ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා..

May 9, 2020 at 2:10 pm | lanka C news
ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් නැවතත් අධිකරණයේ නඩු පැවරීමට විපක්ෂ කණ්ඩායම් කිහිපයක් සූදානමින් සිටින බවට අන්තර්ජාලා මාධ්‍ය කිහිපයක් වාර්තා පල කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි වී ඇත්තේ ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ටරයේ සදහන් දිනයේදීය යන්න පදනම් කරගෙන මෙම නඩුව ගොනු කිරීමට යයි.

ජනාධිපතිවරණය පැවැතෙද්දී ඔහු ඇමරිකා පුරවැසිභාවය දරමින් සිටි බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කිරීමට යන බවත් එනිසා ලබා ගත් ජයග‍්‍රහණය බල රහිත කරවීමටත් පෙත්සම මගින් ඩල්ලීමට යයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරීම පත්වීම අවලංගු කර ඊළඟට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට ඇති හැකියාව ගැන සලකා බලමින් සොයා බලමින් සිටින බව වාර්තාවන්හි සඳහන් වේ.

කෙසේ නමුත් ජනාධිපතිවරණයට පෙර දීම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරිනියක කියා සිටියේ පුරවැසි භාවය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන්නේ අදාල රටේ තානාපති කාර්යාලය මිස ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නොවන බවයි

ෆෙඩරල් රෙජිස්ටරයේ නම පළ කරන්නේ එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් එරට අභ්‍යන්තර කටයුතු සඳහා බවත් පුරවැසිභාවය අහෝසි කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට නැතැයිද ඇය කියා සිටියාය.

113,520 Viewers

59 Comments to “ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා..”

  1. AK47 says:

    මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්තට ගරු කරන්න දන්නේ නැති විපක්ෂයක් කියල තමා කියන්න තියෙන්නේ.
    මුන් උසාවි ගානේ ගිහිල්ලා මේ තරම් වෙහෙස වෙන්නේ අපට සේවය කරන්නනේ.

    • Nalin says:

      ජනාධිපති තුමනි සුදු වෑන් අත්‍යවශ්‍ය කාලය එලබ ඇත. මුන් එක්කෙනෙක් දෙන්නෙක් වාෂ්ප කලානම් මෙවැනි දේවල් කතා නොකරනු ඇත. 69 ලක්ෂයක් චන්දේ දුන්නේ නවගුණ වැල අතේ තියාගෙන සිටින ගෝටාබය කෙනෙකුට නොව අවශ්‍ය මොහොතේ සුදු වෑන් බාවිතා කරන ගෝටාබය කෙනෙකුටයි .එසේ නැතිව මේ හොර තක්කඩි මෙල්ලකරන්ඩ බෑ .

      • rw says:

        Please do not try to create unnecessary situations for your own advantage due to lack of knowledge and awareness. President is handling the country very carefully. He has to balance the international community, security forces, trade unions, poverty, culture etc etc. Please allow him to run the country for 4 years without suggesting undemocratic illegal acts.

        • Rata Wenuwen says:

          Fallow the Piyaano’s( Prems) theory. Pl. I do not want to see them again.. That’s the end, Good treatment, after that no more “hukum pakum “

      • වසභ says:

        ඔව්.. මෙතන දැඩි තීරණ ගන්න ඕන තැන එය කල යුතුය . මක් නිසාද රටක විනය හා නීතිය හුදෙක් විහිලුවට ලක් කරමින් දේශපාලන පක්ශ රටේ විධායකයට අභියෝග කිරීම විහිලුවක් . එවකට හිටපු ජනාධිපති ප්‍රේමදාස ගෙ කාලෙ කෝ ඔය වගේ නර කෝලම්. ගෝථාභය මැතිදුණි දැඩි තීන්දු තීරණ ඇවැසි තැන එය ගත යුතුමය. එය රටේ අනාගතය ට බොහෝ වටින්නේය

      • ලැවරියා says:

        ගොංබාස් ගෝටට සුදු වෑන් තිබුනෙත් නෑ ඕනෙත් නෑ. වැඩ බැරි ටාසන් සහ පියානො 88=89 භීෂණ කාලෙ තමයි සුදුවෑන් කලු වෑන් අර වෑන් මේ වෑන් දාලා කොල්ලො ඉස්සුවෙ.

      • DDDd1 says:

        Eken ma SUDU VAN walata api 69 lakshayama ekenma kemathie. Api kemathi aa GOTA ta. mokada me UNP,JVP karume nethi karanakal ratanam hadanna be.

      • King Bull says:

        සුදු වෑන් කාගෙ කියලද ඔයා හිතන්නෙ ?

