ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු ලේඛණ ගෝටා පෙන්වයි.. ඇමරිකාවට මුදල් ගෙවූ කුවිතාන්සියද පෙන්වයි… [Video]

November 12, 2019 at 9:20 am | lanka C news
ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු ලේඛණ ගෝටා පෙන්වයි.. ඇමරිකාවට මුදල් ගෙවූ කුවිතාන්සියද පෙන්වයි… [Video]

තමන් විසින් දරන ලද ඇමරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව අවසන් කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ඊයේ රාත්‍රී පැවති ‘360’ දේශපාලන සංවාදය සමග එක්වෙමිනි.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාළ වූ මුල් පිටපතද ඔහු මාධ්‍ය ඉදිරියේ ප‍්‍රතාශයට පත් කරමින් ඔහු කියා සිටියේ තමන් මේවා ප්‍රසිද්ධ කරන්නේ අසත්‍ය මඩ ප්‍රචාර කරන්නන්ගේ දැන ගැනීමට නොව පොදු මහජනතාවගේ දැනුවත් වීම උදෙසා පමණක් බවයි.

ඉදිරි සීමිත දින කිහිපයේදී පරාජය නියතව සිටින පිරිස් විසින් අසත්‍ය මඩ ප්‍රහාර විශාල වශයෙන් එල්ල කිරීමට හැකියාව ඇති බවත් ඒවාට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

තමන් ඇමරිකන් පුරවැසියෙක් නොවන බවට ගෝඨාභය සහතික පෙන්වයි

තමන් ඇමරිකන් පුරවැසියෙක් නොවන බවට ගෝඨාභය සහතික පෙන්වයි

Gepostet von Ada Derana Sinhala am Montag, 11. November 2019

32,745 Viewers

20 Comments to “ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු ලේඛණ ගෝටා පෙන්වයි.. ඇමරිකාවට මුදල් ගෙවූ කුවිතාන්සියද පෙන්වයි… [Video]”

  1. Rasika says:

    The US citizenship is renounced when you take an oath in an American embassy or consular office after paying the fee. But it will take up to 15 months to receive the certificate of Loss of Nationality (LCN) and your name to appear in the list.
    It all depends on the efficiency of the Embassy you take the oath to renounce.
    No wonder illiterate Sajith and clan do not know this

    • john the baptice says:

      ඉල්ලුම්පත පෙන්නුවට වැඩක් නෑ තාම ඉවත් කරල නැත්නම්

      • Ane mage kata says:

        Haemanunaata වැඩක් නෑ umba idadilaa නැත්නම්, a vage nevada John the Baptice?

        • රනා says:

          සමහරුනගෙ නම පලවෙන්නෙම නැහැ පුරවැසිභාවය අහෝසියි…ඒබව කැන්වෙන ලයවිල්ල තමයි පෙනුවෙ..

    • Sarath says:

      Rasika,

      Who are you to call Sajith illiterate? You must be a moron.

      • kAS says:

        SARA…
        KARA WAHAPI… KATA…

      • Rasika says:

        Only illiterates cannot read and understand a written document. Please go to US government ‘s website and read how to renounce US citizenship.
        Seems Sajith and his henchmen do not have the literacy to do that .

  2. Ratnamalala says:

    අර හාමුදුරුවෝ තවම උපවාසයේනම් දැන් සජිත්ට,මාලඹේ අරක්කු බෙදන හාමුදුරුවන්ට හෙම ගිහින් කැමති දෙයක් කවල පොවල් උපවාසේ නවත්වන්න කියන්න පුළුවන්.

  3. Politics says:

    All loving Srilankans ( Sinhalese, Tamils, Muslims & Others)

    Please listen to the full program of Derana 360 with Mr. Gotabhaya on the 11th November.

    It was unbelievable the vision of Mr. Gotabhaya on the development of our country.

    I suggest all other candidates of 30 odd numbers to step dawn from the competition and help Mr. Gotabhaya without trying to play individual games.

    You ( All other Candidates) all are enjoying the freedom he and his brother brought for us by ending 30 year war. You only criticize them by being on your personal agendas.

    We need a country and Mr. Gotabhaya has the right vision to develop that , if your idea also to achieve that you should be able to help him.

    Please vote for Pohottuwa…

    Sajith or Anura can’t even think of getting near to his abilities…

    AKD , Sajith ,are far behind.

