ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු කටයුතු අවසන්.. ඇමරිකාවේදී දැමු නඩු නිෂ්ප්‍රභ කරවනවා..- ගෝටා ගුවන් තොටේදී කියු කතාව මෙන්න..[Video]
April 12, 2019 at 10:40 am | lanka C news![ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු කටයුතු අවසන්.. ඇමරිකාවේදී දැමු නඩු නිෂ්ප්‍රභ කරවනවා..- ගෝටා ගුවන් තොටේදී කියු කතාව මෙන්න..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/04/gotab.jpg)
සති තුනක ඇමරිකා සංචාරය නිමවා අද පෙරවරුවේ මෙරටට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපලේදී විශාල පිලිගැනීමකට ලක් විය.
එහිදී මාධ්‍ය අමතමින් ඒ මහතා සදහන් කලේ තම ඇමරිකා පුරවැසිභාවය අහෝසි කර ගැනීම සදහා සියළු කටයුතු මේ වන විට අවසන් බවත් නුදුරේදීම එය අවසන් වනු ඇති බවත්ය.
තමනට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇත්තේ සිවිල් නඩු බවත් ඒවා නිෂ්ප්රබ කිරීමට අවශ්‍ය කටයුතු එරට නීතීඥයන් විසින් සිදු කරමින් ඇති බවත් රාජපක්ෂ මහතා සදහන් කලේය.
අඳුරේ සිටින බල්ලෝ, අඳුර දුරු කරමින් හඳ එළිය ගෙනෙන විට හඳට උඩු බුරති.
එහෙත් හඳ පාත් වෙන්නේ නැත. අඳුරට එළිය දෙමින් හඳ සුපුරුදු ගමනේ යෙදෙයි.
JAYA WEVA JAYEN JAYAMA WEVA.
මහ දවල් මහ බැංකුව හොරා කෑ රන්නිල්, මලිකා, රිවි කරුනයා, බනානා සුජියා, අජූත පෙරේරා ඇතුලු
බැඳුම්කර හොරුන් ගෙන් අලාභය සම්පූර්ණයෙන් අයකරගෙන උන් සඳහටම සිපිරිගෙට යවන්ඩ නම් ගෝඨා
මෙරට ජනාධිපති විය යුතුමයි.
Thopila wage aya thamai jathibeda athikaranne.
Wachanyak alagena kagahanwa.
Gone haththa .
You are going to loose your foot hold here as well as there. Good Riddance white van man.