ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..

June 6, 2020 at 10:40 am | lanka C news
ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..

කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක සහිත බව හිටපු ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පාලනය කරගෙන ඇති කොරෝනා වසංගතය යළි බෝකිරීම සඳහා ඇමෙරිකාව විසින් අදාළ තානාපති නිලධාරියාට කොරෝනා බෝ කර ලංකාවට එවුවේදැයි දැයි තමන් සැක කරන බවද ඔහු පැවසීය.

තමන් එසේ චෝදනා කරන්නේ තමන් ඒ ගැන එතරම් සැක කරන නිසා යයිද ඔහු පවසයි.

ඇමරිකානු වර්තමාන පාලනය අති දක්ෂිණාංශික පාලනයක් බවත් ඔවුන් දැන් සිටින්නේ යුද වියරුවකින් බවත් ඔහු සඳහන් කරයි.

වියානා සම්මුතිය අනුව රාජතාන්ත්‍රික නිලධාරීන්ට වරප්‍රසාද ඇතත් ශිෂ්ට සම්පන්න රටවල් ඒවා ට මුවා වී වෙනත් රටවල නීති උල්ලංඝනය නොකරන බවද ඔහු පැවසුවේ කොළඹදී මාධ්‍ය අමතමිනි.

695 views

18 Comments to “ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..”

  1. නිරීක්ෂකයා says:

    ඇමෙරිකාවට ලංකාවේ ජනතාව ඝාතනය කිරීම වැදගත් වන්නේ, මෙහි භූමිය අල්ලාගෙන වෙළදාම මුලු ආසියාවම පාලනය කරන්න පුළුවන් නිසයි. බ්‍රිතාන්‍යයෝ එදා මුලු අග්නිදිග ආසියාවම පාලනය කළේ කොළඹ සිට බව ඉතිහාසය සාක්ෂි දරනවා. මේ සිදුවන්නේ ඉතිහාසය නැවත නැවත් සිදුවීමක්. ඒ නිසා ආරක්ෂක අංශ මීට වඩා සබුද්ධිකව කටයුතු කළ යුතුයි.

    • විමුක්ති says:

      හැමෝම “ආර්ථික ගාතකයකුගේ පාපොච්චාරණය “කියන පොත කියවා බලන්න මුන්ගේ කැත වැඩ මොනවාද කියල .මෝඩ ටෝයියෝ නිතරම කියන දෙයක්නේ “හැම දේටම බටහිර කුමන්ත්‍රණ “කියනවා කියල විමල් විරවංශ මහත්මයා කියල ,නමුත් මෙපොත කියෙව්වාම තේරේවි ඒ කුමන්ත්‍රණ කතාව මොනතරම් ඇත්තද කියල ..
      ඇමරිකන් කාරයෝ සහ බටහිරයෝ කියන්නේ අන්තිම කැත පිරිසක් ලෝකෙම විනාශ කරන්නේ මුන් .isis කාරයාගේ ඉඳන් හැම විනාශ කාරී දේම මුන්ගේ නිෂ්පාදන .දැන් ඔය ලෙඩේ හදවල එවපු ගෑනි ඇතුලේ ඉඳීවි වෙන එවුන්ට බෝ කරවල උන්ව රට පුරා යවාවි මුන්ගේ ගොඩනැගිල්ල හදන්න ආපු ඇමරිකන් කර්මාන්ත කාරයෝ කොල්ලුපිටියේ ගුබ්බෑයම් අස්සේ රිංගනවා ඒවගේම මුන්ගේ කොන්ත්රාත් එක ගන්න රිශාද්ලාගේ කට්ටිය එකට වැඩකරනව .

