ඇමරිකා නිලධාරීන් පිරිසක් හිල්ටන් හෝටලයට පුපුරණ ද‍්‍රව්‍ය ගෙනැවිත්.. බෑග් පරීක්‍ෂාවට ඉඩ නොදේ.. ඇමරිකා තානාපති කාර්යාලයෙන් උදවු..

September 5, 2019 at 10:00 am | lanka C news
ඇමරිකා නිලධාරීන් පිරිසක් හිල්ටන් හෝටලයට පුපුරණ ද‍්‍රව්‍ය ගෙනැවිත්.. බෑග් පරීක්‍ෂාවට ඉඩ නොදේ.. ඇමරිකා තානාපති කාර්යාලයෙන් උදවු..

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය ජූලි 30 වැනිදා රාත්‍රී කාලයේ දී හිල්ටන් හෝටලයට අමුත්තන් 05-06 දෙනෙක් පැමිණ තිබෙනවා. ඔවුන් අත විශාල ප්‍රමාණයේ බෑග් 06ක් පමණ තිබිලා. එම බෑග් ස්කෑන් පරීක්ෂාවට යොමු කරන්න බැහැ කියලා ඔවුන් කියනවා.

හිල්ටන් හෝටලයේ ආරක්ෂක අංශ එහෙම නම් හෝටල් කාමරවලට ඇතුළු වෙන්න බැහැ කියපුවාම මේ අය එක බෑගයක් පමණක් ස්කෑන් පරීක්ෂාවට ලබා දෙනවා. අනෙක් බෑග් KL – 6586 අංකය සහිත ජීප් රථයට පටවා යවා තිබුණා. (ඊට අදාළ ඡායාරූප හා තොරතුරු සියල්ල මාධ්‍ය වෙත පෙන්වයි)

අපට ලැබුණු මේ තොරතුරු අනුව මේ පිරිස පැමිණ ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක් මගින්. ඒ අය ඇමරිකානු ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන් පිරිසක්. එක් අයෙක් මර්සියස් ඇලෙක්සැන්ඩර් මැක්ලේන්. ඔහු එක්සත් ජනපද යුද හමුදාවට අයත් කෙනෙක් (හැඳුනුම්පතෙහි ඡායාපිටපතක් පෙන්වයි). මේ අනෙක් හතරදෙනාගේ වීසාවල ඡායාපිටපත්. ඉහත කී වාහනය මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයට අයත් එකක්. මේ පිරිස දින දෙකකට පසුව මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

තමන් ගෙනා බෑග් මෙරට තුළ තිබියදී තමයි ඔවුන් ආපසු යන්නේ. ඒවායේ තිබුණේ පරීක්ෂාවට ලක්කිරීමට දිය නොහැකි දේවල් නම් ඒ පුපුරන ද්‍රව්‍ය විය නොහැකි ද?

අද මේ රට ඇමරිකා එක්සත් ජනපදයට ඕනෑම දෙයක් කළ හැකි රටක් බවට පත්ව තිබෙනවා. අපි සොයා බැලුවා, මීට පෙරත් මේ විදියට පරීක්ෂාවකින් තොරව රට තුළට ‘ගමන් මලු’ රැගෙනවිත් තිබෙනවා.

ඔබ දන්නවා අයිඑස්අයිඑස් සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපද නිර්මාණයක්. සතුරා හදන්නෙත් ඒ අය. සටන් විකුණන්නෙත් ඒ අය. මේ තත්ත්වය මේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බව පෙන්වා දිය යුතුයි. රටේ ස්වෛරීභාවයට හානිකර මෙවැනි ක්‍රියා පිළිබඳ බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුයි.

– අනුරුද්ද බණ්ඩාර

54,735 Viewers

27 Comments to “ඇමරිකා නිලධාරීන් පිරිසක් හිල්ටන් හෝටලයට පුපුරණ ද‍්‍රව්‍ය ගෙනැවිත්.. බෑග් පරීක්‍ෂාවට ඉඩ නොදේ.. ඇමරිකා තානාපති කාර්යාලයෙන් උදවු..”

  1. America, Thou art thee devil reincarnated. Thy kingdom will com upondth thy territory as thou art has committed crimes on earth that nary a word can descrbe.
    Thy local agents that godfoeseaken Ponil R ,Keeri El and the Butterflies wil experiance our Lord God”s wrath and send them to the kingdomth of Satan for thy punishment.

    • john the baptice says:

      ඇමරිකන් පුරවැසියා ජනපති වෙන්නත් කලින් මෙහෙම නම්, වුනාට පස්සෙ කොහොම තියේද?

