ඇමරිකා තහනමෙන් හමුදාපති යුද අපරාධකරුවෙක් බව හෙලිවුණා.. ඔහුට දඬුවම් කරනු..- TNA

February 17, 2020 at 11:20 am | lanka C news
ඇමරිකා තහනමෙන් හමුදාපති යුද අපරාධකරුවෙක් බව හෙලිවුණා.. ඔහුට දඬුවම් කරනු..- TNA

ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරටට ඇතුළුවීම තහනම් කරමින් පනවා පනවා ඇති තහනම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය සඳහන් කරන්නේ හමුදාපතිවරයාට පැනවූ මෙම තහනම හේතුවෙන් යුද්ධයෙන් පසු දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් විවර කර ඇති බවයි.

යුද සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම්, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් හා ඊට සම්බන්ධ සාක්කි සාධක අනුව එවකට යුද හමුදාවේ 58 වැනි සේනාංකය භාරව සිටි වත්මන් යුද හමුදාපතිවරයා වගකිව යුතු බව නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රජයෙන් දැන් කළ යුත්තේ ජාත්‍යන්තර විමර්ශනවලින් හෙළි වී තිබෙන මෙම සාක්ෂි පදනම් කර ගනිමින් යුද අපරාධකරුවන්ට නොපමාව දඬුවම් දීම බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

93 views

31 Comments to “ඇමරිකා තහනමෙන් හමුදාපති යුද අපරාධකරුවෙක් බව හෙලිවුණා.. ඔහුට දඬුවම් කරනු..- TNA”

  1. dev says:

    wahama me mantree tika ratin pituwahal karanna
    LTTE eke nomarunu set eka me inne

    • 😘"උත්තමාචාරය" 🤗 says:

      යුද්ධය දිනා රට බේරල පුදන කොට
      මුන් එයි කියවන්නට ඇර කානු කට
      රණවිරු නොහිටියනම් මුං අදත් යට
      වැලලී අලුවෙලා සොහොනකම කට

  2. Alanka says:

    U racist lot are behind this. U really think we give a dame about what u say now ? Go to hell u racist lot.

    • Dikman Aiyya says:

      ….very true,…if not for Shavendra and the team,…these fellows would be still making their own daughters pregnant to save them from the LTTE child recruitment …still living in jungles…worshiping Sun God called Praba,…these fellows are born ungrateful lot

  3. අප්පුහාමිගෙ මුණුපුරා says:

    ආ… එතකොට කෝච්චි, බස්, හංදි, බස් නැවතුම්පොළ වල මරාගෙන මැරෙන ප්‍රහාර කරපු තොපි සාමදාන නලුවොද..?

    තොපි දෙන්න මැරෙන්නෙ කොහොමද කවද්ද කියල අපි බලං ඉන්නෙ.

  4. Kasun Perera says:

    අනේ පලයන් හිවලෝ යන්න..😄😄😄

  5. siri says:

    Thopita koyi rate hitiyath amerikanuwanta bela mehewara karana ekane purudda. Thopi unge wahallu. E unata niyama sinhalaya eka ekata pu.. denne nehe. sinhala namin inna avajaathaka evunuth umbala wagemayi.

  6. Aurora says:

    මුන් තමයි කිණිතුල්ලෝ රටේ දේශපාලන සාරය උරාබොන. මේ පරයා අමතක කරන දේ තමයි මොකක් මතද, මොන වාර්තාව මතද, ඇමෙරිකාව ශවේන්ද්‍ර සිල්වා හමුදාපති තුමාට ඇමෙරිකාවට ඇතුල්වෙන්න තහනම් කරන්නේ කියන එක. ඒ වාර්තාව තමයි දරුස්මාන් කියන දෙමළ ඩයස්පෝරාවේ කුලී ලියන්නෙක් හදපු වාර්තාව. ඒ වාර්තාවට සාක්කි දුන්නේ ශ්‍රී ලංකාවෙන් පැනලා ගිහින් ඉන්න කොටි. උන් මිනීමරුවෝ, ත්‍රස්තවාදීන්. දැන් බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව උන්ව පාවිච්චි කරනවා. අතුරුදහන් වුණා කියන උන්ගෙන් කොටසකුත් බටහිර රටවල සැපට ඉන්නවා. කොටසක් යුද්දෙදි මැරිලා. ඇමෙරිකාව උන්ගේ MCC ගිවිසුමට අපේ ආණ්ඩුව අත්සන් නොකලාට පලිගන්න තමයි ශවේන්ද්‍ර සිල්වා හමුදාපති තුමාට ඇමෙරිකාවට ඇතුල්වෙන්න තහනම් කරන්නේ. අපේ හමුදාපති තුමාට ඒ බලපෑම එන්නේ අපේ රට යටත්කරගන්න. ඒ තත්වයෙන් ප්‍රයෝජන ගන්නයි කිණිතුල්ලෝ උත්සාහ කරන්නේ.

