ඇමරිකා පුරවැසිකම ඉවරයි.. මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.. ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටාභය [Video]

April 30, 2019 at 2:10 pm | lanka C news
ඇමරිකා පුරවැසිකම ඉවරයි.. මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.. ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටාභය [Video]

තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

ජනතාව විසින් තමන් ඉල්ලා සිටින බවත් එනිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශණය වූ ‘360’ වැඩසටහන හා එක්වෙමිනි.

360 සම්පුර්ණ වැඩසටහන මෙතනින්

231 views

22 Comments to “ඇමරිකා පුරවැසිකම ඉවරයි.. මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.. ජනාධිපතිවරණයට සූදානම්..- ගෝටාභය [Video]”

  1. sathya says:

    ISIS ta wada hapan wei.
    Balan giyama Prabhakaran, Sahran Hasseem hondai.
    Rajapaksha Pawule ekek aawoth ratama iwarai

    • Anton Balusingham says:

      Ammata Udu, Prabakaran walen negitala wagene moo kathakaranne.

    • පොරමොලා says:

      අපරාදෙ වේලු අර කැබිතිගොල්ලෑවෙ බස් බෝම්බය පුපුරපු වෙලාවෙ හරි හම්බයො කොච්චිකඩේ පල්ලිය පුපුරවපු වෙලාවෙ අහිංසක මිනිස්සු මැරුනෙ. ඒ වෙනුවට මේ sathya කියල කොමෙන්ට්දාන එකයි උගෙ පවුලෙ සාමාජිකයො ටිකයි කෑලි කෑලිවෙලා ගියානම් ඒක මේ රටටම යහපතක්.

      • Dharshana says:

        ඌ එක්කො පුනරුත්ථාපනය නොවුන කොටියෙක්,
        නැත්නම් මුස්ලිම් පල්ලියක ටොයිලට් හෝදන එකෙක්.

    • සකල බුජං says:

      කව්ද මේ සත්‍යා,ප්‍රභාකරන් ,අයිඑස් අයිඑස්,හොඳයි කියන අවලමා.සුජාත බවක් නැති මෙහෙව් පාහරයින් ඉන්නා තුරු රටක් ගොඩ ගත හැකිද​?නපුංශක සමණළ රැලට ගැති කම් කරන සත්‍යා,”වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ”

    • Saman says:

      අඩෝ පාහරයා, උඹ රාජපක්ෂලාට අකැමැතිනම් පලයන්කො තොජොන්ජිවෙලා තමිල්නාඩුවට හරි අරාබියට,
      මේ රටේ මිනිස්සුන්ට පවු නොදි.

  2. SALMAL says:

    Leadership is about being of service to others, not being served by others.
    Hon .Gotabhaya .You are a great leader…Whatever you are, be a good one
    JAYA WEWA!!!!

  3. Critic says:

    Great! We expect an honest work from you. You’re a great leader for the country! Most of the monkeys will definitely flee the country.

    • පෝඩා says:

      අපි නොදන්න Live:
      චන්දෙට මං ගියා ගෑණි US තියා,
      පුරවැසිකම මගෙ පියකරැ,
      ගෑණි නිසා ඇත නිරතුරැ,

  4. puncha says:

    Rate Wasanawata pahala wu oba weni Ayata Siyalu devi raka waranaya labewa.Sinhala chanda walin api oba dinawannemu.

  5. kamal says:

    Jaya way Sri Lanka !

    Jaya way Sri Lanka !!

    Jaya way Sri Lanka !!!

    Obatumata Tsarana sarane Ciyalu devi Rakawarane.

  6. sunimal says:

    CONGRATULATION We are with you

  7. Roshan says:

    this is why you are trying to unstable the country

  8. මර්වින් සිල්වා says:

    පුරවැසිකම අහෝසිකල බවට ඇමරිකානු රජය නිකුත්කළ ලියවිල්ල ප්‍රසිද්ධ කර ජනතාවගේ සැක දුරැකරන්න.

    • සකල බුජං says:

      උඹේ මොලේ තරම උඹේ කමෙන්ට් එකෙන්ම තේරුම් ගන්න පුලුවන්.

  9. Habeeb Jamaldeen says:

    Thawa tikadhawasakin lankawe purawesikamata mokak weida ?

  10. Susil Kolomba Tantrige says:

    Jaya Wewa!
    You are the only hope.
    Pl govern the country with clean hand and whole country will like you instantly.
    Theruwan Saranai!

Main News