  2. බණ්ඩා says:

    අයිසිස් සංවිධානය ඇමරිකාවේ නිර්මාණයක් නොවේි – සිදුවන්නේ ඇමරිකාවේ ක්‍රියාකාරකම් නිසා එය නිර්මාණය වීමයි

  3. john says:

    We hail you.. We salute you.. Mr. Wimal. You really do the job as per your logo. Wish you good Health…

  4. Dp says:

    නපුන්සක රජයක් තියෙනකොට මේවා වෙනවා

  5. sw says:

    උන්ම ගෙනැල්ල පුපුරවනවා .ඊට පස්සේ උන්ම ඇවිල්ලා පරීක්ෂණ කරනවා . මේ වහුතු ආණ්ඩුව කවදා ඉවරවෙයිද ?

  6. Sun says:

    That is the way of Americans as the creators of problems round the world. Sometimes they use muslim terrorists also. But they stand up for rights of everybody in the world as highly democratic society in the world. But their democracy are just the words printed beautifully on papers. Due to all these tricky ways of cheating they are internally suffering with pressure and stress because of their duality role in the world. Even the other countries are learning this type democracy as a result of this behaviour my dear friends.

    • Watchman says:

      The United States military has the access to enter the Sri Lankan territory under the Acquisition and Cross Servicing Agreement (ACSA) former Secretary of Defense G.R has signed 12 years ago.
      The ACSA allows the US military to enter the Sri Lankan territory and to bring in food, water, clothing, drugs as well as missiles, chemical weapons, torpedos and other heavy weapons.
      THEY HAVE NOT DONE ANYTHING ILLEGAL.

      • Mangala says:

        ACSA was for ten years only. If they are using the same privileges, then there should be another agreement ..ask ranil

  7. kanishka Tissa says:

    The American imperialists and their cohorts here want to postpone the upcoming Presidential election as they know that their puppet Yahapalana government would certainly lose the election. So the Western imperialists and their stooges here are hell-bent to do whatever trick under the sun to achieve that objective. Those tricks include assassinating Gotabhaya Rajapaksha, creating a massive turmoil in the country like Easter attacks ( those explosives may have been brought here for such a purpose), altering election results by using highly sophisticated machines which have already been brought to the country from the US and appointing government officials supportive to the Yahapalana regime in key positions aimed at tempering the election results

  8. lansa says:

    Ehenam Americawata bana bana, AMerican karayek janadipati karanna hadanne mokatada?

  9. Ravana Parapura says:

    දැන් ඉන්න ඇමෙරිකන් තානාපති වහාම මාරු කල යුතුයි

    • catseye says:

      @ සමන් මෙහෙම නුගත් අය තමා ඔය සංවිධානයේ වැඩිපුර ඉන්නේ ….අනේ අපොයි ………..පොතක් පතක් කියවල ලෝකය ගැන ටිකක් දැනුවත් වෙන්නකෝ සමන්

  10. Sun says:

    Because of their monetary power american are controlling the power of the globe without any fear. That is the danger. Always they talk of rights but they are the people breaking them by using the power. They sign everywhere but their hearts are bubbling with hatred. By creating problems round the world they want interfere in world affairs taking law onto their hands.

  11. Sun says:

    The american way is creating problems round the world, so they can find a way to sell some arms to both parties. That is the logic of American democracy. They go round the world and find a place where they can create. The easiest thing is communal disparities. They go to one side and induce them and give arms also. Then people will be in trouble. There is something that they do not know. They think they are happy forever.But their internal pressure is too much due to stress. Then heart attacks. What is the point of creating problems and die and reborn as animals. This is the logic they cannot understand. Power greedy puppets.

  12. Gotaimbara says:

    US Senator John McCain (now dead) also former Republican Presidential Candidate had meetings with the Syrian ISIS Leaders in Syria and at the UN. I will try to find some photos on the internet.

  13. Gotaimbara says:

    Easiest option for us is to vote a person who can stand for the American aggression. So, fat it is only Gota and Mahinda, so vote for them.

  14. Sun says:

    We think that they are developed. It is externally, big buildings,roads etc infrastructures. But the are internally not developed much due to the stress and pressure. So they are creating problems round the world with an intention of uneasiness among communities. They cannot see the inner stress they are facing due to such work. All the countries are thinking they are great democracies and following their steps. That is the difference between developed and under developed.

  15. bro says:

    Mahinda & Gota must revel what they have discussed with AMERICAN STATE SECRETARY once nominate the gota as candidate, we have fair doubt with gota still he is a AMERICAN NATION why all are you not bother on that if you all are rial SRI LANKAN you all must have this doubt like me

  16. Andrew says:

    Noe the truth has been revealed , they have come to support Gotabaya’s presidential campaign.

Main News