී අපේක්ෂකයාට එරෙහිව යුක්රේන ජනාධිපති වරයාගේ සහාය ඉල්ලා සිටීම හා තම දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමට බලය අනිසි ලෙස යොදා ගත්තේ යැයි චෝදනා කරමිනි.

120 views

10 Comments to “ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට විරුද්දව දෝෂාභියෝගයක් සම්මත කෙරේ..”

  1. yvonne- chula says:

    VERY GOOD – RACIST BASTER

    • SL Born Kalu Sudda says:

      You an idiot! Trump is the best president America ever had. Economy is booming, lowest inflation rate, lowest unemployment.

      • Jehan says:

        If you look at it from a American perspective Donald Trump is the best USA can get for their own good. He’s a Nationalist and talking about Americans. On the other hand Clinton’s and the liberal crowd talk rubbish as usual about getting more and more immigrants. Those Clinton’s and the democrats are so crazy and politically correct they don’t even use the word Islamic terrorists or Easter Sunday attacks.

  2. හාවා says:

    පැණි වරකා වට ත් හෙණ ගහන වලු .

  3. SL Born Kalu Sudda says:

    Its still in the Lower House where the Democratic Party has the Majority. When it is come to the Upper House, it will be thrown out. Republicans have the majority in the Upper House.

    • එස්.කේ සරත් says:

      මා දන්නා පරදි ඇමරිකාවේ වේ බිහි වු එකම “ජාතකවාදි ජනාධිපති” ඩොනල්ඩ් ට්‍රම්ප් – නිති – විරොධි සංක්‍රමනියකින් තම රට ආරක්ෂා කරගන්න තාප්පයක් හදන්න පවා සිතමු නායතයෙක්! රටේ පවතින සම්ප්‍රදාය වෙනස් කරන්න ගිය නිසා එයාට ඡන්දය දීපු බහුතරයටම එයාව එපා වුනා! අසිමිත ද්‍රව්‍වාදි පරි‍බෝජනයට පුුරුදු වෙලා ඉන්න ඇමරිකන් කාරයෝ රට වෙනුවෙන් යම් කැප කිරිමක් කරන්න කැමති නැ! ඔවුන් හිතන දේට වඩා වෙනස් විදියකට හිතුවොත් රටේ ඉඳලත් ඉවරයි!

      • SL Born Kalu Sudda says:

        You dont know jack man. Learn some world Politics and Economies. Trump will win in 2020 again for his second term. You democratic idiots will run with your tails between your legs. Dream on.

  4. Sun says:

    He is just a businessman and not a thinker or a learned fellow.

  5. Anoosh says:

    No one can defeat Donald Trump. He will win the game.

  6. kobbekaduwa says:

    President Trump ! Yes He “Made America Great Again” for Americans ! Other bullshit is irrelevant ! Hope Gota will do the same !!

Main News