ඇමරිකා තහනමෙන් හමුදාපති යුද අපරාධකරුවෙක් බව හෙලිවුණා.. ඔහුට දඬුවම් කරනු..- TNA

February 17, 2020 at 11:20 am | lanka C news
ඇමරිකා තහනමෙන් හමුදාපති යුද අපරාධකරුවෙක් බව හෙලිවුණා.. ඔහුට දඬුවම් කරනු..- TNA

ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරටට ඇතුළුවීම තහනම් කරමින් පනවා පනවා ඇති තහනම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය සඳහන් කරන්නේ හමුදාපතිවරයාට පැනවූ මෙම තහනම හේතුවෙන් යුද්ධයෙන් පසු දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් විවර කර ඇති බවයි.

යුද සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම්, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් හා ඊට සම්බන්ධ සාක්කි සාධක අනුව එවකට යුද හමුදාවේ 58 වැනි සේනාංකය භාරව සිටි වත්මන් යුද හමුදාපතිවරයා වගකිව යුතු බව නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රජයෙන් දැන් කළ යුත්තේ ජාත්‍යන්තර විමර්ශනවලින් හෙළි වී තිබෙන මෙම සාක්ෂි පදනම් කර ගනිමින් යුද අපරාධකරුවන්ට නොපමාව දඬුවම් දීම බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

34 views

31 Comments to “ඇමරිකා තහනමෙන් හමුදාපති යුද අපරාධකරුවෙක් බව හෙලිවුණා.. ඔහුට දඬුවම් කරනු..- TNA”

  1. Bad says:

    As long as there is Tamil separatism these Sinhalese cannot be at peace

  2. දෙමළ බන්ඩා says:

    නඩු හෝ විනිසුරු තීන්දු අවශ්‍ය නැහැ. ඇමරිකාව කිව්වොත් අගමැති ජනාධිපති උනත් වරදකරැ බව තහවුරැ වෙනවා.

  3. Dilshan says:

    Sri Lankan Politics….
    Never good faith to country..

  4. මේ පර බල්ලන්ව මෙරටින් පන්නා දැමිය යුතුයි. මුන්ව හුරතල් කරපු යූඇම්පීය දැන් මොකද කියන්නේ?

  5. Kadiya says:

    යුද සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම්, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් හා ඊට සම්බන්ධ සාක්කි සාධක අනුව LTTE යේ සහයක කණ්ඩායම වන TNA එකට එරෙහිව ශ්‍රී ලංකාව තුල නඩු පැවරිය යුතුය. එහෙම නැතිව මුන්ට කප්පම් දෙන එක නොවේ කල යුත්තේ.

  6. kkuruwita says:

    If you all rely and depend on american law why the hell you live in Sri Lanka. Go to america and be happy like a backbone less doggy under his master.

  7. ඉත්තෑවා says:

    ලෝකෙම තහනම් කරපු එකෙන් LTTE කියන්නේ ත්‍රස්තවාදී සන්විදානයක් බව තහවුරු වුනා.
    ඔවුන්ට කඩේ යන, ඔවුන්ගේ නායකයාව වීරයෙක් වගේ සමරණ TNA කාරයින්ටත් දඩුවම් දුන්නොත් කොහොමද?

  8. Aurora says:

    සම්බන්ධන් හට නීතියට පිටින් රනිල් වික්‍රමසිංහ විසින් ලබාදීල තියන නිවාස, වාහන ආපසු ලබාගත යුතුය. එහෙම නොකරන්නේනම් එය ජාතියට කරන ද්‍රෝහිකමක් ලෙස සැලකිය යුතුය. අපේ රටට සහ ශ්‍රී ලාංකීය ජාතියට එරෙහිව ක්‍රියාකරණ බල්ලන් වෙනුවෙන් අපේ ජාතික ධනය වැය කිරීම ද්‍රෝහී කමක් නොවන්නේද?

  9. Dilshan says:

    MCC sign karala, යාපනේ ඇමරිකාවට දෙමුද? කොහොමත් ඔය කෑල්ලෙන් වැඩකුත් නැනේ.

    • The CITIZENS says:

      Is it correct and fair for America to come to such conclusions based on fabricated allegations made by TNA,Tamil diaspora,dollar greedy NGOs etc.? Do America wants to go against welfare of the majority people
      in this country?Do not they not respect the sovereignty of the country?

  10. MD says:

    SHAWENDRALA nathnam yudde dawaswala TNA eke ayage bodies hoyaganna wenne DNA Parikshana karala tamai.wasala damila desapaluwo.

Main News