      • Trotsky says:

        Please also read “How the IMF Sabotaged Third World Development (Kindle/Godages) 2017” authored by DR. GARVIN KARUNARATNE

      • KGB says:

        MR. විමුක්ති you are exactly correct

        • JOY says:

          යහපාලන රජයේ වංචා දුෂණ නිසා රට අගදයේ පවතින මේ කාලේ MCC ලබා ගැනීමේ අරමුණින් අපේ රට අරාජික කිරීමට එසේ COVID 19 මෙරටේ පැතිරවීම ඔවුන් උත්සාහ කරනවා විය හැකියි …හැමදේටම වඩා මුදල් වලට කෑදර දේශපාලුවන් සිටින නිසා , MCC ගිවිසුමට අපේ රට යටත් කරගත හැක
          අපේ රටේ සිටින බහුතරයක් දේශපාලුවන් සිතන්නේ රට ජාතිය ආගම නොවේ ..කුමක් හෝ කර ඔවුන්ගේ මඩිය තර කරගැනීමටයි …මේ අතර දේශහිතෙෂි දේශපාලකයින්ද ඇත .

  2. යැංකි says:

    වෙන්න පුළුවන්, නමුත් ලංකාවේ කරපු පරීක්ෂණයට පසුව මෙයාට පොසිටිව් වෙන විදිහට වැඩේ සෙට් කරලා ඇති. ඒ වාගේම කුලියටත් කොරෝනා බෝ කරන්න කුමන්ත්‍රණ තියනවාද දන්නේ නැහැ. ඇයි මේච්චර ගණන්, ලොකු හෝ පොඩි රටක නීතියට ගරු නොකිරීම (විශේෂයෙන් වසංගතයක් අවස්ථාවක / වසංගත රටවල් අතර සම්මුති වලට අනුකූලව ව්‍යාපත් නොවේ). ලැජ්ජ නැද්ද කියලා අහන්න වෙන්නේ. ඇයි දුප්පත් රටවලට මෙහෙම කරන්නේ. මේකත් ආර්ථික ඝාතනය ඒක කොටසක් ද?

    • වාසු says:

      පලයන් යන්න මගුලක් කියවන්නේ නැතුව ප….ක…..යා….

  3. kawinda says:

    ikamanin e amana Americankaaraya ape saukya wansha walata idiripath karawa pareeksha karawiiya yuthui.

  4. Sarath says:

    මතකද ඩෙවිට් කැමරන් චොගම් එකට ඇවිත් බොල් බූරුවෙක් වගේ හැසිරුනා. ප්‍රොටොකොල් මුකුත් නෑ, මූ කෙලින්ම ගියේ යාපනේ එවුන්ගේ බොරු අගන්න.

  5. Saman says:

    ඉතින් මුත්තේ උඹේ පුතා චිරන්ජයත් අනෙරිකාවේ පුරවැසියෙක් වෙලා පදිංචි වෙලා ඉන්නේ අමෙරිකාවෙනේ

  6. ගමරාල says:

    ඇමෙරිකාවට ලංකාවේ ජනතාව ඝාතනය කිරීම වැදගත් වන්නේ, මෙහි භූමිය අල්ලාගෙන වෙළදාම මුලු ආසියාවම පාලනය කරන්න පුළුවන් නිසයි. බ්‍රිතාන්‍යයෝ එදා මුලු අග්නිදිග ආසියාවම පාලනය කළේ කොළඹ සිට බව ඉතිහාසය සාක්ෂි දරනවා. මේ සිදුවන්නේ ඉතිහාසය නැවත නැවත් සිදුවීමක්. ඒ නිසා ආරක්ෂක අංශ මීට වඩා සබුද්ධිකව කටයුතු කළ යුතුයි.

