ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු කටයුතු අවසන්.. ඇමරිකාවේදී දැමු නඩු නිෂ්ප‍්‍රභ කරවනවා..- ගෝටා ගුවන් තොටේදී කියු කතාව මෙන්න..[Video]

April 12, 2019 at 10:40 am | lanka C news
ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු කටයුතු අවසන්.. ඇමරිකාවේදී දැමු නඩු නිෂ්ප‍්‍රභ කරවනවා..- ගෝටා ගුවන් තොටේදී කියු කතාව මෙන්න..[Video]

සති තුනක ඇමරිකා සංචාරය නිමවා අද පෙරවරුවේ මෙරටට පැමිණි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගුවන් තොටුපලේදී විශාල පිලිගැනීමකට ලක් විය.

එහිදී මාධ්‍ය අමතමින් ඒ මහතා සදහන් කලේ තම ඇමරිකා පුරවැසිභාවය අහෝසි කර ගැනීම සදහා සියළු කටයුතු මේ වන විට අවසන් බවත් නුදුරේදීම එය අවසන් වනු ඇති බවත්ය.

තමනට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇත්තේ සිවිල් නඩු බවත් ඒවා නිෂ්ප‍්‍රබ කිරීමට අවශ්‍ය කටයුතු එරට නීතීඥයන් විසින් සිදු කරමින් ඇති බවත් රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

75,169 Viewers

35 Comments to “ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු කටයුතු අවසන්.. ඇමරිකාවේදී දැමු නඩු නිෂ්ප‍්‍රභ කරවනවා..- ගෝටා ගුවන් තොටේදී කියු කතාව මෙන්න..[Video]”

  1. Nim says:

    ” GOOD LUCK GOTA ”
    MAGE DARMADEEPAYA OBATA
    BARAI .
    GOTABAYA MATHITHUMA NE
    THERUWAN SARANI
    DEVI PIHITI.

    • Darshana Abhayakoon says:

      අන්තිමට මුන්දැට ජනාදිපති කමත් නෑ අමෙරිකන් පුරවැසි කමත් නෑ. පව් දෙය්යනේ..

      • Nimal says:

        A great patriot. Lot of unpatriotic forces in the country & abroad against you & the country. But no problem, that was the case when we won the LTTE war too.They enjoy the benefits now. Most who write here under Sinhala names are diaspora or NGO goons. May the Triple Gem Bless you.

      • මාතුපාල says:

        අඳුරේ සිටින බල්ලෝ, අඳුර දුරු කරමින් හඳ එළිය ගෙනෙන විට හඳට උඩු බුරති.
        එහෙත් හඳ පාත් වෙන්නේ නැත. අඳුරට එළිය දෙමින් හඳ සුපුරුදු ගමනේ යෙදෙයි!

      • David Milli-banda says:

        if so, at least we will have him for the Country.

      • Yohan says:

        ජනාධිපති වෙන හින්දනෙ බං උඹලගෙ සෙට් එක මේ කොහොමහරි චන්දෙ ඉල්ලන එක හිර කරන්න දන්න සෙල්ලම් ඔක්කොම දාන්නෙ

  2. Aruna Lakshan says:

    JO Should counter sue those SOB’s who filed false cases.

  3. සජිත් සමග අපි says:

    ගෝ්‍ඨාභය ජනාධිපතිවරණයට අාව කියල UNP කාරයො කලබල වෙන්න උවමනා නැහැ.
    ගෝඨාභය පොහොටිටුවෙන් ඉල්ලපුවාවෙ.
    UNP යෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන්න.

    • Leon Ma says:

      Ane ow. Ithiri nidan tikath kadala thaththata marala iwarakaranna beri unu ilanga paramparawa maraladanna saji babawa kohoma hari janadhipathi karamu. Hikiz!

    • Leon Ma says:

      Ane ow. Ithiri nidan tikath kadala thaththata marala iwarakaranna beri unu ilanga paramparawa maraladanna saji babawa kohoma hari janadhipathi karamu. Hikiz!