  4. සමන් says:

    ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුර වැසිභාවය අයින් කරා කියන කථාව නැවතත් එලියට ඇදගෙන දඟලන එක මේ වෙලාවේ මෙය කිසිදු තේරුමක් නැති දෙයකි. දැන් මේ කථාවෙන් කිසි කෙනෙකුට වැඩක් නැත. එතුමා ඇමරිකානු පුරවැසියෙක් ද
    නැද්ද යන්න රටේ නිතියට වලංගු වුයේ නැත. උසාවිය ද එම තර්කය ප්‍රතික්ෂේප කලේය! නාම යෝජනා දිනයේ කිසිම රට වැසියෙකු එතුමාට විරුද්ධ වුයේද නැත! එතුමා කොහේ පුරවැසියෙකු වුවත් එතුමා ජාතිය-ජන්මය ශ්‍රී ලංකාවේ බවත් සිංහල ජාතිකයෙකු බවත් පක්ෂ-විපක්ෂ සියලුම දෙනා දනිති.

    රටේ මැතිවරණ නිතිය ද එය එතුමා රටේ රට වැසියෙකු ලෙස පිලිගෙන එතුමාගේ නාම යෝජනාව භාර ගත්තේය! – මේ සියල්ලටම වඩා ඉහලින්ම සිටින්නේ රටේ මහ ජනතාවය! ප්‍රශ්නය විසඳුනාය! – දැන් එතුමා ජනාධිපති වරණයේ කේන්ද්‍රිය අපෙක්ෂයින් දෙදෙනාගෙන් එක් අපේක්ෂකයෙකි! දැන් එතුමා අයින් විය යුත්තේ එක්කො පරාජයෙන්ය නැති නම් ජයග්‍රණයෙන්ය!
    රටේ ජනතාවගේ සැලකිය යුතු බහුතරයකගේ කැමැත්ත (මනාපය) ගොඨාභය මහතා නම් ඊට අභියෝග කළ හැකි නිතියක් හෝ වෙනත් කාරණයක් තිබිය නොහැක‍. දැන් අවසන් මොහෙතේ නැවතත් එක එක ලිපි-ලේඛන පෙන්වමින් විකාර කියවීම, මේ වෙලාවේ නොකල යුතුයි. ඉතිරි දවස් දෙක තුනේ කළ යුත්තේ මොකක් හෝ තේරුමක්ඇ ති දෙයක් කර එතුමාව පිලිගත්ත මහ ජනතාව ඇමතිමය.

  5. desta says:

    gota America unath apata kamak neha ara gon sajieen epa

  6. ඉල්ලුම්පත්‍රය දැම්මා.
    ඒක පිළිඅරගෙන වෙනම සහතිකයක් දෙනවා නේ ඇමරිකාවේන්. ඒ සහතිකය පෙන්නන්න. අර අවුරුදු දහයක් යනකම් ඇමෙරිකාවට පක්ෂපාතී බව ඒක ගැනත් කියන්න.

    ඔය derana හිරු අස්සෙ රිංගන්නෙ නැතිව එන්ඩ සිරස ට අපිට තියෙන ප්‍රශ්න අහන්ඩ.

    • Pal says:

      Gotabhayata vote Karana Apita Nathi Prashnayak , Thota Koheda Bola..

      Asuuchee Gillinnanta Gataluwak Athi.

    • Dev says:

      Sirasata saji baba ekka yanna

    • Lakshman says:

      Dear Shilp, If you cannot understand how Mr. Gota has revealed this issue, there is no point even he goes to any other TV Channels in our country or overseas. Be Intelligent pal.

    • rasika says:

      @shilpa saturated
      If you can read English please go to US government ‘s website on renouncing US citizenship. Get your facts correct.

  7. SL Politics says:

    Unfortunately, these cunning politicians are still fooling these uneducated people in SL. You cannot wear glasses in passport photos, on the other hand, it has to be cancelled, not cancel. Shit politics, disgusting.

    • Jay says:

      Mind your English man.

      Cancel ( noun ) – No longer can be used.

      Cancelled ( Verb ) – Act of cancellation. So both can be used.

      It is up to the American embassy to use anything they want ..

      So don’t get trapped in the explanation of a Mongal

    • Hoo !!! says:

      අනේ බොල නරියෝ තෝ ඇමරිකාවට ඉංග්‍රිසි උගන්නන්නද හදන්නෙ 😂😂

  8. Gothabayya says:

    Nikan Illala Thkynnae Heh Heh Heh
    Rate Janathawa Chance eka Dunnaoth Ayeth Paninawaa Haeh heh he

Main News