ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා..

May 9, 2020 at 2:10 pm | lanka C news
ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් නැවතත් අධිකරණයේ නඩු පැවරීමට විපක්ෂ කණ්ඩායම් කිහිපයක් සූදානමින් සිටින බවට අන්තර්ජාලා මාධ්‍ය කිහිපයක් වාර්තා පල කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි වී ඇත්තේ ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ටරයේ සදහන් දිනයේදීය යන්න පදනම් කරගෙන මෙම නඩුව ගොනු කිරීමට යයි.

ජනාධිපතිවරණය පැවැතෙද්දී ඔහු ඇමරිකා පුරවැසිභාවය දරමින් සිටි බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කිරීමට යන බවත් එනිසා ලබා ගත් ජයග‍්‍රහණය බල රහිත කරවීමටත් පෙත්සම මගින් ඩල්ලීමට යයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරීම පත්වීම අවලංගු කර ඊළඟට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට ඇති හැකියාව ගැන සලකා බලමින් සොයා බලමින් සිටින බව වාර්තාවන්හි සඳහන් වේ.

කෙසේ නමුත් ජනාධිපතිවරණයට පෙර දීම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරිනියක කියා සිටියේ පුරවැසි භාවය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන්නේ අදාල රටේ තානාපති කාර්යාලය මිස ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නොවන බවයි

ෆෙඩරල් රෙජිස්ටරයේ නම පළ කරන්නේ එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් එරට අභ්‍යන්තර කටයුතු සඳහා බවත් පුරවැසිභාවය අහෝසි කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට නැතැයිද ඇය කියා සිටියාය.

446 views

59 Comments to “ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා..”

  1. Gamini says:

    This blady donkey don’t have capacity don’t wary he never going to court

  2. උපාසක says:

    රටට සේවය කරන්න දගලන දැගලිල්ලක්. පව් කියලත් හිතෙනවා ආයිබෝවං

  3. අයියෝ දෙයියෝ අපිලට මොකක්ද අප්පා මේ වෙන්නෙ. අපිලට ගෝඨාභය ජනාධිපතිතුමා හොදා සුමන්තිරම් තෝ හදන්නේ යිස්සර වගේ අපිලගේ ලමායි විතරක් බිලි බාන්නද. ඩෙන් එම බැ අපිට ජනාධිපතිතුමන් ඉන්නවා. මුමන්තිරම් තෝ නරකාදියටම පල පෝඩා

  4. හිටං says:

    මහාචාර්ය පන්ඩිත සජිත් …අම්බො එයා ඉංගිරිසි වැඩියි එයාගෙ එක නිසා බැහැ ..

  5. This moment we need only the President Gotabaya Only…………. Nothing else………….

  6. D.Nimal says:

    What will happen to People who vote for Gotabaya Rajapakase by 6.9 millions of votes in 2019 November 16th ?
    Is that mandate still valid ! Indeed well that democracy our Island making matter worse.

  7. Old version of Opposition MP’s need power through the blood of Sri Lankans.

    Without Leadership, how doing the management ?

    Therefor, strongest leadership should be maintained………………………..and save our Life.

  8. MD says:

    Wale Wal Natuwa Inna Paradesakkara GUNP,JVP,NGO Karayan Tuttiri Gahe Hari Ellenna Hadanawa.

  9. ara says:

    Still the opposition has not understood the fooloshness of sajith. If he was elected as President Sri lanka would exeed the number of Deaths in USA

  10. sajith says:

    ජනපති තුමනි, ලී ක්වාන් යුගේ සිංගප්පුරු ක්‍රමයට විපක්ෂයට සැලකීමට කාලයයි. රටේ මෙතරම් බරපතල රෝග ව්‍යසනයක් පවතිද්දී රටත් ජනතාවත් ආරක්ෂා කර තත්වය පාලනය කරමින් යන විට කකුලෙන් ඇද ඇද බාධා කරමින් රටත් ජනතාවත් විපතට හෙළනා විපක්ෂයේ නිවට දේසපාලුවන් සිරගත කරනු.

Main News