    • country man says:

      You said the truth,most of these so called missing people are living happily in Europe and the rest of the world. Thank you bringing true facts out.

    • country man says:

      You said the truth,most of these so called missing people are living happily in Europe and the rest of the world. Thank you for bringing true facts out.

  7. p.d goonawardena says:

    තොපි වගේ උන්ට තමා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් දඩුවම් දිය යුත්තේ …..ඩොලර් වලට කහින පර බල්ලෝ……

    • OLU says:

      වත්මන් යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ 58 වැනි සේනාංකයට ජාතියේ උත්තමාචාරය …රට රැකි ඔබ සැම රැකීම සිංහල අපේ වගකීමයි යුතුකමයි
      සම්බන්දන්ට ලබා දී ඇති සියලුම වරප්‍රසාද ඉවත් කරනු ..රටේ මහජාතියේ බදු මුදල් වලින් සම්බන්දන් වැනි ජාතිවාදී ඊළම් වාදී දේශදෝහියෙක් පෝෂණය නොකරනු (.TNA )දෙමළ ජාතික සන්ධානය වහාම තහනම් කරනු ..ඇමරිකාව මේ සිදු කරන්නේ MCC ලබා ගැනීමේ උප්පර වැට්ටියක් විය හැකියි
      මෙයට උතුරේ දෙමළ ජාතික සන්ධානයේ සහය ලැබෙනවා විය හැකියි ..අපේ හමුදාවට විරුද්ධව බොරු චෝදනා ගේන්නේ ජාතිවාදී දෙමළ සංධානයත් ..රටේ බලය ලබා ගැනීමේ වියරුවෙන් පසුවන UNP ,JVP වැනි දේශපාලන දේශද්‍රොහියන් විසින් බව පැහැදිලියි
      ජාතිය රන් විමනක් වේ
      ආගම මිණි පහනක් වේ
      එය රැක ගන්නට මෙලොවේ
      සමත් වෙතොත් පුත නුඹ වේ
      තමන් ලැබූ දිවි පෙවෙතේ
      කොටසක් රට සමය වෙතේ
      පුද නොකළොත් නුඹෙන් පුතේ
      මෙලොවට කිසි පලක් නැතේ

  8. 77 UNP says:

    ශ්‍රී ලංකාව නිවහල් නිදහස් රටක් කියල පිළිගන්න සියළුම දෙනා ඉදිරි පාර්ලිමේන්තු චන්දෙදි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරටත්, උන්ගේ ආසියාවේ ඒජන්තයා වන ඉන්දියාවටත්, ශ්‍රී ලංකාව තුල ඉඳිමින් මේ රට අවුල් කරන්න උත්සාහ කරන TNA, UNP, JVP ආදී සියළු ලේ මාපිලුන්ටත් එරෙහිව එක පිලකට එකතුවිය යුතුය. එවිට ඇමෙරිකාවට ලැබෙන පණිවුඩය “අපි එකට, රට එකට” තොපේ ත්‍රස්තවාදයට අපි යට වෙන්නේ නැහැ කියන එකයි.

  9. suminda says:

    dadanduwam labiya uththe uddaya nimaa karapu hamudawe ranawiriwan nowa.. rata winasa karapu
    kotinta kade giyapu thopi wage awalam ballantaya.

  10. cw says:

    What is the stand of the (G) UNP, now? Where is our “Puthano”?

Main News