ඇමරිකා තානාපතිනිය ලංකාවෙන් යයි…

October 29, 2021 at 2:22 am | lanka C news
ඇමරිකා තානාපතිනිය ලංකාවෙන් යයි…

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz ) මහත්මිය 28 ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූවාය.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක්වූ සහය අගය කළ ජනාධිපතිතුමා කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද කෘතඥතාව පළ කළේය.

එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිතුමාට සහ රජයට ස්තූතිය පළ කළාය .

ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිතුමා සිය සුභාශීංසන එක් කළේය.

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාර්ටින් කෙලී (Martin Kelly ) සහ දේශපාලන සහ ආර්ථික උපදේශක සුසාන් වල්කේ (Susan Walke) යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

66,223 views

15 Comments to “ඇමරිකා තානාපතිනිය ලංකාවෙන් යයි…”

  1. සතුට says:

    දැන් හුගාක් සතුටුයි.

  2. 3% ට බය බයියා. says:

    ගෙදර යන ගමන් ලක් මවගේ කෑල්ලකුත් කඩා ගත්තා .හොර දේශප්‍රේමී පොහොට්ටුවේ කට්ටිය නිහඬව සිටියා .

  3. MD says:

    රනිල් සජිත් අනුර සුමන්තිරම් කල්ලි ඵක්ක ඵකතුවෙලා රටට විශාල හානියක් කලා.අපි මෙහෙම නිශ්ශබ්දව හිටියට වෙන පොහොසත් රටක්නම් ඇය මේ වෙනකොටත් රටින් පිටුවහල් කර අවසන්.මානව හිමිකම් කවුන්සිලයට කෙතරම් බලපෑම් කලාද අප රටට විරුද්ධව කටයුතු කිරීමට.

    • ළිහිණි says:

      Great news , go home never come back to our MOTHERLAND , You support to racist North Tamil politicians & Tamil Diaspora for money …SHAME ON YOU

  4. Sandun Dhammika says:

    අනේ යන්න එපා ඉන්න ටේපිලිස් ඇන්ටි !
    වී love යෝ ටේපිලිස් ඇන්ටි !

    මේගොල්ලෝ මචන් Trump ගේ side එකේ වත් Bieden ගේ side එකේ වත් නෙමයි.
    මුන් මේ කෙලින්ම ස්ත්රීවාදීන්, Trump අපු කලේ republican තද ස්ත්රීවාදීන් එක්ක වැඩ කරේ.
    දැන් කමලා හැරිස් එක්ක සෙට් වෙලා. එත් කමලා හැරිස් එච්චර තද ස්ත්‍රීවාදී නැහැ. කමලා හැරිස් කියන්නේ
    හොදට සැමියා එක්ක පවල් කන ගැනියෙක් අඩුම තරමේ.

    ඇමෙරිකාවේ සමහර state වල ඔය ස්ත්‍රීවාදී case එක හොදටම තියනව. අසාදාරන වෙන්නේ පිරිමි අයට ඇත්තම
    කිවොත්. මෙයා ඇවිල්ල ණය , ආදර දුන්නේ female business leadership කියන දේ ට. හරි female business leadership
    ඕනේ තරම් රටේ ඉන්නවා, එත් female political leadership කියනේ නම් තනිකර අච්චාරුවක්. ගැහැණු කොහොමද
    බන් ඒ වගේ දෙයක leadership එකක් ගන්නේ. මම කතා කරන්නේ බමුණු මත නෙමයි, science. ගැහැණු කියන්නේ
    හෝර්මෝන නිසා , period නිසා මනස සකස් වෙලා තියින්නේ අර්ත්මර්ටකමි විදිහට, වටේ පිට මිනිසුන්ට බොන්න
    වතුර නැති උනත් තමන්ගේ swimming pool එකට වතුර ඕනේ කියන මනස. Periods කියන දේට insult එකක් නෙමයි මේ
    කරන්නේ , මේ කරන්නේ ඇත්තටම එකට ගරු කෙරිමක්, අපි ඉපදිලා ඉන්නෙත් periods නිසා.
    දැන් බලන්න අර හිරුනිකා තමනට පහලින් හිටපු female මන්ත්‍රී වරියකට බනින හැටි. මම මම මම , මට මට මට,
    politics තමයි female politics ! එහම නෙමයි politics කියන්නේ අපි , අපේ , අපේ පක්ෂය, අපේ මතය !
    femlaes ලා politics බහුතරය අපු දවසක පක්ෂයක වෙනස් මත දරන්න කව්රුත් බය වෙලා නෙට්ටට්ම නැතුව යයි.

    • de silva says:

      Interesting are they your idea or some scientific discovery

    • අතිගරු ඇලයිනා ටෙප්ලිට්ස් says:

      ලෝකේ පුර්ෂයින් නැති වේවා !
      ගැහැණු විතරක් ලෝකේ ඉතුරු වේවා !

  5. 69 MIN BAIYOO says:

    ගෙදර යන ගමන් ලක් මවගේ කෑල්ලකුත් කඩා ගත්තා .හොර දේශප්‍රේමී පොහොට්ටුවේ කට්ටිය නිහඬව සිටියා .

  6. Sam Fernando says:

    Easter Sunday is the only legossy. Never try in another country !!

  7. Boo says:

    පවු, බැංකු හොරා එක්ක එකතු වෙලා MCC හරහා රට බෙදලා උන්ගෙ හමුදාව මෙහෙ ගෙනෙල්ලා නටන්න හදපු නාඩගම කරගන්න බැරි වුනු එක ගැන දුක ඇති. එයාට බාරදීලා එවපු වැඩේනෙ ඒ.

    • janaka says:

      ඒ උනාට තමන්ගෙ රටේ පුරවැසියො දෙන්නෙක් රටේ ඉහලම පුටුවලට පත්කරන්න පුලුවන් උනානේ. ඒ දෙන්නා MCC එකට වඩා දේවල් ඒගොල්ලන්ගෙ මවුරටට අරන්දෙයි.

  8. vis8 says:

    There’s a saying: “Good riddance of bad rubbish” (GROBR)…. . Precisely applies to this woman 🙂

  9. Ranjith Gunawaradana says:

    Ex-US Ambassador being to Sri Lanka no any other reasons,her mission was that to FIX Island Nation into New Colonial Land under the rule by White House of Washington’s hegemony of that US governances. They aim at new US – Military outfit in Island nation.