ඇමරිකා පුරවැසිකම ඉවත් කරගන්න සූදානම්..- ගෝටා

July 15, 2018 at 10:00 am | lanka C news
ඇමරිකා පුරවැසිකම ඉවත් කරගන්න සූදානම්..- ගෝටා

ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට අයදුම් කිරීමට සූදානම් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ නාරහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයන්ට මෙරට මැතිවරණයන් සදහා තරග කල නොහැකි වන වගන්තියක් 19 වන ව්‍යවස්තා සංශෝධනයේ අතුලත්ය.

60 views

14 Comments to “ඇමරිකා පුරවැසිකම ඉවත් කරගන්න සූදානම්..- ගෝටා”

  1. අපි හරිම අාදරෙයි රටට, අපට නිර්බීත නායකයකු ඔන, “කියවන්නෙ නැතුව ඔය අට මගලේ ඉවත් කර ගන්න” please

  2. බබා says:

    “බාලගිරි දෝෂය අද නෙවේ හෙට”

  3. samayan says:

    Owwa Ohe thibichchawe
    kohomat rata Hiler paalanen genyanakota …oya purawesikama nikamma ahosi wenawaaaa ..Nadda ?

Main News