        • ඇස්කොට් says:

          අදාල වැන් රත ලියාපදිoච් අයිතිකරුවන්ගේ ඕයි. 99% වෑන් සුදු ඒවා තමයි ඕයි.

      • nimalsiri says:

        ehemada nalin,ehemanam issa issellaama sudu van eken mangala gamana umbama gihin gotage mineemaru morunta goduru velaa pennapanko.eetapasse apiwa geniyana eka gena kalpanaa koramuneda.

    • Hudson says:

      Illeagal president we knew it from the beginning. This is a proof that At the time if he was elected he was a US citizen.

    • asoka says:

      Kesel-wat-tay Kesel gusyata jaajaka wecha evun kiyana ewaa ganan gunna epa

    • ලක්වැසියා says:

      ජන මතයක්, ජනතා සහයෝගයක් නැති UNP, JVP, LTTE, ISIS අන්තවාදීන් හිතන්නේ අධිකරණයට Back Side Ok කියන හෙන්චයියන් ටිකක් රිංගවා ගත් විට ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමා තමන්ට ඕනෑ හැටියට රට පාලනය කරන්න පුලුවන් කියාය.

    • ටයිප් says:

      සහතික ඇත්ත

  2. Liyanage says:

    It’s really a joke to appoint Mr S Premadasa as president. A deam that will never come true. Present president Hon G Rajapaksa controlled Covid as he well coordinated the Military headed by acting CDS Lt Gen Shawendra Silva along with all health sector. Thank you HE the president, the country seriously needs you..!

  3. JVP Red Elephants says:

    kill all 8 fail no capacity pad sajith ass licking NGO assholes.

  4. kkuruwita says:

    මේ පට්ට් ගොං ජෝකර්ලා සෙට් එක අර ස බ ජ සජිත් ආයෙමත් අන්දන්න හදන්නෙ. මේ මිනිහට ත් ඇන්දෙනව ඇරෙන්න වෙන මඟුලක් දන්නෙම නැති පාටයි.

  5. බන්ඩා says:

    හැම දේම පස්සා දොරෙන් කර රට අස්තාවර කිරීම තමය් චන්ද දිනන්න බැරි පරගැති 🐘🐅🐪🛎☎️ සැලසුම.

    • ගන්ජ බන්ඩා says:

      නෑ නෑ ‘අපි යූඑන්පී’ ගොන්නු චූන් කොරන්න වැඩකුත් එපායැ.

  6. නොදකිං says:

    මී හරකුන්ට වැඩක් තියෙන්නත් එපැයි.

  7. cw says:

    OMG, Don’t these idiots have any shame? Who was barking ” Gota Janapathi Sajith Agamethi”? A New hell must be opened for these morons.

  8. Mad says:

    දේශපාලනය නෙවේ ඇත්තටම නීතිය මොකක්ද?
    1)ඉස්සෙල්ලාම ලංකාවෙ පුරවසියෙක්(sri lanka passport holder)
    2)ඊලගට ඇමරිකාවෙ පුරවැසිකම ගන්නව.එතකොටම ලංකාවෙ එක අහෝසිවෙනව(us passport holder)
    3)ඊලගට ලංකාවෙ ද්ත්ව පුරවැසිකම ගන්නව.එතකොට රටවල් දෙකේම පුරවැසිකම තියෙනව නමුත් ලංකාවෙ පුරවැසිකමෙහි සීමා තිබෙනව චන්දෙ දාන්න බෑ වගේ දේවල්(us passport holder)
    4)ඊලගට ඇමරිකාවෙ පුරවැසිභාවය ඉවත්කිරීමට ඉල්ලුම් කොට ලංකාවෙ පාස්පෝට් එක ගන්නව(sri lanka passport holder)
    5)ලංකාවෙ පාස්පෝට් එක දුන්නට ගත්තට පස්සෙ පුද්ගලයා ගේ පැත්තෙන් ඔහු ඔරිජිනල් ජන්ද බලය හිමි ලාංකිකයෙක් .ලක් රජයේ පැත්තෙන් මෙතනදි ඇමරිකාවේ පුරවැසි භාවය ඉවත්කල සහතිකය ලබානොගෙන ලංකාවේ පාස්පෝට් එකක් නිකුත්කල නොහකියි)

    • මිගාර says:

      මෙය අධිකරණයෙන් විමසා බැලියයුතු කරුනකි. මෙය චේතනාන්විතව රැවටීමකට ලක්කිරීමක්නම් එහි පලමු වින්දිතයෝ 69 ලක්සයක් ඔහුට චන්දය දුන් ජනතාවයි. අවාසනාවට ලක්වැසියෝ දේශපාලකයින් විසින් තමන්ව රවටනුලැබීම මහත් ගෞරවයක් ලෙස සලකන්නෝහුය. මෙය රොබර්ට් නොක්ස් පවා
      වෙනත් අයුරකින් ඔහු විසින් රචිත ‘එදා හෙලදිව’ හි සදහන්කර ඇත. කෙසේ වුවද නිදහසින් පසු රට කල සියලුම පාලකයෝ අඩු වැඩි වශයෙන් රටවැසියන් රවටාඇත. දැන් බැනුම් අසනා වේලාවයි. කරුනාකර මගේ මවට පාඩුවේ ඉන්න දෙන්න.

  9. sana says:

    lokaye wasala ma ,sakkilima pipakshaya inne me rate..

  10. Modaya says:

    Politicians have made this country so unfortunate by making legislations favourable to themselves and hence no one can stop it becoming a failed state. Nothing is viable under normal circumstances without involving decision of the courts. It appears that country is managed by the courts and it prudent to close down the parliament.

  11. Dilshan says:

    Let’s see what you can do by going to courts on this. We would very much like to see somebody doing this. We the 6. 9 millions waiting patiently to show you the outcome

  12. SL says:

    UNP යට ආවේනික සිහින

    පිං-අගමැති, පිං-ජනාධිපති , පිං-ගොනා , පිං(න් )-පියා

  13. Ayatollah says:

    The decision on the date of withdrawal of US citizenship is decided by the respective embassies. The consideration by US treasury Department is only for certifying Income tax and other financial requirements. Our Booruwas cannot understand these difference and let them go to Courts and the people will come to know who are the culprits

  14. p.d goonawardena says:

    පුදුම කුහක හැත්තක් ……..පුතානෝ ඇවිත් දැන් මොකක්ද කරන්න හදන්නේ……ඔක්කොම අල කරන්න හදන්නේ….ඕවට උත්තර ලැබේවි චන්දෙදි ……..

  15. Ananda says:

    Ow balamuko sinhala bauddayanta kelinna awith puthanotath Balla maruna wage parema seththa pochchi wenna wei hoday dawal sihina bala bala hitapalla asanewath beraganna puluwan wunoth thama pudume ha ha?

  16. Lasath says:

    පල් හොරැටික full try , සිගිති පාතාලය .

  17. වෙබ් බුවා says:

    ජනමතයෙන් බලයට පැමිණීමට නොහැකි විෂම බලවේග උත්සාහ ගන්නේ කුමන්ත්‍රණකාරීව උසාවිය ලවා ජනමතය පාගා පොඩිපට්ටම් කර දැමීමටයි. එය ඔවුන් සාර්ථක කරගතහොත් ඔවුන්ගේ මේ කුමන්ත්‍රණ ක්‍රියාවලියට සහයවූ යාන්තණ සහ පුද්ගලයින් විනාශ කර දැමීමට 69 ලක්ෂක ජනතාව පෙලගැසෙනු නියතය

  18. සයිබර් නානා says:

    ඉවසුවා ඇති .මුන්ට දෙන්
    න ඕන පරණ තාලෙට ඇඩ්‍රස් වත් හොයාගන්න බැරි වෙන්න

    • The Citizens says:

      The American embassy had confirmed the wirhdrawal of his American citizenship prior to the election and the people in the country have accepted him and approved him ín overwhelming majority at the Presidential election. The bankrupt,frustrated politicians should go and fly kites.

  19. Gini says:

    Srilanka don’t need 🐃 as a president or involved in politics. So please go and do something else even your new party was illegal. Please F O.

  20. Chandi Kolla says:

    අනේ අපි ජනාධිපති කෙනෙක් නැතුව හරි ඉන්නම් ඒත් මේ මෝඩ බූරු පුතානෝ නම් මොකෙක් විදියටවත් අපට එපා!

  21. Gamini says:

    This blady donkey don’t have capacity don’t wary he never going to court

  22. උපාසක says:

    රටට සේවය කරන්න දගලන දැගලිල්ලක්. පව් කියලත් හිතෙනවා ආයිබෝවං

  23. අයියෝ දෙයියෝ අපිලට මොකක්ද අප්පා මේ වෙන්නෙ. අපිලට ගෝඨාභය ජනාධිපතිතුමා හොදා සුමන්තිරම් තෝ හදන්නේ යිස්සර වගේ අපිලගේ ලමායි විතරක් බිලි බාන්නද. ඩෙන් එම බැ අපිට ජනාධිපතිතුමන් ඉන්නවා. මුමන්තිරම් තෝ නරකාදියටම පල පෝඩා

  24. හිටං says:

    මහාචාර්ය පන්ඩිත සජිත් …අම්බො එයා ඉංගිරිසි වැඩියි එයාගෙ එක නිසා බැහැ ..