  7. ගමරාල says:

    හැමෝම “ආර්ථික ගාතකයකුගේ පාපොච්චාරණය “කියන පොත කියවා බලන්න මුන්ගේ කැත වැඩ මොනවාද කියල .මෝඩ ටෝයියෝ නිතරම කියන දෙයක්නේ “හැම දේටම බටහිර කුමන්ත්‍රණ “කියනවා කියල විමල් විරවංශ මහත්මයා කියල ,නමුත් මෙපොත කියෙව්වාම තේරේවි ඒ කුමන්ත්‍රණ කතාව මොනතරම් ඇත්තද කියල ..
    ඇමරිකන් කාරයෝ සහ බටහිරයෝ කියන්නේ අන්තිම කැත පිරිසක් ලෝකෙම විනාශ කරන්නේ මුන් .isis කාරයාගේ ඉඳන් හැම විනාශ කාරී දේම මුන්ගේ නිෂ්පාදන .දැන් ඔය ලෙඩේ හදවල එවපු ගෑනි ඇතුලේ ඉඳීවි වෙන එවුන්ට බෝ කරවල උන්ව රට පුරා යවාවි මුන්ගේ ගොඩනැගිල්ල හදන්න ආපු ඇමරිකන් කර්මාන්ත කාරයෝ කොල්ලුපිටියේ ගුබ්බෑයම් අස්සේ රිංගනවා ඒවගේම මුන්ගේ කොන්ත්රාත් එක ගන්න රිශාද්ලාගේ කට්ටිය එකට වැඩකරනව .

  8. ඩලස් says:

    වාසුදෙවයා දැන් විපක්ෂේ ද ?

  9. Kadiya says:

    Kadiya says:
    June 4, 2020 at 6:27 pm
    මූ ඇත්තටම කොරෝනා අපේ රටට බෝකරන්න ආපු එකෙක් විය හැකිය. වුහාන්වල කොරෝනා පැතිරෙන්න පෙර එහි පැමිණි ඇමෙරිකන් හමුදා කණ්ඩායමක් හිස් කැනිස්ටර් වගයක් වළලලා ගිහින් තිබුණා මතකද? අපේ රටේ පොහොට්ටුව නියත වශයෙන් දිනන මැතිවරණේ කඩාකප්පල් කරන්න ඇමෙරිකන් හිතවාදීන් ගත් සියළුම උත්සාහයන් පරාජය වී ඇති තත්වයක් යටතේ රටේ කොරෝනා බෝකිරීමේ සැලසුමක්ද මේ ? එහෙම වුනොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටවා රටේ පාලනය ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අතට ගත යුතුයි. විශේෂයෙන් රටේ පාලනය අවුල් කරණ මල ඉලව් කොමිසන්සභා පැත්තකට දමා සෘජුව නියෝග

  10. Ajith says:

    Ko me Wimalawathee weerawanshaaaa???

    • ජනක says:

      මෙන්න මේක අහපන් .උඹලගේ unp/සජිත් ජලනි පාටි එකේ පොන්සි නාම්බෝ ඉන්න බව ඇත්තයි උඹලත් කෝ මේ මංගලි කෝ මේ සුජි ,කෝ මේ චතු කියා කියා ඉන්න බවත් ඇත්තයි හැබැයි හිතන්න එපා මුළු රටේම මිනිස්සු උඹල වගේ පොන්සයි කියලා .විමල් විරවංශ කියන්නේ ළමයි දෙන්නෙක් හදපු පිරිමියෙක් .පොන්ස්ලා ඉන්නේ උඹලගේ පාටි වල .උඹ නොදන්නවා නෙවෙයිනේ ?දැන් උඹල ඔය රාජගිරියේ ගුබැයමේ බීච් බෝයිස්ලා කි දෙනෙක් අර පොන්ස් මංගල ගේ ** **ලා තියෙනවද ?රන්ජන් උඹල කි දෙනෙක්ගේ ** **ලා තියෙනවද ?ඒ උඹලගේ සංස්කෘතිය එක අනික් මිනිසුන්ට අදාළ නෑ ..කොමෙන්ට් කොටන ජොබ් එකට එපාර පොන්න මන්ගලයා බීච් බෝයිස්ලා දාගෙන .මුට දැන් හොඳටම පිස්සු වැටිලා

Main News