    • Aceman says:

      Sajith who???

    • vishnu says:

      සජිත් වගේ පොල් බූරුවෙකුට චන්දෙ
      දෙන මිනිස්සු ලංකාවේ නෑ හරක් නම්
      ඉඳියි

      • කැපුවත් කොල says:

        කොහොමත් මේ රටේ ජනතාව රදා මිනිහෙක්ව රාජ්‍ය නායකයා කර ගන්ඩ කැමති වෙන්නෙ නෑ.
        මිනිහගෙ තාත්තට ඡන්දෙ දුන්නෙ ඒ බව නොදැන. ඒක දැන ගත්තට පස්සෙ වැඩි හරියක් මිනිස්සු කම්පා වුනා, තමන් රැවටුනා කියල.

        • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

          ඉන්දියාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියූ අමිබෙඩිකාර්ගෙ චරිතය කියවන්න.
          කුලය කියන එක ලෝකයේ දියුණු රටවල සලකන්⁣නෙ නෑ.

          • කාදිනල් උතුමා says:

            හාමුදුරුවනේ ඔය බන කියන්ඩ උතුරේ දේශපාලණඤ්යන්ට, එහෙ තමයි කුල බේදය වැඩියෙන්ම තියෙන්න.

  4. Gone gota says:

    Mu reddak kiyanawa..

    Sihina lowaka thaniwela mini maruwa….

  5. Gone gota says:

    Ape gone purawasiyan..

    Danwath hari ekekta chande denna..

    Mun okkoma awurudu 70 wak thisse rata kawa ..
    Apita hambawuna deyak na…

    Un thamai hadune….

    Nikamata balanna oya ayage thepola….

  6. samnal set eka says:

    කියලා සිටෙ එකක් තියෙනවා. ගොටාට මඩ ගහන පොස්ට් විතරයි උන් දාන්නෙ.අනිත් කමෙන්ට් උන් කරනවා..1500 ට කහින මන්ගලයගෙ ලොල්ලො සෙට් එක කරන පගෙ එකක්ඩ කොහෙද

  7. aniwa says:

    Reminds me of pittala handiye drama, same people, different times.

  8. nevil thilak says:

    ජයවේවා අනාගත ජනපතිදුනි

  9. Cyril says:

    UNP sponsored USA nadu kiyana ewnta Lankawe purawasikama ahosi karanna oni. Duwage hatiyen appachchi gana hithaganna puluwan. Thamangema piya wikunagena kanna hadana wal bal…..k meki

  10. Rawana says:

    Jayawewa ……api sudanam oba venuwen marennw…

  11. PULATHISI says:

    අඳුරේ සිටින බල්ලෝ, අඳුර දුරු කරමින් හඳ එළිය ගෙනෙන විට හඳට උඩු බුරති.
    එහෙත් හඳ පාත් වෙන්නේ නැත. අඳුරට එළිය දෙමින් හඳ සුපුරුදු ගමනේ යෙදෙයි.

    JAYA WEVA JAYEN JAYAMA WEVA.

  12. කරුණාපාල ගමගේ says:

    මහ දවල් මහ බැංකුව හොරා කෑ රන්නිල්, මලිකා, රිවි කරුනයා, බනානා සුජියා, අජූත පෙරේරා ඇතුලු

    බැඳුම්කර හොරුන් ගෙන් අලාභය සම්පූර්ණයෙන් අයකරගෙන උන් සඳහටම සිපිරිගෙට යවන්ඩ නම් ගෝඨා

    මෙරට ජනාධිපති විය යුතුමයි.

  13. Gone gota says:

    Thopila wage aya thamai jathibeda athikaranne.

    Wachanyak alagena kagahanwa.

    Gone haththa .

  14. Parakum says:

    You are going to loose your foot hold here as well as there. Good Riddance white van man.

Main News