  25. This moment we need only the President Gotabaya Only…………. Nothing else………….

  26. D.Nimal says:

    What will happen to People who vote for Gotabaya Rajapakase by 6.9 millions of votes in 2019 November 16th ?
    Is that mandate still valid ! Indeed well that democracy our Island making matter worse.

  27. Old version of Opposition MP’s need power through the blood of Sri Lankans.

    Without Leadership, how doing the management ?

    Therefor, strongest leadership should be maintained………………………..and save our Life.

  28. MD says:

    Wale Wal Natuwa Inna Paradesakkara GUNP,JVP,NGO Karayan Tuttiri Gahe Hari Ellenna Hadanawa.

  29. ara says:

    Still the opposition has not understood the fooloshness of sajith. If he was elected as President Sri lanka would exeed the number of Deaths in USA

  30. sajith says:

    ජනපති තුමනි, ලී ක්වාන් යුගේ සිංගප්පුරු ක්‍රමයට විපක්ෂයට සැලකීමට කාලයයි. රටේ මෙතරම් බරපතල රෝග ව්‍යසනයක් පවතිද්දී රටත් ජනතාවත් ආරක්ෂා කර තත්වය පාලනය කරමින් යන විට කකුලෙන් ඇද ඇද බාධා කරමින් රටත් ජනතාවත් විපතට හෙළනා විපක්ෂයේ නිවට දේසපාලුවන් සිරගත කරනු.

  31. Nandasoma Suriyaarachchi says:

    මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්තට ගරු කරන්න දන්නේ නැති විපක්ෂයක් කියල තමා කියන්න තියෙන්නේ.
    මුන් උසාවි ගානේ ගිහිල්ලා මේ තරම් වෙහෙස වෙන්නේ අපට සේවය කරන්නනේ.

    ජනාධිපති තුමනි සුදු වෑන් අත්‍යවශ්‍ය කාලය එලබ ඇත. මුන් එක්කෙනෙක් දෙන්නෙක් වාෂ්ප කලානම් මෙවැනි දේවල් කතා නොකරනු ඇත. 69 ලක්ෂයක් චන්දේ දුන්නේ නවගුණ වැල අතේ තියාගෙන සිටින ගෝටාබය කෙනෙකුට නොව අවශ්‍ය මොහොතේ සුදු වෑන් බාවිතා කරන ගෝටාබය කෙනෙකුටයි .එසේ නැතිව මේ හොර තක්කඩි මෙල්ලකරන්ඩ බෑ .

  32. Nandasoma Suriyaarachchi says:

    ජනාධිපතිවරණයට කලින් උසාවියෙන් තීන්දුවක් දීල තියෙනව ගෝටාභයගෙ පුරවැසිභාවය පිළිබඳව……..!

    ඉතින් කොහොමද ඒ කාරණය සම්බන්ධව ආයෙත් උසාවි යන්නෙ…?

    මුන්ට ඇත්.ටම පිස්සුද….????

    මේ පිස්සන්ට අධිකරණයෙන්ම දඬුවම් කළ යුතුයි…….මෙහෙම අධිකරණය හෑල්ලු තිරීම සම්බන්ධව……!!!…

  33. nanda says:

    janadipathithumai obata chandaya dun 69 lakshayaka janathawa obata kematyi. ema nisa ema janathawa kiyanne ,illanne hamuda rajayak pihutuwanna kiyala ema illima neda ,ema nisa oya karadara karayangen berennata tiyena hodama wisaduma eya kiyalai matada hitenawa. oba thumata teruwansaranai jayawewa!!!!!

  34. Dimuthu says:

    mewan nayakayekuta garahana unta hena gahapan

  35. Sage of OMAHA says:

    Power crazy JARAPAKSEs will go to any extreme to grab power, even assisting ZAHARAN & Co to prove the there is no SECURITY in the country. How come PATHOLAYA got a 800M property and a luxury Merc, DIVINE intervention will save this country from a DICTATORSHIP, and those who turned a blind eye will perish before CORONA season ends.

  36. mangala says:

    මුන් හෑම එකටම නඩු යනවා

  37. Manjula PRIYASHANTHA says:

    Jvp,unp උන් මේ කරන්නෙ ත්‍රස්තවාදී දෙසපාලනයක් මුන් බලය වෙනුවෙන් ඔනෑම දෙය ක් කරන කුහක දෙස පාලුවන්