ඇමරිකා පුරවැසිකම ඉවරයි.. මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.. ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටාභය [Video]

April 30, 2019 at 2:10 pm | lanka C news
ඇමරිකා පුරවැසිකම ඉවරයි.. මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.. ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටාභය [Video]

තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

ජනතාව විසින් තමන් ඉල්ලා සිටින බවත් එනිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශණය වූ ‘360’ වැඩසටහන හා එක්වෙමිනි.

360 සම්පුර්ණ වැඩසටහන මෙතනින්

44 views

22 Comments to “ඇමරිකා පුරවැසිකම ඉවරයි.. මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.. ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටාභය [Video]”

  1. Lionheart says:

    Great news! Jayawewa!

  2. Kajanan says:

    We are Tamil with u sir.

  3. ලංකාවේ අංක 1, පුරවැසියා වෙනවා.
    ලංකාව ආසියාවේ අංක 1 වෙනවා.
    ජය ධරණී!

  4. Seliyan says:

    Wellcome and we are waiting for your administration.batticaloa people.

  5. Gunaratne says:

    CIA deal. CIA sent ISIS to bomb Sri Lanka. CIA now sending Gota to destroy ISIS. hah haa…………

Main News