ඇමරිකා තානාපති වියානා සම්මුතියටත් පයින් ගසයි.. ශ්‍රී ලංකාව ෆෙඩරල් කරන්නැයි කියයි..
December 16, 2017 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කල යුතු යයි අතුල් කේෂාප් කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිවරයා අවස්ථා දෙකකදී ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ විදේශ කටයුතු බලධාරීන් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
වියනා සම්මුතිය අනුව කිසිදු තානාපතිවරයෙකුට මෙරට අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමට අවසර නැත.
එසේ වවුත් වත්මන් ඇමෙරිකානු තානාපතිවරයා විසින් ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කල යුතු යයි පවසා ඇත්තේ වියනා සම්මුතිය පවා බිද දමමිනි.
මෙවන් ප්‍රකාශයක් මෙරට මීට පෙර සිටි කිසිම ඇමෙරිකානු තානාපතිවරයෙකු විසින් සිදු කර නැත.
Who is this “Nariya”? American Embassador to Sri Lanka is an Indian? What a fruit cake.
Ado !!!! Whose contract have you undertaken to expedite???
Behind the Sri Lankan curse there is always an Indian.
Sri Lanka must be his father’s and mother’s property.
මේ අය තමා අද ඇමෙරිකාව අයිති රතු ඉන්දියානුවන් හිගන්නන් බවට පත්කර තිබෙන්නේ
You can hire few MP s in Sri Lanka to pass the bil in parliament. But people in Sri Lanka definitely defeat it at the referendum. We know USA hate countries and civilizatipns with long history.
U,S PLEASE STOP POLITICAL INTERFERANCE IN SR ILANKA
Mr. Ambassador of the U.S why are you supporting to LTTE TERRORISM ?
What a shame ? Anyway Sri- Lanka is not American or Indian Colony
Political interference in Sri Lanka from abroad has to stop.
As such, Sri Lanka is NOT a Democracy any more.
Why has this been allowed to go on for so long, to the detriment of the majority of the local population ?
Law & Order must be restored. Separatism, Terrorism, Cheat & Deceit must stop.
Indian political lobby and Indian vermin are a powerful mob in the West.
There are 6 High Caste Indian vermin the US Senate. During Obama 75 of the Obama appointed US top administrators were High Caste India vermin.
Wake up SINHALESE FOLKS Wake up protect our Motherland
අපේ එස් බී සර් දන්නවානම් බනින්නේ “හූ ඉස් දිස් කලවැද්දා, බකමූනා , නරිය, උරුලෑවා….ඇවිදන්න ඕනෙ මහ පාරේ ඇඳුම් නැතිව” කියල තමයි ….